ලඟදි ග්‍රහලෝකාගාරෙ බැලුවද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ලඟදි ග්‍රහලෝකාගාරෙ බැලුවද

    ග්‍රහලෝකාගාරෙ බලන්න ගියාම cars park කරන්න තැනක් තියනවද බන්?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Independence arcade එකේ නවත්තල රු.100/-ක් විතර දීල ත්‍රීවිල් එකක එන්න තමයි වෙන්නෙ. ලංකාවෙ ගොඩක් පබ්ලික් තැන් වල පාකින් නෑ නෙ. zoo එකට ගියත්, botanical garden එකකට ගියත්, පාරෙ තමයි දාන්න වෙන්නෙ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Independence arcade එකේ නවත්තල රු.100/-ක් විතර දීල ත්‍රීවිල් එකක එන්න තමයි වෙන්නෙ. ලංකාවෙ ගොඩක් පබ්ලික් තැන් වල පාකින් නෑ නෙ. zoo එකට ගියත්, botanical garden එකකට ගියත්, පාරෙ තමයි දාන්න වෙන්නෙ.

    අපෝ zoo එකට ගිහිල්ල පාරෙ නවත්තලා ගියා

    ගිහිල්ල එද්දි alloywheel එකේ cup එක ගලවලා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    තියෙනවා මචන්
    කොලඹ කැම්පස් එක පිටුපස්සේ නේ තියෙන්නේ. එතන gate එකෙන් ඇතුලට දාන්න පුලුවන්
    මං ගියා දැනට අවුරුදු 2කට විතර උඩදි
    සෙනසුරාදා දවසකද කොහෙද ගියේ. 10ක් වත් සෙනග හිටියෙ නැ

    ඕකෙ දර්ශන වාර දෙකක් තියෙනවා. weekend වලට තියෙන එක පොඩි එකක් කියල තමයි කිවුවේ
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තියෙනවා මචන්
    කොලඹ කැම්පස් එක පිටුපස්සේ නේ තියෙන්නේ. එතන gate එකෙන් ඇතුලට දාන්න පුලුවන්
    මං ගියා දැනට අවුරුදු 2කට විතර උඩදි
    සෙනසුරාදා දවසකද කොහෙද ගියේ. 10ක් වත් සෙනග හිටියෙ නැ

    ඕකෙ දර්ශන වාර දෙකක් තියෙනවා. weekend වලට තියෙන එක පොඩි එකක් කියල තමයි කිවුවේ

    ticket book karanna puluwan neda kalin