ග්රහලෝකාගාරෙ බලන්න ගියාම cars park කරන්න තැනක් තියනවද බන්?
Independence arcade එකේ නවත්තල රු.100/-ක් විතර දීල ත්රීවිල් එකක එන්න තමයි වෙන්නෙ. ලංකාවෙ ගොඩක් පබ්ලික් තැන් වල පාකින් නෑ නෙ. zoo එකට ගියත්, botanical garden එකකට ගියත්, පාරෙ තමයි දාන්න වෙන්නෙ.
අපෝ zoo එකට ගිහිල්ල පාරෙ නවත්තලා ගියා
ගිහිල්ල එද්දි alloywheel එකේ cup එක ගලවලා
අපෝ zoo එකට ගිහිල්ල පාරෙ නවත්තලා ගියා
ගිහිල්ල එද්දි alloywheel එකේ cup එක ගලවලා
මහත්තයාගේ ගම පළාත මොනරාගල ද ?
තියෙනවා මචන්
කොලඹ කැම්පස් එක පිටුපස්සේ නේ තියෙන්නේ. එතන gate එකෙන් ඇතුලට දාන්න පුලුවන්
මං ගියා දැනට අවුරුදු 2කට විතර උඩදි
සෙනසුරාදා දවසකද කොහෙද ගියේ. 10ක් වත් සෙනග හිටියෙ නැ
ඕකෙ දර්ශන වාර දෙකක් තියෙනවා. weekend වලට තියෙන එක පොඩි එකක් කියල තමයි කිවුවේ