ලඟදි ගෑස් ලිපේ උයල කෑවද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    උබල මේ දවස් වල ගෑස් හොයා ගන්නෙ කොහොමද? විකල්ප මොනවද? මම 5kg සිලින්ඩරයක් අලුතෙන් ගත්ත 11,000 දීල :baffled:
    යකෝ කිලො 5හේ එකක් 11000ක්ද මන් මේ 12.5kg එකක් standby තියගන්න ගන්න හිතන් ඉන්නේ 20000ක්වත් වෙයිනේ
     
    • Like
    Reactions: MoneyHelper

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    යකෝ කිලො 5හේ එකක් 11000ක්ද මන් මේ 12.5kg එකක් standby තියගන්න ගන්න හිතන් ඉන්නේ 20000ක්වත් වෙයිනේ
    ඔව් 19,000 වෙනව, 2020 අග 12.5kg 5000ට තිබුණේ. මහ කරුම රටක් ඕයි මේක මහන්සි වෙලා සල්ලි හෙව්වත් suffer කර කර තමයි ඉන්න තියෙන්නෙ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    gas 3 thiyenawa... dekak laugh nisa badu na.. dan hoyanneth naa wadak nathi nisa hoyala... nil eka tamai tikak enne meheta... eka gannawa... bumithel lipak thiyenawa... dan eken tamai duwanne wadiyenma...

    shed wala bumitheluth nathi unaa dan dawas 4 kata witara kalin eka digata dawas 2 witara... dan nam thiyenawa... bumitheluth meh yana widiyata sure nathi line ekak thiyenne.. dan yt video ekak balala polkatu lipak hadagena yanawa... pettah gihin badu tika gatta... :baffled: :rolleyes:
     

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    මේ ටිකේම දැක්කේ නිල් පාට Litro පෝලිම් විතරයි? ඇයි කහ පාට Laugfs පෝලිම් නැත්තේ? ඒවා තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මාත් ටිකක් මේ විදිහට තමයි යන්නෙ.
    ඉලෙක්ට්‍රික් කෙට්ල් එකේ වතුර,
    රයිස් කුකර් එකේ බත්,
    බදින දේවල් එයා ෆ්‍රයර් එකේ..
    ඉතුරු දේවල් දර+ගෑස්...
    Airfrye eka rasa da bn badina hamadaykma
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Airfrye eka rasa da bn badina hamadaykma
    සමහර කෑම ජාති තෙල් නොදා හදපුවම, නිකං අවුවෙ වේලල වගේ ගතියක් තියෙනව. තෙල් ටිකක් දාල හදපුවම අවුලක් නෑ.
    කට්ලට් වගේ ඒවයෙ දුඹුරු පාට එන්නෙ නෑ. රස වෙනසක් නෑ.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සමහර කෑම ජාති තෙල් නොදා හදපුවම, නිකං අවුවෙ වේලල වගේ ගතියක් තියෙනව. තෙල් ටිකක් දාල හදපුවම අවුලක් නෑ.
    කට්ලට් වගේ ඒවයෙ දුඹුරු පාට එන්නෙ නෑ. රස වෙනසක් නෑ.
    Ah ela maga gawath thiynawa bn et rasa samhara kma aulk thiynawa
     
    • Like
    Reactions: PHBhagya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔව් ,අපේ ගෙදර නම් තව මාස 2කට වගේ ගෑස් තියෙනව

    අපි නම් උයන්නේ උබේ අම්මගේ පුකේ ඇතිළිය තියල. අපිට ඉතින් බැල්ලි මැරෙනකන්ම ගෑස් තියෙනවා :D
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ කාලෙ ලෝකේ කොහෙවත් රටවල් වල ගෑස් ලිප් වල උයන්නෙ නැහැ යකෝ.
    එංගලන්තේ සුද්දියොත් මේ දවස් වල දර ලිපේ හාල් මුට්ටිය තියන්නෙ.
    උඹට අමු කැවිලද? නිකන් දේශ ද්‍රෝහියෙක් වෙන්න එපා ගුපියා තේරුනාද.





    කියල බයියෙක් කියන්න පුළුවන් උඹට.