ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔය sharm කාරයාගේ ඒවාට අදහස් දැක්වීමෙන් වැළකිලා හිටපන් බන් .. උ මේ ඕව දාල නිකන් ආතල් එකක්නේ ගන්නේ .. ඒව hit උනාමනේ උට ආතල් .. hit කරන නැතුව හිටපන් .උ දාන එකක් දාල යයි නේ කව්රුත් ගණන් ගත්තේ නැතුවම :lol::lol::lol:

    :yes:
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    සාමාන්‍යයෙන් සුදු කෙල්ලොන්ට හැමෝම කමතිය් බන් , මම දන්නේ නැහැ එහෙම වෙන්නේ මොකක් නිසාද කියල ඒත් ඒ හැටි .

    ලංකාවේ කෙල්ලොන්ට බනින එක නං මෝඩ කමක් බන් , ඒක ගොඩේ එවුන් කියන කතාවක් , උන්ට ගමේ කෙල්ලෝ කැත වැඩිය් , Colombo කෙල්ලෝ වල් වැඩිය් ..

    LOL
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    ඔය sharm කාරයාගේ ඒවාට අදහස් දැක්වීමෙන් වැළකිලා හිටපන් බන් .. උ මේ ඕව දාල නිකන් ආතල් එකක්නේ ගන්නේ .. ඒව hit උනාමනේ උට ආතල් .. hit කරන නැතුව හිටපන් .උ දාන එකක් දාල යයි නේ කව්රුත් ගණන් ගත්තේ නැතුවම :lol::lol::lol:

    uta mole amaruwak ban thiyenne.
    u methana athal ekak ganne
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    2db1ily.jpg

    මු නළුවෙක් වගේ නෙහ් බන් , කව්ද මේ යකා?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    attachment.php

    මම ආසම ලන්කාවේ කෙල්ලෙක්.

    Beautiful-asian-girl-iphone-4-wallpaper-1.jpg

    මම ආසම ජපන් කෙල්ලෙක්.

    මෙතන මම ජපන් කෙල්ලට ආස වුනා කියලා ලන්කාවේ කෙල්ල ලස්සන නැ කියන්න පුලුවන්ද..?
    මෙතන තියෙන්නේ එකඑක්කනාගේ රුචිකත්වය.
     
    Attachments

    • 4kzAdwx.jpg
      4kzAdwx.jpg
      64.2 KB · Views: 255

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    attachment.php

    මම ආසම ලන්කාවේ කෙල්ලෙක්.

    Beautiful-asian-girl-iphone-4-wallpaper-1.jpg

    මම ආසම ජපන් කෙල්ලෙක්.

    මෙතන මම ජපන් කෙල්ලට ආස වුනා කියලා ලන්කාවේ කෙල්ල ලස්සන නැ කියන්න පුලුවන්ද..?
    මෙතන තියෙන්නේ එකඑක්කනාගේ රුචිකත්වය.
    එතකොට මචන් මෙහෙම කතා කිව්වෙ කවුද මන්ද?
    එල මචෝ...ඕවා දාන එක හොදයි මෙහෙ එවුන්ට දැනගන්ඩ.මමත් china ගිහින් ලන්කාවට ආවම චීන කෙල්ලො සම්බන්ද thread එකක් දැම්මා මෙහෙ කෙල්ලො පස්සෙ යන එවුන් කොර වෙන්ඩ.මෙහෙ සොන්නයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො තමයි ලෝකේ ලස්සනම කෙල්ලො කියල.අපේ එවුන් japan.china එක්ක ගියානම් අඩලා අඩලාම පන යයි.ලන්කාවේ එවුන්ට ඉගනගන්ඩ මාරම දේවල් තියනවා මචන් ඔය රටවල්වල.tfs

    Beautiful-asian-girl-iphone-4-wallpaper-1.jpg

    61 - මෙහෙනේ ලස්සන කෙල්ලෝ ඉන්නේ.ලන්කාවේ කෙල්ලො මොන ලස්සනක්ද කියලා හිතෙන්ඩ පටන් ගන්නවා
    දැන් උඹ ටෝක් දුන්නට මටනම් උඹෙයි Sharma කියන බූරුවගෙයි වෙනසක් පේන්නෙ නෑ බන්.
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එකෙන්ම ඔව් ! තලෙලු කලු ලස්සන කෙල්ලො ඉන්න්වා ලොවෙත් ලස්සනයි !!:yes::yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    එතකොට මචන් මෙහෙම කතා කිව්වෙ කවුද මන්ද?

