හදලා ඉවරකරන්න නියමිත 2017 නෙවෙයිද කියලා ලොක්කට තට්ටුවක් දාලා අහගන්නඅපොයි ඔන්න කියුව කතාවක්]කොළඔ කටුනායක හදන්ඩ පටන් ගත්තෙ 2000 ඔයාගෙ චන්දිකාගේ කාලේ.ඒක 2002-2004 රනිල්ගෙ ආණ්ඩුව නතර කරා
දැන් ආයත් වැඩ පටන්ගෙන යනව එක්කො දන්නෙ නැ,නැත්නමි ඉන්නෙ අමිපාරේ
![]()
රටහදනවට පක්ෂයි නමි හොදයි රනිල් හැදුව කියුව km ගාන නැ ඔන්න
හම්බන්තොට වරාය ගැන බයවෙන්ඩ එපා නියම වරායක් වෙනව ලගදිම කොළඔට නැවි එනවනමි ඒක පහුකරගෙන ඒක අනිවාර්යෙන් සාර්ථකයි![]()

තාම නම් ඒක මඩ වගුරක් ලු අපේ සල්ලි කෝටි ගන් නාස්ති කරලා විවෘත කලේ අහවල් එකක්ද එතකොටහදලා ඉවරකරන්න නියමිත 2017 නෙවෙයිද කියලා ලොක්කට තට්ටුවක් දාලා අහගන්න
අපි මචං උබල වගෙ හැම කන්න හම්බෙනව නම් ගූ ගොඩමම සුවදයි සුවදයි කිය කිය යන්නෙ නෑ. හොද දේට හොදයි කියනවා . අනිත් අයගෙ ගෙ කාලෙත් ඕකෙ සැලකිය යුතු වැඩ කොටසක් උනා . උඹලට ඒ අයගෙන් ගතමනාව හම්බුනේ නැති හින්දා හෝ එක්කො දැන් ඒවායින් කාලා ඉවර නිසා උන්ට ඉතින් කඩේ යන්නෙ නෑ
ඔව් ඔව් වෙයිතාම නම් ඒක මඩ වගුරක් ලු අපේ සල්ලි කෝටි ගන් නාස්ති කරලා විවෘත කලේ අහවල් එකක්ද එතකොට


ඔයාලගේ කටේ තියෙන්නෙම ඔක.වෙන වචනයක් නැ,ඇත්ත ඇත්ත තමන් කන දේවල් කියනව ඇරෙන්ඩ වෙන මොනව කියන්නද 




හරියට හදපුගමනුත් ආයේ විවෘත කරනව.මචන් ණයට විදේශ වලින් සල්ලි අරගෙන හදන ඒවා මහ ලොකු වැඩ නෙවෙයි.මේක අප්පේ රටේ ජාතික සල්ලි වලින් ගහපු එකක් නෙවෙයි.ණයකින් ගහපු එකක්.ණයට ඕන දෙයක් කරන්න පුලුවන්.ණයක් අරගෙන ගෙයක් හදන එක විශ්මිත දෙයක් නෙවෙයි නේද?පළමු අධිවේගී මාර්ගය අද සුබ මොහොතින් විවෘත වනු ඇත. කිසිදු ඊර්ෂ්‍යාවක් හෝ කුහකකමක් නැතිව හොඳ වැඩට සුබපතන විපක්ෂයක් සේ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ යන්නට එන්නැයි ජනතාව රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන විපක්ෂයෙන් ඉල්ලා සිටිති.
මචන් ණයට විදේශ වලින් සල්ලි අරගෙන හදන ඒවා මහ ලොකු වැඩ නෙවෙයි.මේක අප්පේ රටේ ජාතික සල්ලි වලින් ගහපු එකක් නෙවෙයි.ණයකින් ගහපු එකක්.ණයට ඕන දෙයක් කරන්න පුලුවන්.ණයක් අරගෙන ගෙයක් හදන එක විශ්මිත දෙයක් නෙවෙයි නේද?
ණය මත පදනම් වුන සංවර්ධන මහ ලොකුවට පෙන්නලා අපිව ගොනාට අන්දන්න එපා
SAMANYA MINIHEK YAIDA BAN OYA MAGULE RS 400K DEELA
මහ නිළමේ;11473453 said:උඹ රනිල් රවී සහ යූ ඇන් පී ය ගැන කියල තියෙන කතා ඇත්ත. එත් මතක තියා ගන්න , ඔබේ ජනපති තුමා ගේත් වැරදි ගොඩාක් තියෙනවා, ඒවා ඉක්මනට හදා ගත්තේ නැතිනම් රටේ මිනිස්සු එතුමාට නැතිවෙයි.
podi podi waradi ka athinuth wenawa. ratak palanaya karanakota 100% hariyata karanna baha.වෙන්ඩ ඇති එක දවසින් මවන්ඩ බැනේ අධිවේගි මහා මර්ගයක් 2017 කියන්නෙත් මහින්දගෙම පාලනයක් තියෙන කාලයක් තමයි මොකද ලබනපාර වෙන කවුරැ දිනන්නද?
ඔය කැමක් ගැන කියල තියෙන්නෙ මම හිතන්නෙ ඔක අයිති අපිට නෙමේ ඔයාලටමයි.ඔයාලගේ කටේ තියෙන්නෙම ඔක.වෙන වචනයක් නැ,ඇත්ත ඇත්ත තමන් කන දේවල් කියනව ඇරෙන්ඩ වෙන මොනව කියන්නද
විවෘත කරන්නෙ නැතුව මොනව කරන්නද දැන් බලපන් මේක අදත් විවෘත කරල මාතර ගාල්ල කැල්ල හදපුවාම එකත් විවෘත කරනව ඒ වගේ තමයිහරියට හදපුගමනුත් ආයේ විවෘත කරනව.
Nayata hari aran mewa kalin karapu aya nahane. wena ratawal naya denne apita gewanna puluwan nisa. bankuwakin unath nayak denna kalin eka gewana hati balanawa. uba wage gonnunam amuthuwen andanna deyak naha. Punnakku tikak dunnama athi.


