ලඟදි ගෑස් ලිපේ උයල කෑවද?

waparc

Well-known member
  • Jan 12, 2008
    1,970
    1,262
    113
    මගේ කාමරේ
    12.5kg එකක් standby තියනවා.
    අනවශ්‍ය ගෑස් භාවිතය අඩු කරා. ගෑස් පාවිච්චි කරන්නේ එලවලු මාලු උයාගන්න විතරයි. බත් එකේ දානවා rice cooker මුලු දවසටම අවශය ප්‍රමානේ එකපාර. වතුර උනු කරන ඒවාට electric kettle එකක් තියනවා. වෙනදා මාස 2න් ඉවර වෙන ගෑස් එක දැන් මාස 3 1/2 ක් පුලුවන්. ලයිට් බිල සුලු ප්‍රමානෙකෙන් වැඩි වෙන්න ඇති.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    12.5kg එකක් standby තියනවා.
    අනවශ්‍ය ගෑස් භාවිතය අඩු කරා. ගෑස් පාවිච්චි කරන්නේ එලවලු මාලු උයාගන්න විතරයි. බත් එකේ දානවා rice cooker මුලු දවසටම අවශය ප්‍රමානේ එකපාර. වතුර උනු කරන ඒවාට electric kettle එකක් තියනවා. වෙනදා මාස 2න් ඉවර වෙන ගෑස් එක දැන් මාස 3 1/2 ක් පුලුවන්. ලයිට් බිල සුලු ප්‍රමානෙකෙන් වැඩි වෙන්න ඇති.
    මාත් ටිකක් මේ විදිහට තමයි යන්නෙ.
    ඉලෙක්ට්‍රික් කෙට්ල් එකේ වතුර,
    රයිස් කුකර් එකේ බත්,
    බදින දේවල් එයා ෆ්‍රයර් එකේ..
    ඉතුරු දේවල් දර+ගෑස්...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    ගෙදර හතරදෙනයි ඉන්නේ.
    අපිට දර සහ බුමිතෙල් ලිප් දෙකක් අමතරව තිබ්බා කොහොමත්.
    ඒකනිසා පහසුව අනුව ලිප් තුනම බාවිතා කරනවා.

    -පසු ලිවිම-
    උබලට ගෑස් නැත්නම් මාලබේ පොරක් ඉන්නවා. එහෙනම් තියෙනවා. කිසිම අහේනියක් නැහැ. කොන්ටැක් කොරලා යන්න
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    12.5kg එකක් standby තියනවා.
    අනවශ්‍ය ගෑස් භාවිතය අඩු කරා. ගෑස් පාවිච්චි කරන්නේ එලවලු මාලු උයාගන්න විතරයි. බත් එකේ දානවා rice cooker මුලු දවසටම අවශය ප්‍රමානේ එකපාර. වතුර උනු කරන ඒවාට electric kettle එකක් තියනවා. වෙනදා මාස 2න් ඉවර වෙන ගෑස් එක දැන් මාස 3 1/2 ක් පුලුවන්. ලයිට් බිල සුලු ප්‍රමානෙකෙන් වැඩි වෙන්න ඇති.
    Ape gedarath dan hotplate eke uyanawa, tawa dara lipe uyanawa
    Onema wunot tamai gas eka use karanne

    මාත් ටිකක් මේ විදිහට තමයි යන්නෙ.
    ඉලෙක්ට්‍රික් කෙට්ල් එකේ වතුර,
    රයිස් කුකර් එකේ බත්,
    බදින දේවල් එයා ෆ්‍රයර් එකේ..
    ඉතුරු දේවල් දර+ගෑස්...
    Udeta kanna ala, bathala thambana welawata ewath dan rice cooker eken karanne
    ------ Post added on Mar 16, 2022 at 1:37 PM