ලත් තැනම ලොප් කරමු ....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ගොනාවත් එලවමු​

    86293074_475114546515840_2660690424070406144_n.jpg
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    සේරටම කලින් මේ ගොන් වාහෙලා ට නොමිනේෂන් දෙන පොහොට්ටුවේ කාලකන්නි දේශපාලුවන්ව එලවන්න ඕනේ.

    ඇත්තටම කිව්වොත් මහින්ද තමයි කටු ලෙවකන අපත කලාකාරයන්ව දේශපාලනයට ගෙනාවෙ
     
    නැහැ බන්...ඔය කලාකරුවෝ උස්සල ගන්න ගත්තේ ප්‍රේමදාස...මහින්ද ඉන්නේ ලෝක දෙකක අතර....

    ඕකුන්ව හලන්න social media push එක තමයි ඕනේ....
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    නැහැ බන්...ඔය කලාකරුවෝ උස්සල ගන්න ගත්තේ ප්‍රේමදාස...මහින්ද ඉන්නේ ලෝක දෙකක අතර....

    ඕකුන්ව හලන්න social media push එක තමයි ඕනේ....

    ප්‍රේමදාස ඔය කලාකාරයන්ට නොමිනේෂන් දුන්නේ නෑ බං. මොකටද අපි social media campaign කරන්න ඕන? ඔය කාලකන්නි කලාකාරයන්ගෙන් රටට වැඩක් නෑ කියල තේරුම් ගන්න බැරි තරං පොහොට්ටුවේ නොමිනේෂන් මණ්ඩලේ උන් බබ්බු ද?

    මමත් ගෝඨට චන්දෙ දුන්න තමයි හැබැයි ගෝඨාගේ ආණ්ඩුවෙන් කරත් වැරැද්ද වැරැද්දමයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,089
    34,631
    113
    මහින්දට චන්දෙ නොදී විශ්‍රාම යවමුකෝ.... මිනිහා අගමැති උනොත් ගෝටාට වැඩක් කරන්න දෙන්නෙම නෑ 
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රේමදාස ඔය කලාකාරයන්ට නොමිනේෂන් දුන්නේ නෑ බං. මොකටද අපි social media campaign කරන්න ඕන? ඔය කාලකන්නි කලාකාරයන්ගෙන් රටට වැඩක් නෑ කියල තේරුම් ගන්න බැරි තරං පොහොට්ටුවේ නොමිනේෂන් මණ්ඩලේ උන් බබ්බු ද?

    මමත් ගෝඨට චන්දෙ දුන්න තමයි හැබැයි ගෝඨාගේ ආණ්ඩුවෙන් කරත් වැරැද්ද වැරැද්දමයි

    මේකනේ බන්...අවරුදු 70ක් තිස්සේ කුරුවල් උන ඒවා එක පාරට විනාස කරන්න බෑ ...පොහොට්ටුවේ විතරක් නෙමෙයි හැම දේශපාලන පක්ෂයකම interview Pannel එකේ ඉන්නේ හරක් සහ දේශපාලුවෝ....මහින්ද කියන්නේ දේශපාලනයක්....ගෝට කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි..... දැලි පිහියෙන් කිරිකද්දී පරිස්සමට කන්න වෙනවා...සමාජ මාද්යවල යි මුද්‍රිත, විද්‍යුත් මාද්යවලයි වගකීම එන්නේ මෙතැනදී....

    වැඩි දෙයක් ඕන නෑ...විද්වතෙක් කියල එකෙක් පාර්ලිමේන්තු යවන්න හරි උත්සහයක් තියෙන්නේ පොහොට්ටුවට යි බයියෝන්ට්යි විතරයිනේ...අනිත් උන් මොනාද කරන්නේ ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්දට චන්දෙ නොදී විශ්‍රාම යවමුකෝ.... මිනිහා අගමැති උනොත් ගෝටාට වැඩක් කරන්න දෙන්නෙම නෑ 

    ඔව් බන්...සජියව අගමැති කරමු :lol::lol:

    උඹල කතා කරන්නේ හරි option එකක් තියනවා වගේනේ....එහෙම නෙමෙයි අපිට ගැලපෙන තැන අපිම හදමු
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේ ගොනාවත් එලවමු​

    86293074_475114546515840_2660690424070406144_n.jpg

    වියත් මගේ ඕෂධීගේ ප්‍රචාරණ ව්‍යාපාරයට අගමැති මහින්දත් එක්වෙයි 15 February 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "වියත්මග" සංවිධානය නියෝජනය කරමින් ඉදිරි මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරගවැදීමට සූදානමින් සිටින ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම මහත්මියගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඊයේ (14) පැවැත්වුණු උත්සවයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූයේය.

    බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ පැවති ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් වූ මීට වියත් මග සංවිධානය නියෝජන කරමින් ආචාර්ය චරිත හේරත්, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නීතීඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත වැනි පිරිසක් ද සහභාගී වී සිටියහ.

