ලන්කාවට විදෙස් ආයොජන

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ තත්වය උඩදි ලන්කාවට ඩොලර් ගේන්න ලන්කාවෙ ආන්ඩුවට ගේන්න ප්ලුවන් ආයොජන, වියාපාර මොනාද?? කැසිනෝ කාරයොනම් ලන්කාවට එයි කියලා හිතන්න අමාරුයි රටේ තත්වෙ එක්ක. ගන්ජ අපනනයෙනුත් අවුරුද්දට 50 මිලියන් ඩොලර් විතරයි. තව මොනාද පටන් ගන්න පුලුවන් වියාපාර
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වියදම අඩුවෙන් කරන්න පුළුවන් සංචාරක කර්මාන්තය, පුහුණු විදේශික ශ්‍රමය සැපයීම, දැනටත් තියෙන සම්පත් පාවිච්චි කරලා අධ්‍යාපන අවස්ථා විකිණීම කරන්න පුළුවන්. මේවා සිල්ලර ප්‍රොජෙක්ට් නෙවේ. එංගලන්තේ තුන්වැනි විශාලතම විශ්වවිද්‍යාලයට විදේශ ශිෂ්‍යයන්ගෙන් ලැබෙන ආදායම ලංකාවේ අධ්‍යාපන අමාත්යානාශයේ සම්පූර්ණ අය වැය ට වඩා වැඩියි. ඉතින් ඒවා තමා ඉක්මනටම කරන්න පුළුවන්. සෞඛ්‍ය සේවා අළෙවිය, පොස්පේට් නිධිය, ඉල්මනයිට් නිධිය, ග්රෆයිට් නිධි අලෙවි කරන්න පුළුවන්, කොන්දේසි විදියට මෙරට තුල අගය එකතු කල කර්මාන්ත ඇරඹිය යුතුයි කියන්න ඕන. සස්ටෙනබල් ඩිවෙලොප්මන්ට් සීන් එකේදී අලුත් කර්මාන්ත ගෘහස්ත කර්මාන්ත කාර්යක්ෂම කරන්න රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් සඳහා රජය විශේෂ අරමුදල් සැපයිය යුතුයි. මේ ගෘහස්ත කර්මාන්ත වලින් පුළුවන් අපනයනය ඉලක්ක කරගත් භාණ්ඩ නිපදවීම. කෘෂිකර්මාන්තය සම්බන්ධ අපනයන, කුඩා අත්යන්ත්‍ර, කොසු ඉදල්, සෙල්ලම් බඩු වගේ දේවල්.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    වියදම අඩුවෙන් කරන්න පුළුවන් සංචාරක කර්මාන්තය, පුහුණු විදේශික ශ්‍රමය සැපයීම, දැනටත් තියෙන සම්පත් පාවිච්චි කරලා අධ්‍යාපන අවස්ථා විකිණීම කරන්න පුළුවන්. මේවා සිල්ලර ප්‍රොජෙක්ට් නෙවේ. එංගලන්තේ තුන්වැනි විශාලතම විශ්වවිද්‍යාලයට විදේශ ශිෂ්‍යයන්ගෙන් ලැබෙන ආදායම ලංකාවේ අධ්‍යාපන අමාත්යානාශයේ සම්පූර්ණ අය වැය ට වඩා වැඩියි. ඉතින් ඒවා තමා ඉක්මනටම කරන්න පුළුවන්. සෞඛ්‍ය සේවා අළෙවිය, පොස්පේට් නිධිය, ඉල්මනයිට් නිධිය, ග්රෆයිට් නිධි අලෙවි කරන්න පුළුවන්, කොන්දේසි විදියට මෙරට තුල අගය එකතු කල කර්මාන්ත ඇරඹිය යුතුයි කියන්න ඕන. සස්ටෙනබල් ඩිවෙලොප්මන්ට් සීන් එකේදී අලුත් කර්මාන්ත ගෘහස්ත කර්මාන්ත කාර්යක්ෂම කරන්න රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් සඳහා රජය විශේෂ අරමුදල් සැපයිය යුතුයි. මේ ගෘහස්ත කර්මාන්ත වලින් පුළුවන් අපනයනය ඉලක්ක කරගත් භාණ්ඩ නිපදවීම. කෘෂිකර්මාන්තය සම්බන්ධ අපනයන, කුඩා අත්යන්ත්‍ර, කොසු ඉදල්, සෙල්ලම් බඩු වගේ දේවල්.
    ow ara lagadi gaththa 50,000 set ekayi
    thawa rakiya nathi tharuna untayi
    widesha rakiya dunna nam training ekak ekka ,

    widesha preshana walatath wisadumak wewi .
    untath hodayi. rajaye barath adu wewi. e wagema
    ayeth awurudhu 6-6 kin lankawata puhunu shramikayo
    set ekakuth labenawa.