ඔය ලග්න පලාපල සින් උබල පිළිගන්නවද බන් උබල 

සිරාවටම වෙලාවකට ඇත්ත කියලත් හිතෙනවා පස්සේ හිතෙනවා අමු බොරු කියලත්
හෙන ප්‍රශ්නයක් බන් මෙව්වගෙ ඇත්ත නැත්ත

සිරාවටම වෙලාවකට ඇත්ත කියලත් හිතෙනවා පස්සේ හිතෙනවා අමු බොරු කියලත්

හෙන ප්‍රශ්නයක් බන් මෙව්වගෙ ඇත්ත නැත්ත