ලඟදි Dehiwala Zoo එකට ගියේ කවුද?

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113

    හෙට සෙනසුරාද යන්න හිතන් ඉන්නවා පොඩි එකීට පොඩ්ඩක් පෙන්නන. හොදම ටයිම් එක මොකක්ද? එකේ ඇට්ටි හැලෙන crowd එකක් ඉදීද? shows තියෙන්නෙ කියටද? ඕකුන්ගෙ සයිට් එකක් වත් නෑ, ෆෝන් වැඩ නෑ. ලගදි ගිය කෙනෙක් ඉන්නවද?
     
    • Like
    Reactions: Janatha Jhon

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    ඔරං ඔටං මළාට පස්සේ ගියේ නෑ...ඕකේ සත්තු දැන් නෑ වැඩිය..හරියට කන්න දෙන්නේ නැති නිසා මැරෙනවා..සත්තුන්ට කන්න දෙන ඒවා ඕකේ වැඩ කරන උන් කනවා අැති..හරක් මස් ඵහෙම ගණන් නිසා සත්තුන්ට දෙන්න ලෝබ අැති..ඕක වහල දාන්න තියෙන්නේ..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    Udema giyanm lesi open karanakota , dawalta rasneth wadine, laga pansalaka car park ekak athine. Etana wahane dala yanna. Ticket eka 250 k wage mataka. Front eke map eke photo ekak gahgatbn hari eka balan yanna puluwan
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඇපල් / පෙයාස් / ස්ට්‍රෝබෙරි කාල හැදුන පිටරට සත්තු ඕකෙදි දැන් මොනවා කනවද දන්නේ නෑ. ඇපල් වෙනුවට වුඩ් ඇපල් වත් කන්න බෑ ඒකත් ගණන්. :ROFLMAO:
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    bump
    දැන් දෙහිවල සූ එක fail
    මේක නම් ඇත්ත, මම අවු 12කට පස්සෙ ගියේ, මහ වෙනසක් වෙලා නෑ, ඒ කාලෙ තිබ්බ ඒවත් නෑ දැන්
    wassata passe patta gadai. babata mask ekak dala kudayak aran yanna. lagadi giye nam na.
    එතනට යනකොටම වැස්සා, ඒත් ඉක්මනට පෑව්වා, ඒත් ලොකු ගද සීන් එකක් නම් තිබ්බෙ නෑ සමහර සත්තු ඉන්න තැන් ඇරෙන්නෙ. (උදා අලි එන්න හරිය )
    ඔරං ඔටං මළාට පස්සේ ගියේ නෑ...ඕකේ සත්තු දැන් නෑ වැඩිය..හරියට කන්න දෙන්නේ නැති නිසා මැරෙනවා..සත්තුන්ට කන්න දෙන ඒවා ඕකේ වැඩ කරන උන් කනවා අැති..හරක් මස් ඵහෙම ගණන් නිසා සත්තුන්ට දෙන්න ලෝබ අැති..ඕක වහල දාන්න තියෙන්නේ..
    ඔරං ඔටං හිටපු එකට සිංහයො දෙන්නෙක් දාලා, දුක හිතුන හිටපු සත්තු දැකලා. සත්තුන්ට සලකන එක නම් හොදටම අඩුයි. සත්තු ලෙඩ වෙලා වගේ ඉන්නෙ.
    Udema giyanm lesi open karanakota , dawalta rasneth wadine, laga pansalaka car park ekak athine. Etana wahane dala yanna. Ticket eka 250 k wage mataka. Front eke map eke photo ekak gahgatbn hari eka balan yanna puluwan
    මගුලෙ හරි හපන් කාර් පාක් එකක්වත් නෑ බන්. මීටර් සියගානක් මෙහායින් පොඩි එකක් තියෙනවා ප්‍රියිවට් මම හිතන්නෙ. පහසුකම් 0යි. ටිකට් එක 295යි, ඕකෙන් පුලුවන්ද බන් සත්තු වත්තක් නඩත්තු කරන්න? සුද්දන්ට 5000 ගානක්, මොලේ නැති උන් එකෙක් දෙන්නෙක් හිටියා. ඒකේ ඇතුලෙ උන් වෙනම ගේම් දෙනවා. හොරෙන් ලගට ඇවිත් සල්ලි වලට සිංහයො එක්ක ෆොටො ගන්න එක්ක යනවා, කන්නෙ නෑලු, නිකමට හරි අහු උනොත් අතක් නැතිව එන්න පුලුවන්. සත්තුන්ට මාර විදියට වද දෙන්නෙ, ෆොටෝ ගන්න සතාව නැගිට්ටවන්න කොසු පොල්ලකින් ඔලුවට අනිනවා. කූඩු වල දාල ඉන්න සත්තු අවුස්සනවා. කොටි වගයක් දාල ඉන්න කූඩුවේ කොටියා දෙපාරක් පැන්න හැටිය කූඩුව ඉවරයි. අලිදාල හෙන බොරු ශෝ එකක් කරනවා. මේක නම් වහල දාන්න ඕන, කිසි නඩත්තුවක් නැති, සත්තුන්ගෙ වදකාගාරයක්.
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    921
    113
    සල්ලි තියෙයි නම් සිංගා සූ එකට යන්න
    Singapore_Zoo_entrance-15Feb2010.jpg