    දැන් උඹ ටෝක් දුන්නට මටනම් උඹෙයි Sharma කියන බූරුවගෙයි වෙනසක් පේන්නෙ නෑ බන්.

    ඔය ඔක්කොම thread වල ඊට අදාලවයි comment කරලා තියෙන්නේ.මම ලන්කාවේ සමස්තයක් විදියට ගත්තම ලස්සන කෙල්ලෝ අඩුයි කියලයි සලකන්නේ මම හිතන විදිය අනුව.ඒක මගේ පුද්ගලික දැක්ම.මම පුද්ගලිකව ආස පිටරට කෙල්ලන්ට කියලා මම කියලා තියෙනවානේ.අනික ඒ ඒ thread වලදි ඒ thread එකට අදාලවයි comment කරලා තියෙන්නේ.ඔය ජපානේ සම්බන්ද thread එකේදී ජපානෙට ගිය කෙනෙකුට ලන්කාවේ කෙල්ලෝ මොන ලස්සනක්ද මෙහෙනේ ලස්සන කෙල්ලෝ ඉන්නේ කියලා හිතෙන්න පුලුවන් කියලා කියන්නේ.එහෙම හිතෙන්න පුලුවන්නේ මිනිහෙකුට
    ඒකේ කියන්නේ නැ ලන්කාවේ ලස්සන කෙල්ලො නැ කියලා කතාවක්.ඒක තේරුම් ගන්ඩ උබට මොලයක් නැනේ.ඔය මාතෘකාව සම්බන්ද මම thread කීපයක් දාලා තියන නිසා සහ.මේ thread එකේදී ඒ සම්බන්ධ කතා කරලා තියන නිසයි මාත් අදහසක් දාලා තියෙන්නේ.මම ලන්කාවේ කෙල්ලෝ සහ පිටරට කෙල්ලෝ සම්බන්ධ දරන ඔක්කෝම අදහස් මේකේ type කරන්න අමාරුයි.ඒකයි විටින් විට ඒ අදාල දේට comment කරන්නේ.එතකොට අතන අර විදියට නම් මෙතන මේ විදියට මොකෝ කියලා අහන්න අමාරුයි මේ වගේ මාතෘකාවක් සම්බන්දව.

    කෙටි කරලා කිවුවොත්.
    මම ආස පිටරට කෙල්ලන්ට.ලන්කාවේ ලස්සන කෙල්ලො ඉන්නවා.නමුත් උන්ගේ පඩ ශෝ බල බල උන්ගේ පුකවල් පස්සේ යන්නෙ නැ මම.අනික ලන්කාවේ ගතකරනකොට වඩා පිටරට ගතකරනකොට ලන්කාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සනයි කියලා මට පුද්ගලිකව හිතෙනවා.ඒක මගේ පුද්ගලික රුචිකත්වය.ඒකෙන් කියන් නැ ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියලා.මගේ පුද්ගලික අදහසයි මම thread වල සටහන් කරන්නේ.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පෲව් කරන්න එකක් සෙට් උනා

    මට දැන් කතාවක් මතක් වුනේ , මගේ uni එකේ ඉන්නවා African එකෙක්,ඌ මට උගේ GF පෙන්නලා කියනවා "Here is my Baby" ලු :dull: , කළුම කලුයි (no offense) , මම ඇහුවා සුද්දීයෝන්ට කැමති නැද්ද කියල, ඌ කිව්වා නෑ මෙයාගේ කෙල්ලලු ලස්සනම, අප්‍රිකාවේ අය ලස්සනයි ලු :baffled:.

