යකෝ කිලො 5හේ එකක් 11000ක්ද මන් මේ 12.5kg එකක් standby තියගන්න ගන්න හිතන් ඉන්නේ 20000ක්වත් වෙයිනේඋබල මේ දවස් වල ගෑස් හොයා ගන්නෙ කොහොමද? විකල්ප මොනවද? මම 5kg සිලින්ඩරයක් අලුතෙන් ගත්ත 11,000 දීල![]()
යකෝ කිලො 5හේ එකක් 11000ක්ද මන් මේ 12.5kg එකක් standby තියගන්න ගන්න හිතන් ඉන්නේ 20000ක්වත් වෙයිනේඋබල මේ දවස් වල ගෑස් හොයා ගන්නෙ කොහොමද? විකල්ප මොනවද? මම 5kg සිලින්ඩරයක් අලුතෙන් ගත්ත 11,000 දීල![]()
අමුවෙන්වත් කන්න නැතිවෙන ලයින් එකක් යන්නේ බ්රෝඅමුවෙන් කන සීන් එකේ ඉන්නෙ බ්‍රෝ
ඔව් 19,000 වෙනව, 2020 අග 12.5kg 5000ට තිබුණේ. මහ කරුම රටක් ඕයි මේක මහන්සි වෙලා සල්ලි හෙව්වත් suffer කර කර තමයි ඉන්න තියෙන්නෙ.යකෝ කිලො 5හේ එකක් 11000ක්ද මන් මේ 12.5kg එකක් standby තියගන්න ගන්න හිතන් ඉන්නේ 20000ක්වත් වෙයිනේ
අමුවෙන්වත් කන්න නැතිවෙන ලයින් එකක් යන්නේ බ්‍රෝ

Airfrye eka rasa da bn badina hamadaykmaමාත් ටිකක් මේ විදිහට තමයි යන්නෙ.
ඉලෙක්ට්‍රික් කෙට්ල් එකේ වතුර,
රයිස් කුකර් එකේ බත්,
බදින දේවල් එයා ෆ්‍රයර් එකේ..
ඉතුරු දේවල් දර+ගෑස්...
සමහර කෑම ජාති තෙල් නොදා හදපුවම, නිකං අවුවෙ වේලල වගේ ගතියක් තියෙනව. තෙල් ටිකක් දාල හදපුවම අවුලක් නෑ.Airfrye eka rasa da bn badina hamadaykma
Ah ela maga gawath thiynawa bn et rasa samhara kma aulk thiynawaසමහර කෑම ජාති තෙල් නොදා හදපුවම, නිකං අවුවෙ වේලල වගේ ගතියක් තියෙනව. තෙල් ටිකක් දාල හදපුවම අවුලක් නෑ.
කට්ලට් වගේ ඒවයෙ දුඹුරු පාට එන්නෙ නෑ. රස වෙනසක් නෑ.
ඔව් ,අපේ ගෙදර නම් තව මාස 2කට වගේ ගෑස් තියෙනව
