හරි මම අදහස් කරන්නේ ඔය කාලේ ලංකාවේ නැව් තිබුණා කියලා කියන්න භොතික සාක්ෂි සටහන් මොනවහරි තියෙනවාද, ඇත්තෙන්ම දන්නේ නැති නිසා අහන්නේ

pora thamai.George VI
![]()
හරි මම අදහස් කරන්නේ ඔය කාලේ ලංකාවේ නැව් තිබුණා කියලා කියන්න භොතික සාක්ෂි සටහන් මොනවහරි තියෙනවාද, ඇත්තෙන්ම දන්නේ නැති නිසා අහන්නේ![]()
කව්ද ?
ජොක් එකට ගන්න එපා.
රජු නම වගෙම කරපු සේවාවත් දාන්න.
ඒ කමෙන්ට් හරි නම් ලයික් එකක් දාන්න එ කමෙන්ට් එකට.වැඩිම ලයික් වැටෙන කෙනා(නායකයා) කව්ද බලමු
සැරදේවා දේවයන් වහන්සGeorge VI
![]()
One and only Ranil
බන්කොලොත් රට ගොඩ ගනීමට කිසිවෙක් ඉඩිරිපත් නොවි තිබියඩි., challenge එක බාරගෙන වසරක් තුල ඉස්තාවර කිරීම.(සංචිත ඩොලර් මිලියන 40 සිට බිලියන 4.5 දක්වා වඩිකිරිම)
ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )
International Skools Start කිරීම
තරුණ සේවා සභාව ආරම්භ කිරීම.
යෞවන සමාජ ආරම්භ කිරීම.
පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.
අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.
ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.
ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.
අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.
මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.
ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
GSP+ සහනය නැවතත් ලබා ගැනීම.
අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.
ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.
රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
"Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.
අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.
භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.
ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.
ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.
ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.
විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.
යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.
සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.

Hi Dilshan broOne and only Ranil

maha prakramabahu sinhala kiyalda hithagena inneමම අහලා තියෙන විදියට නම් වැඩිම සේවයක් කරපු රජු මහා පරාක්‍රමබාහු. (1 පරාක්‍රමබාහු)
අගමැටිලා ජනපටිලා නම් කොරපු සේවයක් නෑ. රටට කෙලෝපු එක මිසක්.
එකෙම්ම , අපරාදෙ මෙතුමලා අපිව දාලා ගියේGeorge VI
![]()
cope report එකෙ කොහෙද පකො හොරකන් කල කියල තියන්නෙ. හදුන් ගවයා තමා මෙක බලුවෙ.සිංගප්පුරු බුවෙක් ගෙනල්ලා කරපු මහා බැංකු හොරකම කෝ බන්
රනිල් මහත්තය යුරෝපා කොමිසමේත් හිටියදයුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම
ටොම් පචකරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
සිරා පාර්ලිමේන්තුවේ එක එකා ගාවට ගිහින් චන්දෙ දෙන්න කියල සම්මත කරගත්ත එකත් රනිල්ගෙ වැඩක් උනා දතොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.
අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
රනිලගෙ නම යනව හර්ෂ ගෙ හම යනවවිවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
නියමයි. මේ අවුරුද්ද ඉවර වෙද්දි මිලියන 2 කරමුසමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
කුණුහරුප කියන්න එපා මචං කැතයි නෙcope report එකෙ කොහෙද පකො හොරකන් කල කියල තියන්නෙ. හදුන් ගවයා තමා මෙක බලුවෙ.
https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf
cope report එකෙ කොහෙද පකො හොරකන් කල කියල තියන්නෙ. හදුන් ගවයා තමා මෙක බලුවෙ.