ලඩ්කාවේ IT Interview ඔස්තාර්ලා

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඉතින් pair programming session එකත් online කරන්න කියපන්.
    intreview එක දවසේ මම උන්ට කිව්වා online කරමු කියල.. idea වලට Code With Me pair එකකුත් තියනවනේ කියල.. ඊට පස්සේ HR එකේ උන් තමයි call කරේ පුළුවන් දවස් අහන්න.. උන්ට online සීන් එක තේරෙන්නේ නෑ office එන්නම ඕන කිව්වා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    idea වලට Code With Me pair එකකුත් තියනවනේ
    උන් try කරලත් නෑ try කරන්න ඕන කමකුත් නෑ වගේ නං හිතා ගන්න පුළුවන් උන් ගැන.

    මට නං tool එකක් නැති උනාම මම වැඩේ කරන්න යන වෙලාවට වඩා time අරගෙන tool එක හදා ගන්නවා. ඊළඟට ඒ type වැඩ ඔක්කොම efficient වෙන්න ඒක use කරනව. (ඒ type වැඩ ආයේ කොහොමත් හම්බවෙනවා එකක් ආවොත්, ආයේ එන්නේ නෑ කිව්වත්)
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    උන් try කරලත් නෑ try කරන්න ඕන කමකුත් නෑ වගේ නං හිතා ගන්න පුළුවන් උන් ගැන.

    මට නං tool එකක් නැති උනාම මම වැඩේ කරන්න යන වෙලාවට වඩා time අරගෙන tool එක හදා ගන්නවා. ඊළඟට ඒ type වැඩ ඔක්කොම efficient වෙන්න ඒක use කරනව. (ඒ type වැඩ ආයේ කොහොමත් හම්බවෙනවා එකක් ආවොත්, ආයේ එන්නේ නෑ කිව්වත්)
    මම ඉස්සර වැඩ කරපු company එකෙන් මම outsource කරලා තිබ්බේ හොද US company එකකට.. එකේ නම් hackathon තියනවා අලුත් දේවල් හොයා ගන්න..අපිට හොද freedom එකක් තිබ්බ ... අපි ගොඩක් manual task වලට bash script, python script ලියාගෙන හිටියේ

    දැන් නම් product based එකක ඉන්නේ.. කිසිම research එකක් කරන්න time එකක් දෙන්නේ නෑ.. අඩුම ගැනේ parent company උන් කියන එකෙන් පිට tool එකෙක් වත් use කරන්න නෑ.. උන් angular development වටලා VS-code නම් use කරන්නේ අපිත් එකම use කරන්න ඕන උන් windows නම් අපිත් windows ම use කරන්න ඕන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම ඉස්සර වැඩ කරපු company එකෙන් මම outsource කරලා තිබ්බේ හොද US company එකකට.. එකේ නම් hackathon තියනවා අලුත් දේවල් හොයා ගන්න..අපිට හොද freedom එකක් තිබ්බ ... අපි ගොඩක් manual task වලට bash script, python script ලියාගෙන හිටියේ

    දැන් නම් product based එකක ඉන්නේ.. කිසිම research එකක් කරන්න time එකක් දෙන්නේ නෑ.. අඩුම ගැනේ parent company උන් කියන එකෙන් පිට tool එකෙක් වත් use කරන්න නෑ.. උන් angular development වටලා VS-code නම් use කරන්නේ අපිත් එකම use කරන්න ඕන උන් windows නම් අපිත් windows ම use කරන්න ඕන
    Fucked up ජීවිත
     
