ඔය sharm කාරයාගේ ඒවාට අදහස් දැක්වීමෙන් වැළකිලා හිටපන් බන් .. උ මේ ඕව දාල නිකන් ආතල් එකක්නේ ගන්නේ .. ඒව hit උනාමනේ උට ආතල් .. hit කරන නැතුව හිටපන් .උ දාන එකක් දාල යයි නේ කව්රුත් ගණන් ගත්තේ නැතුවම![]()

එතකොට මචන් මෙහෙම කතා කිව්වෙ කවුද මන්ද?![]()
මම ආසම ලන්කාවේ කෙල්ලෙක්.
![]()
මම ආසම ජපන් කෙල්ලෙක්.
මෙතන මම ජපන් කෙල්ලට ආස වුනා කියලා ලන්කාවේ කෙල්ල ලස්සන නැ කියන්න පුලුවන්ද..?
මෙතන තියෙන්නේ එකඑක්කනාගේ රුචිකත්වය.
එල මචෝ...ඕවා දාන එක හොදයි මෙහෙ එවුන්ට දැනගන්ඩ.මමත් china ගිහින් ලන්කාවට ආවම චීන කෙල්ලො සම්බන්ද thread එකක් දැම්මා මෙහෙ කෙල්ලො පස්සෙ යන එවුන් කොර වෙන්ඩ.මෙහෙ සොන්නයෝ හිතාගෙන ඉන්නෙ ලන්කාවේ කෙල්ලො තමයි ලෝකේ ලස්සනම කෙල්ලො කියල.අපේ එවුන් japan.china එක්ක ගියානම් අඩලා අඩලාම පන යයි.ලන්කාවේ එවුන්ට ඉගනගන්ඩ මාරම දේවල් තියනවා මචන් ඔය රටවල්වල.tfs
දැන් උඹ ටෝක් දුන්නට මටනම් උඹෙයි Sharma කියන බූරුවගෙයි වෙනසක් පේන්නෙ නෑ බන්.![]()
61 - මෙහෙනේ ලස්සන කෙල්ලෝ ඉන්නේ.ලන්කාවේ කෙල්ලො මොන ලස්සනක්ද කියලා හිතෙන්ඩ පටන් ගන්නවා
එතකොට මචන් මෙහෙම කතා කිව්වෙ කවුද මන්ද?
දැන් උඹ ටෝක් දුන්නට මටනම් උඹෙයි Sharma කියන බූරුවගෙයි වෙනසක් පේන්නෙ නෑ බන්.
මට දැන් කතාවක් මතක් වුනේ , මගේ uni එකේ ඉන්නවා African එකෙක්,ඌ මට උගේ GF පෙන්නලා කියනවා "Here is my Baby" ලු, කළුම කලුයි (no offense) , මම ඇහුවා සුද්දීයෝන්ට කැමති නැද්ද කියල, ඌ කිව්වා නෑ මෙයාගේ කෙල්ලලු ලස්සනම, අප්රිකාවේ අය ලස්සනයි ලු
.
එතකොට මට මතක් වුනේ බුදුරජාණන්වහන්සේ දේශණා කරපු "සංකප්ප රාගෝ , පුරිසස්ස කාමෝ කියන" දේශණාව, ඒ කියන්නේ මිනිසාගේ සංකල්පයි කාම කියල කියන්නේ. මිනිසාම සංකල්ප ගොඩනගාගෙන , මිනිසාම ඒවා කැඩී බිඳී විනාශ වෙනකොට දුක් වෙනවා
![]()
ලංකාවෙ ලස්සන කෙල්ලො ඉන්නෙ දාහකට එකක් වගේ. ඒ දාහට එකත් පිටරට කෙල්ලො එක්ක බලද්දි ගන්න දෙයක් නෑ. මේ හේතුවම වෙන්න ඇති ලංකාවෙ මේකප් පාවිච්චියත් වැඩි අනිත් රටවලට වඩා. මම කියල තියෙන්නෙත් උඹ කියල දේම තමා. ලොකු වෙනසක් නෑ. අපි ලංකාවෙ කෙල්ලන්ගෙ ෂෝ බලබල පස්සෙන් යන්න ඕනෙ නෑ කියන කතාවම තමා මම හැමදාම කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි. උඹ කියල තියෙන්නෙත් ඔය කතාම තමා. උඹ මෙතන විතරක් මට විරුද්ධව කතා කරල ජාමෙ බේරගන්න හදන්න එපා.ඔය ඔක්කොම thread වල ඊට අදාලවයි comment කරලා තියෙන්නේ.මම ලන්කාවේ සමස්තයක් විදියට ගත්තම ලස්සන කෙල්ලෝ අඩුයි කියලයි සලකන්නේ මම හිතන විදිය අනුව.ඒක මගේ පුද්ගලික දැක්ම.මම පුද්ගලිකව ආස පිටරට කෙල්ලන්ට කියලා මම කියලා තියෙනවානේ.අනික ඒ ඒ thread වලදි ඒ thread එකට අදාලවයි comment කරලා තියෙන්නේ.ඔය ජපානේ සම්බන්ද thread එකේදී ජපානෙට ගිය කෙනෙකුට ලන්කාවේ කෙල්ලෝ මොන ලස්සනක්ද මෙහෙනේ ලස්සන කෙල්ලෝ ඉන්නේ කියලා හිතෙන්න පුලුවන් කියලා කියන්නේ.එහෙම හිතෙන්න පුලුවන්නේ මිනිහෙකුට
ඒකේ කියන්නේ නැ ලන්කාවේ ලස්සන කෙල්ලො නැ කියලා කතාවක්.ඒක තේරුම් ගන්ඩ උබට මොලයක් නැනේ.ඔය මාතෘකාව සම්බන්ද මම thread කීපයක් දාලා තියන නිසා සහ.මේ thread එකේදී ඒ සම්බන්ධ කතා කරලා තියන නිසයි මාත් අදහසක් දාලා තියෙන්නේ.මම ලන්කාවේ කෙල්ලෝ සහ පිටරට කෙල්ලෝ සම්බන්ධ දරන ඔක්කෝම අදහස් මේකේ type කරන්න අමාරුයි.ඒකයි විටින් විට ඒ අදාල දේට comment කරන්නේ.එතකොට අතන අර විදියට නම් මෙතන මේ විදියට මොකෝ කියලා අහන්න අමාරුයි මේ වගේ මාතෘකාවක් සම්බන්දව.
කෙටි කරලා කිවුවොත්.
මම ආස පිටරට කෙල්ලන්ට.ලන්කාවේ ලස්සන කෙල්ලො ඉන්නවා.නමුත් උන්ගේ පඩ ශෝ බල බල උන්ගේ පුකවල් පස්සේ යන්නෙ නැ මම.අනික ලන්කාවේ ගතකරනකොට වඩා පිටරට ගතකරනකොට ලන්කාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සනයි කියලා මට පුද්ගලිකව හිතෙනවා.ඒක මගේ පුද්ගලික රුචිකත්වය.ඒකෙන් කියන් නැ ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියලා.මගේ පුද්ගලික අදහසයි මම thread වල සටහන් කරන්නේ.
ලංකාවෙ ලස්සන කෙල්ලො ඉන්නෙ දාහකට එකක් වගේ. ඒ දාහට එකත් පිටරට කෙල්ලො එක්ක බලද්දි ගන්න දෙයක් නෑ. මේ හේතුවම වෙන්න ඇති ලංකාවෙ මේකප් පාවිච්චියත් වැඩි අනිත් රටවලට වඩා. මම කියල තියෙන්නෙත් උඹ කියල දේම තමා. ලොකු වෙනසක් නෑ. අපි ලංකාවෙ කෙල්ලන්ගෙ ෂෝ බලබල පස්සෙන් යන්න ඕනෙ නෑ කියන කතාවම තමා මම හැමදාම කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි. උඹ කියල තියෙන්නෙත් ඔය කතාම තමා. උඹ මෙතන විතරක් මට විරුද්ධව කතා කරල ජාමෙ බේරගන්න හදන්න එපා.

