මාත් මේක තමයි....![]()
Sci-fi/Drama![]()
Math TV 1ke Film Balanawa Habai Pahuwadata (Peo TV) natnam Ad balana ataramaga film kaeli tikak balanna wenne..මාත් මේක තමයි....
ගිය සතියෙ සෙනසුරාද 9.30 ස්වර්ණවාහිනියෙ..
බාගත කරගෙන කොච්චර ෆිල්ම් බැලුවත්,
සෙනසුරාද රෑට ටීවී එකේ ෆිලුමක් බලනකොට පොඩි ගතියක් තියෙනව...
ඉස්සර itn සැටඩේ නයිට් මූවි එකට සුපිරි ෆිල්ම් ගියා... දැන් ඒකෙ හොඳ ඒව යන්නෙ නෑ...

ස්වර්ණවාහිනියෙ රෑ ෆිලුමෙ ඇඩ් ටිකක් අඩුයි...Math TV 1ke Film Balanawa Habai Pahuwadata (Peo TV) natnam Ad balana ataramaga film kaeli tikak balanna wenne..![]()
Aniwa Gemstones balanna oneh. Amuthuma kathawak eka.Peacemaker
The Righteous Gemstones
මරු මේක..The Sandlot(1993)
ලගදි ආපු ෆිල්ම් වලින් මේක මරු..Lagadi apu ewagennam "Don't look up"
)