ලන්කාවට වැඩිම සේවාවක් කල රජු/ජනපති/අගමැති

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    George VI

    images
    pora thamai.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හරි මම අදහස් කරන්නේ ඔය කාලේ ලංකාවේ නැව් තිබුණා කියලා කියන්න භොතික සාක්ෂි සටහන් මොනවහරි තියෙනවාද, ඇත්තෙන්ම දන්නේ නැති නිසා අහන්නේ 🤔

    https://www.sundaytimes.lk/071104/FunDay/mahawamsa.html

    ඔය ලිපියේ තියෙන විදියට බුරුම ලේඛනවලත් ඔය ආක්‍රමණය ගැන සඳහන් වෙනවලු. ලංකාවේනම් චූලවංශය, මහාවංශය වගේ පොත්වල තමයි තියෙන්නේ. නැව් කිව්වට අද තරම් ලොකු නැව් නෙමෙයි ඒ කාලේ තිබිලා තියෙන්නේ ලී වලින් හදපු හබල් ගාන පොඩි රුවල් නැව්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කව්ද ?
    ජොක් එකට ගන්න එපා.
    රජු නම වගෙම කරපු සේවාවත් දාන්න.
    ඒ කමෙන්ට් හරි නම් ලයික් එකක් දාන්න එ කමෙන්ට් එකට.වැඩිම ලයික් වැටෙන කෙනා(නායකයා) කව්ද බලමු

    රජු - mahinda mathya
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    One and only Ranil

    බන්කොලොත් රට ගොඩ ගනීමට කිසිවෙක් ඉඩිරිපත් නොවි තිබියඩි., challenge එක බාරගෙන වසරක් තුල ඉස්තාවර කිරීම.(සංචිත ඩොලර් මිලියන 40 සිට බිලියන 4.5 දක්වා වඩිකිරිම)

    ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    International Skools Start කිරීම

    තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    යෞවන සමාජ ආරම්භ කිරීම.

    පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    සිංගප්පුරු බුවෙක් ගෙනල්ලා කරපු මහා බැංකු හොරකම කෝ බන්

    කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    අප්පට හිකේ.. යුද්දෙත් ඉවර කරා කියයි තව කාලයක් ගියාම :rofl::rofl:
     
    • Haha
    Reactions: gamerlk

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය

    Hi Dilshan bro😍😍
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මම අහලා තියෙන විදියට නම් වැඩිම සේවයක් කරපු රජු මහා පරාක්‍රමබාහු. (1 පරාක්‍රමබාහු)
    අගමැටිලා ජනපටිලා නම් කොරපු සේවයක් නෑ. රටට කෙලෝපු එක මිසක්.
    maha prakramabahu sinhala kiyalda hithagena inne

    eyath panda deshayen awa kenek
     
    • Wow
    Reactions: nalin0001

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    රජ කාලේ ඒවා මතක නැත...දැකලත් නැත...
    නමුත් ඇස් දෙකට දැකපු, මගේ ජීවිත කාලේ මන් අත් වින්ද භයානකම සහ කුරිරුම පරිච්චේදයක් අවසන් කරපු මහින්ද මහත්තයට මම හිස නමා ආචාර කරමි.. එදා මෙදා තුර රටේ හිටිය ජනාධිපති ලගෙන් දෙයක් ඇස් දෙකට පේන්න කරපු එකම නායකයා එතුමා තමා... එතුමගේ මොනයම් හෝ වැරැද්දක් ඇත්තම් එය අමතක කල විට ලංකාවේන් එදා මෙදා තුර බිහිවෙච්ච අසහාය නායකයා මහින්ද රාජපක්ශ..
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    • Haha
    Reactions: Xi Jinping

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම
    රනිල් මහත්තය යුරෝපා කොමිසමේත් හිටියද
    කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
    ටොම් පච
    තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
    සිරා පාර්ලිමේන්තුවේ එක එකා ගාවට ගිහින් චන්දෙ දෙන්න කියල සම්මත කරගත්ත එකත් රනිල්ගෙ වැඩක් උනා ද
    විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
    රනිලගෙ නම යනව හර්ෂ ගෙ හම යනව
    සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
    නියමයි. මේ අවුරුද්ද ඉවර වෙද්දි මිලියන 2 කරමු
    cope report එකෙ කොහෙද පකො හොරකන් කල කියල තියන්නෙ. හදුන් ගවයා තමා මෙක බලුවෙ.

    https://www.parliament.lk/uploads/comreports/1478667396060758.pdf
    කුණුහරුප කියන්න එපා මචං කැතයි නෙ
     
    • Haha
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    මහසෙන් රජතුමා
    ධාතුසේන රජතුමා
    මහා පරාක්‍රමබාහු රජතුමා