අපෝ බන් ලන්කාවේ පොත්ත සුදු එවුන්ගෙන් 80% චාටර් බන්..
ලස්සනයි අහින්සකයි වගේ පෙන්නේ.. ඒත් තරහ ගියාම පොඩ්ඩක් බලපන්කෝ කට වැල්ලේ ගැනුන්ට හපන්..![]()

ලංකාවෙ ලස්සන කෙල්ලො ඉන්නෙ දාහකට එකක් වගේ. ඒ දාහට එකත් පිටරට කෙල්ලො එක්ක බලද්දි ගන්න දෙයක් නෑ. මේ හේතුවම වෙන්න ඇති ලංකාවෙ මේකප් පාවිච්චියත් වැඩි අනිත් රටවලට වඩා. මම කියල තියෙන්නෙත් උඹ කියල දේම තමා. ලොකු වෙනසක් නෑ. අපි ලංකාවෙ කෙල්ලන්ගෙ ෂෝ බලබල පස්සෙන් යන්න ඕනෙ නෑ කියන කතාවම තමා මම හැමදාම කියන්නෙ. මොකද ලංකාවෙ කොල්ලන්ට ඕන කෙල්ලෙක් කැමතියි. උඹ කියල තියෙන්නෙත් ඔය කතාම තමා. උඹ මෙතන විතරක් මට විරුද්ධව කතා කරල ජාමෙ බේරගන්න හදන්න එපා.

ලංකාවෙ කෙල්ලන්ට වෙන රටවලදි තියෙන්නෙ අවම ඉල්ලුමක්. හුගක් වෙලාවට ගනන් ගන්නෙ නෑ ලංකාවෙ කෙල්ලන්ව කවුරුත්. ඒත් ලංකාවෙ කොල්ලන්ට ඒකෙ අනිත් පැත්ත. ඕන රටක කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න පුලුවන් නිකම්ම. උඩ photo එක ඒකට සාක්ෂි.

Ube me katawama mam meeta pera meke prasidda saamajikayekgen ahala tiyenawa
![]()

බලාපල්ල ලංකාවෙ පොෂ් වෙන්න හදන කෙල්ලන්ගෙයි සුද්දියන්ගෙයි වෙනස.
![]()