    • Like
    Reactions: 0x9

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    ඕවා මචන් බේසික් දේවල්, බේසික් ටික දන්නේ නැතුව වැඩක් නැ. ඔය ටික මුලින්ම අහන්නේ ඌගේ ලේවල් එක මනින්න. ඔය ටිකට දෙන උත්තර බලලා තමයි ඊලග ප්‍රශ්න අහන්නේ. සමහරු එනවා Hello World එකක් ලියුවම CV එකේ දාන්නේ language එක දන්නවා කියලා. හැබයි මම නම් කපන්නේ නැ ඔය වගේ ඒවට හරියටම උත්තර දුන්නේ නැ කියලා. මම නම් බලන්නේ, මොනවද දැන් තියෙන එක්ස්පිරියන්ස්, අලුතෙන් දෙයක් ඉගෙන කරන්න කැමතිද, Attitude වගේ දේවල්. සමහර දේවල් අපිට traiing දිලා ගන්න පුලුවන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ahapu question tikak dann pplz
    Fresh graduates ලා හෝ industry එකේ එක්ස්පීරියන්ස් එක 11/2yrs වගේ අඩුනම්, technical ඉන්ටවීව් එක ඩීප් ඇහුවට කමක් නෑ. Class, interface, abstract, overloading, overriding වල වෙනස දන්නෙ නැති එවුන් හයර් කරලා ප්‍රොජෙක්ට්ස් කරන්න බෑ.
    හැබැයි ඉතින් senior roles වලට හයර් කරනවානම් ඔය වගේ දේවල් අහලා වැඩකි නෑ. Attitude 80% සහ skill එක 20% තිබ්බත් ඇති. මම නම් ඔය වගේ වෙලාවල් වලට interview එක අනිත් පැත්ත හරවගෙන මම උන්ගෙන් ප්‍රශ්න අහනවා. එක දවසක් ඔහොම මාව interview කරපු එකෙක්ව (lead එකෙක්) උන්ගෙ development manager ඉස්සරහම මම කොර කරලා දැම්මා. Interview එක ඉවර වෙන්නත් ඉස්සෙල්ලම development manager මට ජොබ් එක offer කරා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජොබ් එකක් ඇඩ්වටයිස් කරාම 2000+ එනව. ක්ලාස් එකෙයි ඔබ්ජෙක්ට් එකෙයි වෙනස කියන්න බෑ ඔතනින් 1500කට විතර. ඕව සරල ප්‍රශ්න තමයි. සංකීර්ණ ප්‍රශ්න ඉන්ටවිව් වලදි අහන එක තේරුමක් නෑ ටෙස්ට් එකක් වගෙ දෙන්නෙ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    පස්සෙ ඕව්ව අහපුවම උඩබිම බලනව ගොඩක් උන්. මුලදිම අහන එක හොදයි. උබ කොච්චර වැඩ්ඩෙක් උනත් ඉන්ටව් කරන එකා කොහොමද ඒක මෙශර් කරගන්නෙ ඔතනින් පටන් අරගන එකෙන් උබේ වෙලාවත් ඉතුරුයි ඉන්ටවි කරන එකාගෙ වෙලාවත් ඉතුරුයි. ඒ නිසා සමාවෙලා උට චාන්ස් එකක් දියන් එදාට විතරක්. ඇතුලට ගියාට පස්සෙ ඉතින් ලොක්ක වගේ ඉන්න බැරිය.

    ප්‍රැක්ටිකල් බලන එකක් නන් ඉතින් නෙලපන් කොර වෙලා යන්නම
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    filtering mechanism ekak nathuwa kelinma interview walata gattama ena ungen bageta bagayakata class ekai object ekai kiyagannath bari wenawa. godak company walata multiple rounds karanawa oya hinda. code test/assignment then phone interview, eeta passe oken filter wena un thama onsite ekata ganne.
    oya ape eke karana process eka. me lagadi experiment ekakata kiyala code test eka hodata karapu ekekwa, TPI eka thiyanne nathuwa F2F ekata katha kara. me yaka tree ekak traverse karaganna danne na. BFS, DFS gana no idea. payaka F2F eka boru kara kara hitiya anthimata apith. aparade welawa
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගොඩක් සම්මුඛ පරීක්ෂණ පැනල් වල ඉන්නේ එවුන් ට interview එන එකාගෙන් අහන්න ඕනේ මොනවාද කියලා වත් දන්නේ නෑ....

    ඔහේ කටට එන දෙයක් අහල ශේප් වෙනවා...

    ප්‍රශ්නේ තියෙන්නේ සම්මුඛ පරීක්ෂණ පැනල් වල ඉන්නේ එවුන් ගේ නෙමෙයි...