    එතකොට මට මතක් වුනේ බුදුරජාණන්වහන්සේ දේශණා කරපු "සංකප්ප රාගෝ , පුරිසස්ස කාමෝ කියන" දේශණාව, ඒ කියන්නේ මිනිසාගේ සංකල්පයි කාම කියල කියන්නේ :) . මිනිසාම සංකල්ප ගොඩනගාගෙන , මිනිසාම ඒවා කැඩී බිඳී විනාශ වෙනකොට දුක් වෙනවා :dull:

    Miss Nigeria Miss world 2001

    thumbnail.php
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය ඔක්කොම thread වල ඊට අදාලවයි comment කරලා තියෙන්නේ.මම ලන්කාවේ සමස්තයක් විදියට ගත්තම ලස්සන කෙල්ලෝ අඩුයි කියලයි සලකන්නේ මම හිතන විදිය අනුව.ඒක මගේ පුද්ගලික දැක්ම.මම පුද්ගලිකව ආස පිටරට කෙල්ලන්ට කියලා මම කියලා තියෙනවානේ.අනික ඒ ඒ thread වලදි ඒ thread එකට අදාලවයි comment කරලා තියෙන්නේ.ඔය ජපානේ සම්බන්ද thread එකේදී ජපානෙට ගිය කෙනෙකුට ලන්කාවේ කෙල්ලෝ මොන ලස්සනක්ද මෙහෙනේ ලස්සන කෙල්ලෝ ඉන්නේ කියලා හිතෙන්න පුලුවන් කියලා කියන්නේ.එහෙම හිතෙන්න පුලුවන්නේ මිනිහෙකුට
    ඒකේ කියන්නේ නැ ලන්කාවේ ලස්සන කෙල්ලො නැ කියලා කතාවක්.ඒක තේරුම් ගන්ඩ උබට මොලයක් නැනේ.ඔය මාතෘකාව සම්බන්ද මම thread කීපයක් දාලා තියන නිසා සහ.මේ thread එකේදී ඒ සම්බන්ධ කතා කරලා තියන නිසයි මාත් අදහසක් දාලා තියෙන්නේ.මම ලන්කාවේ කෙල්ලෝ සහ පිටරට කෙල්ලෝ සම්බන්ධ දරන ඔක්කෝම අදහස් මේකේ type කරන්න අමාරුයි.ඒකයි විටින් විට ඒ අදාල දේට comment කරන්නේ.එතකොට අතන අර විදියට නම් මෙතන මේ විදියට මොකෝ කියලා අහන්න අමාරුයි මේ වගේ මාතෘකාවක් සම්බන්දව.

    කෙටි කරලා කිවුවොත්.
    මම ආස පිටරට කෙල්ලන්ට.ලන්කාවේ ලස්සන කෙල්ලො ඉන්නවා.නමුත් උන්ගේ පඩ ශෝ බල බල උන්ගේ පුකවල් පස්සේ යන්නෙ නැ මම.අනික ලන්කාවේ ගතකරනකොට වඩා පිටරට ගතකරනකොට ලන්කාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සනයි කියලා මට පුද්ගලිකව හිතෙනවා.ඒක මගේ පුද්ගලික රුචිකත්වය.ඒකෙන් කියන් නැ ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියලා.මගේ පුද්ගලික අදහසයි මම thread වල සටහන් කරන්නේ.
    ලංකාවෙ ලස්සන කෙල්ලො ඉන්නෙ දාහකට එකක් වගේ. ඒ දාහට එකත් පිටරට කෙල්ලො එක්ක බලද්දි ගන්න දෙයක් නෑ. මේ හේතුවම වෙන්න ඇති ලංකාවෙ මේකප් පාවිච්චියත් වැඩි අනිත් රටවලට වඩා. මම කියල තියෙන්නෙත් උඹ කියල දේම තමා. ලොකු වෙනසක් නෑ. අපි ලංකාවෙ කෙල්ලන්ගෙ ෂෝ බලබල පස්සෙන් යන්න ඕනෙ නෑ කියන කතාවම තමා මම හැමදාම කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි. උඹ කියල තියෙන්නෙත් ඔය කතාම තමා. උඹ මෙතන විතරක් මට විරුද්ධව කතා කරල ජාමෙ බේරගන්න හදන්න එපා.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ ලස්සන කෙල්ලො ඉන්නෙ දාහකට එකක් වගේ. ඒ දාහට එකත් පිටරට කෙල්ලො එක්ක බලද්දි ගන්න දෙයක් නෑ. මේ හේතුවම වෙන්න ඇති ලංකාවෙ මේකප් පාවිච්චියත් වැඩි අනිත් රටවලට වඩා. මම කියල තියෙන්නෙත් උඹ කියල දේම තමා. ලොකු වෙනසක් නෑ. අපි ලංකාවෙ කෙල්ලන්ගෙ ෂෝ බලබල පස්සෙන් යන්න ඕනෙ නෑ කියන කතාවම තමා මම හැමදාම කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි. උඹ කියල තියෙන්නෙත් ඔය කතාම තමා. උඹ මෙතන විතරක් මට විරුද්ධව කතා කරල ජාමෙ බේරගන්න හදන්න එපා.

