උබල මේ දවස් වල ගෑස් හොයා ගන්නෙ කොහොමද? විකල්ප මොනවද? මම 5kg සිලින්ඩරයක් අලුතෙන් ගත්ත 11,000 දීල 

පොල්කටු සීන් එකේ ඉන්නේ බ්රෝදර සීන් එකේ ඉන්නෙ බ්‍රෝ... තද...තද
මාත් ටිකක් මේ විදිහට තමයි යන්නෙ.12.5kg එකක් standby තියනවා.
අනවශ්‍ය ගෑස් භාවිතය අඩු කරා. ගෑස් පාවිච්චි කරන්නේ එලවලු මාලු උයාගන්න විතරයි. බත් එකේ දානවා rice cooker මුලු දවසටම අවශය ප්‍රමානේ එකපාර. වතුර උනු කරන ඒවාට electric kettle එකක් තියනවා. වෙනදා මාස 2න් ඉවර වෙන ගෑස් එක දැන් මාස 3 1/2 ක් පුලුවන්. ලයිට් බිල සුලු ප්‍රමානෙකෙන් වැඩි වෙන්න ඇති.
පොල්කටු සීන් එකේ ඉන්නේ බ්‍රෝ
meda mulane neda?ඔව් ,අපේ ගෙදර නම් තව මාස 2කට වගේ ගෑස් තියෙනව
ගෙදරටම එනකොට අවුලක් නෑනේඔව් ,අපේ ගෙදර නම් තව මාස 2කට වගේ ගෑස් තියෙනව
Maina ge puken ena gas ekada?ඔව් ,අපේ ගෙදර නම් තව මාස 2කට වගේ ගෑස් තියෙනව
Ape gedarath dan hotplate eke uyanawa, tawa dara lipe uyanawa12.5kg එකක් standby තියනවා.
අනවශ්‍ය ගෑස් භාවිතය අඩු කරා. ගෑස් පාවිච්චි කරන්නේ එලවලු මාලු උයාගන්න විතරයි. බත් එකේ දානවා rice cooker මුලු දවසටම අවශය ප්‍රමානේ එකපාර. වතුර උනු කරන ඒවාට electric kettle එකක් තියනවා. වෙනදා මාස 2න් ඉවර වෙන ගෑස් එක දැන් මාස 3 1/2 ක් පුලුවන්. ලයිට් බිල සුලු ප්‍රමානෙකෙන් වැඩි වෙන්න ඇති.
Udeta kanna ala, bathala thambana welawata ewath dan rice cooker eken karanneමාත් ටිකක් මේ විදිහට තමයි යන්නෙ.
ඉලෙක්ට්‍රික් කෙට්ල් එකේ වතුර,
රයිස් කුකර් එකේ බත්,
බදින දේවල් එයා ෆ්‍රයර් එකේ..
ඉතුරු දේවල් දර+ගෑස්...