    ආයතනික වශයෙන් බොහෝ ආයතනවල පුද්ගල හැකියා නිර්ණය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම ....විශේෂයෙන් තාක්ෂණික අංශයේ .....
    ඔව් ගොඩක් වෙලේට වෙන්නෙ අපි ඉන්ටර්වීව් ගිහින් ඇවිත් ඉන්නවා කියපුවාම එච් ආර් එකේ එකෙක් හෝ වෙන මොකෙක් හරි එකෙක් තව කීපදෙනෙක්ව ඇදගෙන ඇවිත් ඔහේ කටට එන එව්වා අහන එක. ගොඩක් වෙලේට ප්‍රශ්න අහන්නෙත් එතනදි නෙට් එකෙන් බලලා. ඊටපස්සෙ බාහිර පෙනුමෙන් මැනලා ජොබ දෙනවා.
     
    • Like
    Reactions: Abaya9001

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. ය උබ කියල තියෙන සමහර දේවල් අහන්න ඔනේ ඒවා. බේසික් දන්නේ නැතුව වැඩ කරන්න බෑ.

    2. සමහර තැන් වල කෝඩින් පුලුවන්ද කියල නෙවෙයි බලන්නේ, මොලේ තියෙනවද කියල. සාමන්‍ය බුද්ධිය තියෙන එකෙක්ට කෝඩින් ඉගන ගන්න පුලුවන්.

    Most of all, උබට ගැලපේන්නේ නැත්නම් යන්න එපා මචන් ඔය ගොඩක් ප්‍රශ්න අහන්නේ උන්ට නොගැලපෙන උන් හලන්නම තමයි, නැතුව උබ උත්තර දන්නවද බලන්න නෙවෙයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    මම දැන් වැඩකරන තැන ඉන්ටවිව් ගියපු දවසෙ මම ඉස්සෙල්ලම කිව්වේ මට ඉස්කෝලෙන් පස්සේ කිසිම ෆෝමල් අයිටී එඩියුකේෂන් එකක් නෑ කියලා. ඉන්ටවිව් කරපු සුද්දා එතකොට කිව්වා ඌත් එහෙමයි කියලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකාවේ අයිටී ඉන්ටවීව් මාරම ගොන්. ඇයි ද? කියලා මට නම් තේරෙන්නේ නැහැ. ගියපු ගමන් අහන්නේ

    What is class ? what is interface ? what is object ?
    what is difference between class vs object ?
    වයස කීයද ?
    ඇයි රස්සාවක් නැත්තේ ?
    What is encapsulation ?
    array sort කරන Method මොනවද?
    ගෙම්බගේ ජීවන චක්‍රය කියන්න

    වගේ දේවල් තමයි අහන්නේ..පුලුවන් තරම් උව 2.50 ට දාලා කතා කරන්නේ.

    මට නම් Programming වල methods, parameters නම් මෙලෝ දෙයක් මතක නැහැ

    හැබැයි,මාරම ප්‍රැක්ටිකල් වැඩ ගැන අහපු සුපිරිම ඉන්ටව් කිපයක් පමණයි මට සෙට් වෙලා තියෙන්නේ
    අපි වැඩ කරලා තවත් තැනකට යනකොට Full practical ප්‍රශ්න අහපු අතලොස්සයි මට සෙට්වෙලා තියෙන්නේ
    අනික ඒ්වගේ තැන් වලින් වැඩක් කරලා පෙන්නන්නත් අවස්ථාව දෙනවා..ඒතනින් තමයි ටැලන්ට් ඒක මනිනේ

    ගෙමිබගේ ජීවන චක්‍රය වැඩක් කරන කොට වැඩක් වෙන්නේ ඇයි ද ? කියලා මට නම් තේරනේනේ නැහැ. හැබැයි පොකුණක් හදලා ගෙම්බෙක් ව ගෙනත් දාන්න කිව්වොත් ඒ් විදිය කරලා පෙන්නන්න පුලුවන්
    සරලව කිව්වොත් Practical Knowledge ඒක ගැන මෙයාලා ප්‍රශ්න කරනවා හොරයි..