    උබ කැමති කෙල්ල සෙට් උනේ නැද්ද.? අපිටත් ඔව වෙලා තියනව බන්. එත් ඉතින් ඔක ලන්කාවෙ ගෑනු සන්හතියටම වයිර කරන්න දෙයක් නෙමේ නෙහ්. :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • ලස්සන කෙල්ලත් මැරෙනව. අවලස්සන කෙල්ලත් මැරෙනව
    ලස්සනවත් අවලස්සනවත් හැමදාටම ඉස්තිර නෑ..
    අද ලස්සන කෙල්ල ලබන ආත්මෙ කැත කෙල්ලෙක් වෙන්ඩ පුලුවං
    අද අවලස්සන කෙල්ල ලබන ආත්මෙ ලස්සන කෙල්ලෙක් වෙන්ඩ පුලුවං..
    ඒ හින්ද කාවවත් පහත් කරල සලකන්ඩ එපා..
    මොන ලස්සනටත් වඩා හිතේ ලස්සන තියෙන්ඩ ඕන කාගාවත්..
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    අපෝ බන් ලන්කාවේ පොත්ත සුදු එවුන්ගෙන් 80% චාටර් බන්..
    ලස්සනයි අහින්සකයි වගේ පෙන්නේ.. ඒත් තරහ ගියාම පොඩ්ඩක් බලපන්කෝ කට වැල්ලේ ගැනුන්ට හපන්.. :sorry:

    Okkoma kello ehema ne
    Karumeta ubata hamuwela tiyenne yakshaniyoda koheda :rofl::rofl:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ලංකාවෙ ලස්සන කෙල්ලො ඉන්නෙ දාහකට එකක් වගේ. ඒ දාහට එකත් පිටරට කෙල්ලො එක්ක බලද්දි ගන්න දෙයක් නෑ. මේ හේතුවම වෙන්න ඇති ලංකාවෙ මේකප් පාවිච්චියත් වැඩි අනිත් රටවලට වඩා. මම කියල තියෙන්නෙත් උඹ කියල දේම තමා. ලොකු වෙනසක් නෑ. අපි ලංකාවෙ කෙල්ලන්ගෙ ෂෝ බලබල පස්සෙන් යන්න ඕනෙ නෑ කියන කතාවම තමා මම හැමදාම කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි. උඹ කියල තියෙන්නෙත් ඔය කතාම තමා. උඹ මෙතන විතරක් මට විරුද්ධව කතා කරල ජාමෙ බේරගන්න හදන්න එපා.

    Ube me katawama mam meeta pera meke prasidda saamajikayekgen ahala tiyenawa
    :rolleyes::rofl:
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ලංකාවෙ කෙල්ලන්ට වෙන රටවලදි තියෙන්නෙ අවම ඉල්ලුමක්. හුගක් වෙලාවට ගනන් ගන්නෙ නෑ ලංකාවෙ කෙල්ලන්ව කවුරුත්. ඒත් ලංකාවෙ කොල්ලන්ට ඒකෙ අනිත් පැත්ත. ඕන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න පුලුවන් නිකම්ම. උඩ photo එක ඒකට සාක්ෂි.

    Ubata nam pitaraTa unak da koheda tiyenne :rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    බලාපල්ල ලංකාවෙ පොෂ් වෙන්න හදන කෙල්ලන්ගෙයි සුද්දියන්ගෙයි වෙනස.

    11951848_913465078720419_7798605280490010201_n.png

    උඹ කියන කථාව මේකෙන් ඔප්පුවෙනව, ලංකාවෙ කෙල්ලො මැටීරියලිස්ටික් නෑ, සුද්දියො ගත්තොත් පිරිමියා කවුද කියන එකට වඩා උගෙ ලඟ තියන බඩු තමයි බලන්නෙ , මේවීඩියෝ එකේ අන්තිම හරියෙන් ඒක ඔප්පුවෙනව.
     
    • Like
    Reactions: .::J@S::.