ලජ්ජා නැති කළුවෙක් සුද්දිට පේන්න ගල් කපල මාට්ටු!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    haha oya inne ammawa dakkama payya nagina mongal ponnaya aka mowhok/asanka++/wadakaru wage account walin aapu eka.

    Hathara waten pukey aran dan wedanawata hama ekaatama eka eka ewa kiya kiya yanawa :ROFLMAO: :ROFLMAO:
    අලුත් පොන්සියෙක් නේද... comment 300 , like 500 යි. ඕවා 1000 ගානේවත් නැති උන්ට මම දවසට දාන්නේ එක reply එකයි.
    අදට උගේ quota එක ඉවරයි.. ආයිත් හෙට තමයි.. 🥱
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්. TM
    cardinal mewata meek na

    me ape @AnuradhaRa goiyane :D
    අලුත් පොන්සියෙක් නේද... comment 300 , like 500 යි. ඕවා 1000 ගානේවත් නැති උන්ට මම දවසට දාන්නේ එක reply එකයි.
    අදට උගේ quota එක ඉවරයි.. ආයිත් හෙට තමයි.. 🥱
    ------ Post added on Jun 28, 2024 at 10:06 AM
     
    • Haha
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    උබත් පයිය කලුගල්වල අතුල්ලනවද? කෙහෙල් පදුරක්වත් නැද්ද ලගපාතක?
    ජේසු ජේසු.. ඔබ ඉන්නවා මට පේනවා ජේසු..
    අහසෙ තරු අතරේ...
    පොලොවේ වැලි කතරේ..
    ගඟුලේ.. දිය බුබුලේ..
    සිටියා හඬා වැටී..
    කඳුලින් නුවන් පෙඟී..😭
     
    • Love
    Reactions: Aldren

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒ මොකටද ? :rofl:
    මම කොහේ හරි කියලා තියෙනවද රනිල් ට චන්දෙ දීල දිනවන්න කියලා ජනාදිපතිවරනේ ?

    ඒ කියන්නේ ඔයත් පිලිගන්නවා නේ එහෙම කියන්නත් ලජ්ජයි කියල :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ ඔයත් පිලිගන්නවා නේ එහෙම කියන්නත් ලජ්ජයි කියල :lol:
    නෑ ලැජ්ජා නෑ . එහෙම දෙන්න ඕන නම් මම කියනව මූට දීපං කියලා.. මම කියලා තියනව නේ රනිල චන්දෙ දීල ගෙන්න එපා කියලත්.
    උබ වෙන කොහේ හරි රිදව ගත්ත එකක් ද මම NPP උන්ටත් එක එක දේවල් කියපු නිසා ? :rofl:
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නෑ ලැජ්ජා නෑ . එහෙම දෙන්න ඕන නම් මම කියනව මූට දීපං කියලා.. මම කියලා තියනව නේ රනිල චන්දෙ දීල ගෙන්න එපා කියලත්.
    උබ වෙන කොහේ හරි රිදව ගත්ත එකක් ද මම NPP උන්ටත් එක එක දේවල් කියපු නිසා ? :rofl:

    රිදිලා නැහැ..eth ඉතින් රනිල ට කඩේ යන එවුන් හරි අඩුයි නේ,,:lol:

    එහෙම එකෙක් දැක්කම පොඩි ආතල් එකක් අරගන්නේ නැතුව යවන්න හොඳ නැති නිසා හම්බෙන චාන්ස් එකෙන් පොඩි ආතල් එකක් ගන්නේ :lol:

    nothing personal :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    රිදිලා නැහැ..eth ඉතින් රනිල ට කඩේ යන එවුන් හරි අඩුයි නේ,,:lol:

    එහෙම එකෙක් දැක්කම පොඩි ආතල් එකක් අරගන්නේ නැතුව යවන්න හොඳ නැති නිසා හම්බෙන චාන්ස් එකෙන් පොඩි ආතල් එකක් ගන්නේ :lol:

    nothing personal :rofl:
    දැන් කොහෙද රනිල් ට කඩේ ගියේ කියපන් කෝ. :rofl:
    උබත් අර කවුරු හරි ජෙප්පන්ට මොනවහරි කිව්වම ඌ රනිල්ට , මයිනට කඩේ යන එකෙක් කියලා ගන්නවා වගේ එකෙක් ද ?

    ජෙප්පෝ ඇවිත් අලුත් ලංකාවක් හදයි වගේ හිතන් ඉන්න එකෙක් ද ?
     
    • Haha
    Reactions: kolavari