එතකොට ඔය වගේ නවත්තන කාර් කාරයෝ මොක්කුද.... ?ube prashnema okata uththareth thiyanawa. ekane uba car eke yaddi un thama bike 3wheel wala yanne. manasin diyunu nathi unta salli walin diyunu wennath ba
මම ඔය වගේ එකෙක් ගේ දොරක් තැලුව මගේ වමෙන් ඇතුලට ගිහින්, උගේ වම හේත්තු නොවන ගානට අලෝලා උගේ දකුණේ ඕන තරම් ඉඩ තිබ්බා. තව ඕන නම් මුණ මගේ වාහනේ පසුපස පැත්තට දැම්මා නම් දෙන්නම එක ඉඩෙන් නගින්නත් තිබ්බා...