    සභාව අමතමින් ඕෂධී හේවාමද්දුම මහත්මිය පැවසුවේ මෙම දේශපාලන ගමන පැමිණීමේදී පිරිමි පාර්ශ්වය කකුල්වලින් ඇදීමට උත්සාහ කළත් තමන් ඒවායින් නොසැළුණු බවයි. තමන්ගේ හොඳ අරමුණු වෙනුවෙන් තමන් සැමදාමත් සටන් වැදුණු බවයි ඒ මහත්මිය සඳහන් කළේ.

    ඕෂධී හේවාමද්දුම මහත්මිය බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග වැදීමට නියමිතය.

    https://www.lankanewsweb.net/sinhal...ේ-ප්‍රචාරණ-ව්‍යාපාරයට-අගමැති-මහින්දත්-එක්වෙයි
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වියත් මගේ ඕෂධීගේ ප්‍රචාරණ ව්‍යාපාරයට අගමැති මහින්දත් එක්වෙයි

    https://www.lankanewsweb.net/sinhal...ේ-ප්‍රචාරණ-ව්‍යාපාරයට-අගමැති-මහින්දත්-එක්වෙයි

    මහින්ද නෙමෙයි පොන්ස් ගෝටා ගියත් ලොප් නම් ලොප්...උඹ හිතුවද උඹල වගේ වහල්ලු කියල :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්ද නෙමෙයි පොන්ස් ගෝටා ගියත් ලොප් නම් ලොප්...උඹ හිතුවද උඹල වගේ වහල්ලු කියල :lol::lol:

    ගීතා, ලන්සා, මිරිස්කුඩු ප්‍රසන්න​, ඔක්‍ෂිජන් සනා එහෙම පාර්ලිමේන්තු ගියේ යූඑන්පී ජෙප්පෝ චන්දේ දීලා වෙන්න ඇති​

    හාමුලාගේ ගූ ගොඩත් මහමෙරක් වගේ කන එවුන් කියනවා වහල්ලූ නෙමේලු​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගීතා, ලන්සා, මිරිස්කුඩු ප්‍රසන්න​, ඔක්‍ෂිජන් සනා එහෙම පාර්ලිමේන්තු ගියේ යූඑන්පී ජෙප්පෝ චන්දේ දීලා වෙන්න ඇති​

    හාමුලාගේ ගූ ගොඩත් මහමෙරක් වගේ කන එවුන් කියනවා වහල්ලූ නෙමේලු​

    කව්ද පොන්ස් උන්ට චන්දෙ දුන්නේ ? උඹද ? :lol::lol:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    රුචිරයා පිස්සු බල්ල වගේ post දාගෙන යන්නේ යකෝ:lol::lol::lol::lol: මරු ඩයල් එක හැබැයි. :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ගයානුත් මාතලෙන් ඉල්ලන ලයින් එකක් තියෙන්නේ .
    මුන් දෙන්නා නම් කොහොමත් පරදියි බන්..මේ වගේ එවුන්ට නම් නොමිනේශන් නොදී ඉන්න ඕනේ..:yes:

    නොමිනේෂන් නොදී ඉන්න බැරිවෙයි බං...දිනවන්න දරදිය ඇද්ද උන්ට දෙන්න වෙනවා....නොමිනේෂන් දුන්නු පලියට පාර්ලිමේන්තු යන්නේ නෑනේ.....ඉතින් බුද්ධිමත් අය පාර්ලිමේන්තු යවන එක චන්ද දායකයාගේ වැඩක්..

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ethakota katada ayubowan api chande denna ona?

    ඔහේ සජිත් සර්ට දෙන්න... උදේ පාන්දරම ඡන්ද පොළට යන්න.
    හැබැයි ලකුණනම් තාම දන්නෙ නෑ...
    ඡන්දෙන් පස්සෙම හිමීට කියයි මේ දවස්වල සර් බිසී...

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    නොමිනේෂන් නොදී ඉන්න බැරිවෙයි බං...දිනවන්න දරදිය ඇද්ද උන්ට දෙන්න වෙනවා....නොමිනේෂන් දුන්නු පලියට පාර්ලිමේන්තු යන්නේ නෑනේ.....ඉතින් බුද්ධිමත් අය පාර්ලිමේන්තු යවන එක චන්ද දායකයාගේ වැඩක්..

    Aniwa.rate minissu danaganna one hoda set ekak parlimant yawwanna eka hari..
    Mun monawada bn karala thiyenne.ara gayanaya mokak hari una gaman fb live enawa.awilla katha karanawa.oshadhi 2015 idan wiyathmage innawa kiyala man dakka.anushath 2015 idan support kalalu..dan mun gotata supoort kala kiyala nomination denna oneda bn.banduth wadakala ne gotata dan bandutath denna weine mehema giyoth..
    rate podi hari wenasak karanna puluwan eketa thiyena chance eka nathiwenne mun dammoth.
    Wiyathmage kochchara hoda minissu innawada..
    habai mama nam hithenne nae dammath mun ekekwath dinai kiyala..

    Madumadawa aravinda,jeevan la wage sahena kal idan politics karana kattiyata nam nomination dunnata kamak.nae..