ණයට අරගෙන මොනවා හරි ලොකුවට කරපුවම උඹේ නැට්ට නිකම්ම ඉස්සෙනවා නේද?![]()
ගෙවන්න පුලුවන් වෙන්නම ඕනී නෑ නයක් ගන්න.ණය නිසා තමයි අද ලෝක ආර්ථික අවපාතයත් දරුණු වෙලා තියෙන්නේ. ලංකාවේ හිටපු හැම රජයක්ම ලෝකෙන් ණය ගත්තා නේද? ජේ ආර් නේද ණය මත පදනම් වුන සංවර්ධනය හඳුන්වලා දුන්නේ.ඒක නිසා මේ ණය මත පදනම් වුන සංවර්ධනයේ ගරුත්වය එක්සත් ජාතික පක්ෂයටත් හිමි වෙන්න ඕනී නේද?Nayata hari aran mewa kalin karapu aya nahane. wena ratawal naya denne apita gewanna puluwan nisa. bankuwakin unath nayak denna kalin eka gewana hati balanawa. uba wage gonnunam amuthuwen andanna deyak naha. Punnakku tikak dunnama athi.
ගෙවන්න පුලුවන් වෙන්නම ඕනී නෑ නයක් ගන්න.ණය නිසා තමයි අද ලෝක ආර්ථික අවපාතයත් දරුණු වෙලා තියෙන්නේ. ලංකාවේ හිටපු හැම රජයක්ම ලෝකෙන් ණය ගත්තා නේද? ජේ ආර් නේද ණය මත පදනම් වුන සංවර්ධනය හඳුන්වලා දුන්නේ.ඒක නිසා මේ ණය මත පදනම් වුන සංවර්ධනයේ ගරුත්වය එක්සත් ජාතික පක්ෂයටත් හිමි වෙන්න ඕනී නේද?
මේවා ගෙවන්න යන සල්ලි යන නිසා නේද බඩු මිල සහන,ඉන්ධන සහන දෙන්න අමාරු? කෝටි 7000ක් විතර මේකට යට කරලා.මට හිතෙන්නේ කොටී 100 ගානේ වියදම් කරලා රෝහල් 70ක් ගැහුව නම් රට පුරාම එක වඩා ප්‍රයෝජනවත්.එහෙම නැත්නම් කෝටි 70 ගානේ වියදම් කරලා හොඳ ඉස්කෝල 100ක් ගැහුව නම් ප්‍රයෝජනත්වත්.කෝටි1000 ගානේ වියදම් කරලා තාක්ෂනික සහ විද්‍යා කැම්පස් 7ක් ගැහුව නම් ඒක ප්‍රයෝජනවත්.
නමුත් මේක පාවිච්චි කරන්නේ සල්ලි ගෙවන්න පුලුවන් රටේ ටික දෙනයි.මාතර සුලි සුලන් හැමුවේ මේකට දෙස් දෙවොල් තියලා නේද?දේව කෝපයක් නේද?
Lankawa wage sanwardanaya wena ona ratak loken naya gannawa. mewage dawantha sanwardana wada rate salli walin karanne naha. UNP eka kawadawakwath mewage sanwardanayak ratata karala naha.




ඉස්සෙල්ලම කියහන් අපේ ක්‍රිකට් ටීම් එකෙ එව්න්ට පඩි ගෙවන්න කියලා මාස 6කින් උන්ට සල්ලි නැ, ෂො එකට පිට්ටනි හදල බිලියන ගනන් වියදම් කරල දැන් අන්න අරහේ කෙල වෙලා ඉන්නේ ..
එච්චර ල0කාවෙ නමට සෙවයක් කරන එව්න්ට සලකන්නෙත් නිකන් දැන් බල්ලො ගානට වගේ , ලැජ්ජයි![]()

high way ekayi cricket team ekayi athara thiyena link eka mokakda
cricket team eka gana SLC palaka mandalaya bala gayi.

සම්බන්දයක් නම් නැ ,
හැබැයි ඉතින් අර ලොක කුසලානයට විතරක් පේන්න බිලියන ගනන් වියදම් කරල ක්‍රිඩා0ගන හැදල දැන් කෙල වෙලා ඉන්න හැටි පේනවනේ ...
කියන්නේ තියෙන්නේ ආණ්ඩුව යටතේ ඔය ගොඩක් වෙන්නෙ සල්ලි නාස්ති වෙන වැඩ ..
හැබැයි මේ highway එකනම් හොද දෙයක් , බලාපොරොත්තු වෙනවා මේකාත් අර නැව් එන් නැති වාරය වගේ නොවෙවා කියල ... වාහන යයි කියල පතමු ගෙවල ...