    ගූගල් කරලා ඒන ඉන්ටව් ලිස්ට් ඒකේ ප්‍රශ්න වලින් දැනුම මනින්න පුලුුුවන්..කියලා බහුතරයක් ඉන්ටව් පැනල් ඒකේ ඉන්න බයියෝ ටොයියෝ හිතන්නේ

    ඒහෙම පුලුවන් නම් ..ඒ් යකා ඒකාගේ
    අප්පගේ පුතෙක් නෙමේ බොලව් !!

    උඹලටත් තියන Experience බෙදාගමු මෙතැනින්.
    අංක එකටම ඕක ලංකාවේ කම්පැනි වල තියන ප්‍රශ්නයක්. ඔක්කොම සල්ලි පස්සසේ යන නිසා Fined Methodology එකක් ෆෝම් කරලා නැ කම්පැනි එකේ. එකෙන් ප්‍රොඩක්ෂන් විතරක් නෙමේ ඉන්න උන්ගේ කොලිටි එකත් බැහැලා තියෙන්නේ. ඉතින් ඉන්ටවිව් එකෙන් කම්පැනි එක පැත්තෙන් පෙන්නනේ අන්න ඒ පිළිවෙලක් නැති කම.

    දෙවෙනි එක ලංකාවේ අද්යාපන කර්මය. පොතට විතරනේ. ඉතින් ඉන්ටර්විව් එකෙත් එකම තමා පිලිබිබු වෙන්නේ. ජොබ් එකේදී එක්ස්පිරියන්ස් එකෙන් ගන්න ඕනේ ස්පිරිට් එකක් තියනවා. අන්න ඒ ස්පිරිට් එක උගේ ඇගේ තියේද කියල බලන්න ඕනේ. කාටද බන් පොත් වල තියන දේවල් මතක.

    "ගූගල් කරලා ඒන ඉන්ටව් ලිස්ට් ඒකේ ප්‍රශ්න වලින් දැනුම මනින්න පුලුුුවන්..කියලා" අපිට දැනුම තියන අය නෙමේ වැදගත් දක්ෂතාවය තියන අය නේද?

    එංගලන්තේ කම්පැනි එකක ඉන්ටවිව් එකක් තිබ්බා. ඒ කාලේ ස්කයිප් සහ Netop විතරනේ තිබ්බේ. කෙලින්ම ප්‍රොජෙක්ට් එකක් පෙන්නුවා. කිව්වා ඒක ස්ටඩි කරන්න කියලා පැයක් දුන්නා. කිව්වා මේ ප්‍රොජෙක්ට් එක හොස්ට් කරලා කොන්කරන්ට් යුසර් ලා 100K වගේ ලොකු ගානක් අවම එරර් එකක් එනවා. අන්න එක හොයලා කියන්න කියල. එච්චරයි. වැඩේ සරලයි කිව්වොත් ජොබ් එක. මාත් සෙලෙක්ට් උනා. පස්සේ මා එක්ක වැඩ කළා එකේම අය්යා කෙනෙක්. ඌ එකේ එරර් දෙකක් හොයාගෙන . අන්න එක නිසා තමා ලංකාවේ උන්ව තව ගන්න තීරණය කරලා තියෙන්නේ. මම ජිවිතේ මුණ දීපු අමාරුම වැඩක්.

    ඔහොම ඉන්ටවිව් නම් ලංකාවේ නම් තියෙන්නේ නැ. ඔයාලට තේරෙයි මෙතන තියෙන්නේ බුද්ධිය පිළිබද ප්‍රශ්නයක් නෙමේ
    අපේ උන් කිසිම විදිහේ පිළිවෙලක් පුරුදු වෙලා නැ . වෙලාවට වැඩක් කරන්නේ නැ . වැඩක් කලොත් බාගෙට . නව දේවල් ගැන හිත යොමු කරන්න පුදුම කම්මැලි. තියන දේ අටවාගෙන මොකක් හරි කරන්න තමා බලන්නේ.

    ටොපික් එකෙන් පිට ගියාද මන්ද..
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    Company eken company ekata wenas bam, ehema lankawema ewa chater kiyanna ba
     
    • Like
    Reactions: TWishwadeepa