ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පළවෙනි දේ දෙමල අය හිටියෙ නැ මිලේනියමි සිටිවල .හිටියෙ සිංහල හමුදා නිලධාරින් බොරැ නමි කියන්ඩ එපා :no::no:රනිල් බේර ගන්ඩ පචනමි කෙලින්ඩ එපා :angry: අනේ ඇත්තට මොන රටේ පොලිසියෙද සුනක අංශයේ එකෙක් රජ්‍ය විරෝධින් අල්ලන්ඩ ඇරියේ?????
නිලාම් ,හිල්මි ,වරුතන් කියලා මුස්ලිම් දෙමල අය හිටිය නම් මතකයි.සිංහල අයත් එකෙක් දෙකෙක් ඉන්න ඇති.දෙමල අය තව කීප දෙනෙක් හිටියා.මේ අය කොටින්ගෙන් කැඩිලා ආපු අය.ඒ අයව ප්‍රසිද්ධ කරේ නෑ.හමුදාපති බලගල්ල චන්ද්‍රිකාගේ මිනිහා හින්දා මේ අය ගැන අගැමති රනිල්ගෙන් වසන් කරලා හිටියේ.බලගල්ල මේ අය බෝම්බ එක්ක හංගලා තිබ්බේ රනිල්ට වැඩේ දෙන්න.ඒකේ දෙකක් නෑ.උඩුගම්පල හින්දා රනිල් බේරුනා.ඒක තමයි කියන්නේ, දේශපාලන ඝාතන වලට ආරක්ශක අංශ පටලවන්න එපා.ඒකෙන් ඒ අය නැති වෙනවා.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම වැස්සේ ෆොටෝ දාපු එකට විමල්ගේ බත් ගොට්ටට ගොඩක් රිදිලා අනේ පවු පො$නයා
    තාම තාත්ත කවුද කියල දන්නෙත් නැහැ.
    :shocked::shocked:
    එක නෙවෙයි මට මේකේ එකොළොස්වෙනි පිටුව බලපු කවුරු හරි කියනවද කෙඩිට් එක කියන්නේ මොකක්ද කියලා;););)
    කට කයිවරුනම් තියනවා
    හරියට type කරගන්නවත් බැහැ

    :lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    උඹ සීන් එකේ ඇතුළාන්තෙ ගොතන්නෙ හරියට සුනඛ අංශෙ හිටපු එකෙක් වගේනෙ..! :rolleyes:

    :lol::lol::lol::lol:
    ඕකා මචන් අරලිය ගහ මන්දිරේ සුනඛ අංශයේ ඉඳලා පස්සේ විමල්ගේ සුනඛ අංශයට දාලා.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :lol::lol::lol::lol:
    ඕකා මචන් අරලිය ගහ මන්දිරේ සුනඛ අංශයේ ඉඳලා පස්සේ විමල්ගේ සුනඛ අංශයට දාලා.

    රාජකාරිය තමයි බල්ලන්ගේ ගු අදින එක
    :lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    wheels-on-hand600.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    reputation_neg.gif
    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න 11-27-2011 10:01 PM bath betta ube thaththa
    බත් ගොට්ටා නෙවෙයි නම් මු බත් බැලයා
    පොනිමලෝ අපේ ටැක්ස් වලින් හදපු පාරේ යන්න උඹෙන් ඉන්විටෙසන් ඕනේ නැහැ
     
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    reputation_neg.gif
    ලජ්ජා නොවී මේ පාරෙන් එන්න 11-27-2011 10:01 PM bath betta ube thaththa
    බත් ගොට්ටා නෙවෙයි නම් මු බත් බැලයා
    පොනිමලෝ අපේ ටැක්ස් වලින් හදපු පාරේ යන්න උඹෙන් ඉන්විටෙසන් ඕනේ නැහැ යකෝ

    ඕව කරන්නේ සුනිමල් නෙවෙයි බන්
    ලඟදි බෝ උන වසංගතයක් තියනවා.
    රජා හත්පොලේ ගු ගා ගත්තහම සිද්දිය ගැන එළකිරි එකේ thread එකක් ගියා කියමුකෝ.
    එකෙක් දෙන්නෙක් try කරනවා ගු පැල්ලම හෝදන්න
    බැරි උනහම set එකක් බහිනවා.
    උන් කරන්නේ අර ඉන්න ආණ්ඩු ඉරෝධී අයව වෙන වෙන කතාවලට අදාල ගන්නවා.
    නැත්නම් සෙට් එකම එකෙක්ව අල්ලාගෙන මද ගහනවා
    මම ඕනනම් නම් වශයෙන් දාන්නම්
    හැබැයි අපි ඔයිට වැඩිය අයියල දැකලා තියනවා
    ටික කාලයයි
    උඹ ඕව ගන්න ගන්න එපා මම හයක්ම දුන්න;)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    20220296.jpg


    දන්නේ ඔච්චර තමයි
    නොදකින් පො@නයා
    යකෝ අපි කඩේ යන්නේ දුක් විඳින ජනතාවට
    තොපි මේ දුශිතයින්ට කඩේ යන්නේ තොපේ අම්මලට අහවල් එකක් කරලා සරමේ පිහදාන්නේ නැතුව තොපි ඉපදුන නිසාද
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඕව කරන්නේ සුනිමල් නෙවෙයි බන්
    ලඟදි බෝ උන වසංගතයක් තියනවා.
    රජා හත්පොලේ ගු ගා ගත්තහම සිද්දිය ගැන එළකිරි එකේ thread එකක් ගියා කියමුකෝ.
    එකෙක් දෙන්නෙක් try කරනවා ගු පැල්ලම හෝදන්න
    බැරි උනහම set එකක් බහිනවා.
    උන් කරන්නේ අර ඉන්න ආණ්ඩු ඉරෝධී අයව වෙන වෙන කතාවලට අදාල ගන්නවා.
    නැත්නම් සෙට් එකම එකෙක්ව අල්ලාගෙන මද ගහනවා
    මම ඕනනම් නම් වශයෙන් දාන්නම්
    හැබැයි අපි ඔයිට වැඩිය අයියල දැකලා තියනවා
    ටික කාලයයි
    උඹ ඕව ගන්න ගන්න එපා මම හයක්ම දුන්න;)

    :yes::yes::yes::yes: ලගදි බෝ වෙච්ච සෙට් එකක් තමයි... එත් අපි මේකට අලුත් නෙවේ... අපි මෙච්චර කල කටවහගෙන හිටියේ... අපේ උන්ගේත් වැරදි තිබුන නිසා... එත් උබලා වගේ උන් දිගින් දිගටම නපුන්සක දේශද්‍රෝහී unp ඒක promote කර කර නැවත රට අගාදයකට ගෙන යනවා දැකපු හින්දයි.. අපි නැගී සිටියේ... අපිට තවත් මේවා ඉවසන්න බැහැ..:no: