ලන්කාවටම එකයි...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලන්කාවටම එකයි...

    පළවෙනි වතාවට තමයි ට්‍රැවල් එකෙ ත්‍රෙඩ් එකක් දාන්නෙ...:yes::yes:රීපොස්ට්නම් කියන්න හොදේ...:cool:
    -
    -
    -
    -

    ටීවි එකේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක තමයි මම දැක්කේ...එලකිරි යාළුවන්ටත් කියන්න හිතුන...:):)

    ලන්කාවෙ එකම තැනයිලු මෙහෙම එක එක ජාතියේ පාරවල් 5ක් එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ...:nerd:ඒකෙත් ගතියක් තියෙනව ඉතින්...:rolleyes::rolleyes:

    තැන තමයි කොග්ගල ගුවන් තොටුපල ලග...:D

    1. ගුවන් තොටුපල - ගුවන් මාර්ගය
    2. රේල් පාර - දුම්රිය මාර්ගය
    3. අඩි පාර - මිනිස්සුන්ට පයින් යන්න හදල තියෙන පාර
    4. ගාළු පාර - මෝටර් රථ මාර්ගය
    5. මුහුදු මාර්ගය - කොග්ගල වරායට නැව් යන පාර(පාරක් කිව්වට පාර හිටල නෑලු ඉතින්:rofl:)

    NpPJxKJ.png

    Google Map

    apKcH0s.png

    Railway + Airport

    9G8Ff9N.png

    Walking Path + Galle Road + Railway

    දකුනේ කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති ඉතින්...:sorry::sorry:උබල දැක්කේ නෑ වගෙ ඉදපන්...:eek::eek:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Guvan thotupala road eka thiyena land eka ayinen thiyena road eken temple ekata yana kota, Lassanama Lassana Dupath rasiyak hamu venava. Oruvala nagala balanna yanna puluwan. Madolduva th balanna puluwan.
     
    • Like
    Reactions: ijay

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පළවෙනි වතාවට තමයි ට්‍රැවල් එකෙ ත්‍රෙඩ් එකක් දන්නෙ...:yes::yes:රීපොස්ට්නම් කියන්න හොදේ...:cool:
    -
    -
    -
    -

    ටීවි එකේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක තමයි මේ කතව මම දැක්කේ...එලකිරි යාළුවන්ටත් කියන්න හිතුන...:):)

    ලන්කාවෙ එකම තැනයිලු මෙහෙම එක එක ජාතියේ පාරවල් 5ක් එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ...:nerd:ඒකෙත් ගතියක් තියෙනව ඉතින්...:rolleyes::rolleyes:

    තැන තමයි කොග්ගල ගුවන් තොටුපල ලග...:D

    ගුවන් තොටුපල - ගුවන් මාර්ගය
    රේල් පාර - දුම්රිය මාර්ගය
    අඩි පාර - මිනිස්සුන්ට පයින් යන්න හදල තියෙන පාර
    ගාළු පාර - මෝටර් රථ මාර්ගය
    මුහුදු මාර්ගය - කොග්ගල වරායට නැව් යන පාර(පාරක් කිව්වට පාර හිටල නෑලු ඉතින්:rofl:)

    NpPJxKJ.png

    Google Map

    apKcH0s.png

    Railway +Airport

    9G8Ff9N.png

    Walking Path+Galle Road+Railway

    දකුනේ කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති ඉතින්...:sorry::sorry:උබල දැක්කේ නෑ වගෙ ඉදපන්...:eek::eek:

    මෙහෙම දෙයක් තියෙනව කියල දැක්කෙත් දැන්...............
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Guvan thotupala road eka thiyena land eka ayinen thiyena road eken temple ekata yana kota, Lassanama Lassana Dupath rasiyak hamu venava. Oruvala nagala balanna yanna puluwan. Madolduva th balanna puluwan.

    kathaluwa temple ekatada ban. . .uba a lagapaathada. .?? :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පළවෙනි වතාවට තමයි ට්‍රැවල් එකෙ ත්‍රෙඩ් එකක් දාන්නෙ...:yes::yes:රීපොස්ට්නම් කියන්න හොදේ...:cool:
    -
    -
    -
    -

    ටීවි එකේ ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් එකක තමයි මම දැක්කේ...එලකිරි යාළුවන්ටත් කියන්න හිතුන...:):)

    ලන්කාවෙ එකම තැනයිලු මෙහෙම එක එක ජාතියේ පාරවල් 5ක් එකම තැනකට සෙට් වෙලා තියෙන්නේ...:nerd:ඒකෙත් ගතියක් තියෙනව ඉතින්...:rolleyes::rolleyes:

    තැන තමයි කොග්ගල ගුවන් තොටුපල ලග...:D

    1. ගුවන් තොටුපල - ගුවන් මාර්ගය
    2. රේල් පාර - දුම්රිය මාර්ගය
    3. අඩි පාර - මිනිස්සුන්ට පයින් යන්න හදල තියෙන පාර
    4. ගාළු පාර - මෝටර් රථ මාර්ගය
    5. මුහුදු මාර්ගය - කොග්ගල වරායට නැව් යන පාර(පාරක් කිව්වට පාර හිටල නෑලු ඉතින්:rofl:)

    Google Map

    Railway + Airport

    Walking Path + Galle Road + Railway

    දකුනේ කට්ටියටනම් මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති ඉතින්...:sorry::sorry:උබල දැක්කේ නෑ වගෙ ඉදපන්...:eek::eek:

    ade mama bump karala witharai rep denna bari wela... uba mata dipu rep dakkamai mathak une onna dunna 6+ :yes:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මම නම් මාත් එක්ක යන හැමෝටම ඔතන වාහනේ නවත්තලා ඔක්කොම කියල දීලා එක්ක යන්නේ බන් :yes: