ලන්කාවට සල්ලි එනවා නම් ඇයි IMF

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මාසෙ අන්තිමට රට ඉන්න උන් කුට්ටිය එවනවා නම් මොකටද IMF කියන එවා කරන්නෙ, එවගෙම IMF උන්ගෙ සල්ලි වලින් නෙවෙයි රට දුවන්නෙ,

    මොකටද යකො ටැක්ස් වැඩි කරන් කරන්නෙ රජයෙ උන්ට පඩි ගෙවන්න සල්ලි නැ කියලා අනිත් උන් පලිද,

    රජයෙ උන්ව ගෙදර යවන්න බැරි නම් ප්‍රින්ට් කරලා හරි දිපාල්ලා ටැක්ස් නොගහා,

    අනිත් උන් දාහා දාහෙ එවා විසිදාහෙ එවා වැඩි කරන්න ඉල්ලන ජෙවිපි කාලකන්නි, අනුරයගෙ කටෙ තියෙන්නෙම රජයෙ සෙවකයො කාලකන්නියා,

    මහින්දලා රනිල්ලා අනුරලා කන්න එකෙක් නැ ලන්කාවෙ,
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    rata inna ewun kuttiya ewanne naha.. house wife la witharai salli ewanne..
    ලන්කාවෙ පවුල් ඉන්න උන් එවනවා, පදින්චියට ගිය උන් එවන්නෙ නැ, මිඩිල්යිස්ට් ඉන්නෙ හවුස් මෙඩ්ලා විතරක් නෙවෙයි,
     
    • Haha
    • Like
    Reactions: tha123 and gamerlk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ලන්කාවෙ පවුල් ඉන්න උන් එවනවා, පදින්චියට ගිය උන් එවන්නෙ නැ, මිඩිල්යිස්ට් ඉන්නෙ හවුස් මෙඩ්ලා විතරක් නෙවෙයි,
    ewana sulu pirisak athi, kohoma hari ewana ewa madi nisai IMF eken ganne..
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මාසෙ අන්තිමට රට ඉන්න උන් කුට්ටිය එවනවා නම් මොකටද IMF කියන එවා කරන්නෙ, එවගෙම IMF උන්ගෙ සල්ලි වලින් නෙවෙයි රට දුවන්නෙ,

    මොකටද යකො ටැක්ස් වැඩි කරන් කරන්නෙ රජයෙ උන්ට පඩි ගෙවන්න සල්ලි නැ කියලා අනිත් උන් පලිද,

    රජයෙ උන්ව ගෙදර යවන්න බැරි නම් ප්‍රින්ට් කරලා හරි දිපාල්ලා ටැක්ස් නොගහා,

    අනිත් උන් දාහා දාහෙ එවා විසිදාහෙ එවා වැඩි කරන්න ඉල්ලන ජෙවිපි කාලකන්නි, අනුරයගෙ කටෙ තියෙන්නෙම රජයෙ සෙවකයො කාලකන්නියා,

    මහින්දලා රනිල්ලා අනුරලා කන්න එකෙක් නැ ලන්කාවෙ,
    රටක ආර්ථිකය පිළිබද කුඩා හෝ අවබෝදයක් ලබාගැනීමට උත්සහ දරන්න එතකොට තේරෙනවා imf එක ඕන වෙන්නේ කියලා. එවිට ඔබේ මන්දබුද්දික බව පහව ගොස්තමන්ටම තේරුම් යයි

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අපෙන් ගන්න ඒවට විතරයි imf කියන්නෙ. උන්ගෙ කිසි දෙයක් වෙනස් කරගෙන නෑ. උන්ට imf අදාළ නෑ. උන්ගෙන් යැපෙන හොර බිස්නස් කාරයන්ට බදු සහන. බදු ගෙවන්නෙ නෑ ධම්මික වගේ උන්. ඒවට imf නෑ. රටේ සල්ලි හොරකම් කරපු උන් බදු මුදලින් නඩත්තු කරන්න imf නෑ. ගම්වල උන්ට පිනට අස්වැසුම 15000 බෙදන එකට imf අදාල නෑ. රාජ්‍ය සේවයේ කියලා අනවශ්‍ය උන්ට පිනට පඩි ගෙවන්න imf අදාළ ණෑ

    ඔය ගොඩක් ඒවා මුන් හදාගත්ත දේවල්. බදු 50% උනත් කමක් නෑ. හැබැයි සාධාරණව හැමෝටම . එක පිරිසක් විතරක් තලන්නෙ නැතිව
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ewana sulu pirisak athi, kohoma hari ewana ewa madi nisai IMF eken ganne..
    මදි වෙන්නෙ ලන්කාවෙ බඩු ගෙන්නවා පිටරටවලින් ලන්කාවට ඔරොත්තු නොදෙන්න, බලපන් පාර දෙපැත්තෙ තියෙන කඩවල් කන්දරාව ලන්කාවෙ හදලාද නැ ඔක්කොම රටින් එවට ඩොලර් ගන්නවා,

    රටක ආර්ථිකය පිළිබද කුඩා හෝ අවබෝදයක් ලබාගැනීමට උත්සහ දරන්න එතකොට තේරෙනවා imf එක ඕන වෙන්නේ කියලා. එවිට ඔබේ මන්දබුද්දික බව පහව ගොස්තමන්ටම තේරුම් යයි

    උබලා වගෙ කටපාඩාම් මොඩයො වැඩි නිසයි ලන්කාවට කෙල උනෙ,

    උබට උඩ කියලා තියෙන දෙ දසමයක්වත් තෙරිලා නැ උබ හිතන් ඉන්න පුකක් කියවනවා ගොන් වස්සා,
    ------ Post added on Dec 31, 2023 at 3:27 PM

    money print karoth kelawenawa ayeth
    රජයෙ සෙවකයොන්ට පඩි දෙන්නනෙ මනි ප්‍රින්ට් කරන්නෙ, අනිත් එක සුබසාදන, ටැක්ස් වැඩි කරන්නෙත් ඔවා ගෙවන්න,
    ------ Post added on Dec 31, 2023 at 3:29 PM
     
    • Haha
    Reactions: jabok

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ලංකාව කියන්නෙ පාලනයෙන් මිදුන වල්වැදුන රටක්. ආදායම් හොයන වුන් නැති වුන් වෙන්කරගන්න බෑ, හොරු වංචා කරුවො අල්ලන්න දඬුවම් කරන්න බෑ, මත්ද්‍රව්‍ය ගේන එවුන් විකුණන එවුන් නවත්තන්න බෑ, හිතෙන හිතෙන අසාධාරණ ගනන්වලට බඩු විකුණනඵක නවත්තන්න බෑ, හොඳ මිනිස්සුන්ට දේශපාලනයට එන්නත් බෑ, රටේ සේවා සහ කර්මාන්ත පාඩු නැතුව පවත්වගෙන යන්නත් බෑ, නීති රීති හරියට ක්‍රියාත්මක කරවන්නත් බෑ ආනයනයට වඩා අපනයනය කරන්නත් බෑ ඔය වගේ ගොඩක් කරුණු නිසා IMF ණය නැතුව බෑ.
    අපේ අයගෙ ඔය බැරිබැරි රෝගෙ හින්දා තමයි IMF ගයිඩ් කරලා කොන්දේසි දාලා ටාගට් දීලා උදව් කරන්නෙ හරි ට්‍රැක් එකට දාගන්න එතනදි අපි පුරුදුවෙලා හිටපු ක්‍රමය වෙනස්වෙන නිසා තදබල අපහසුතා දැනෙනව.
    මේක කල්තියා හඳුනාගෙන අවශ්‍ය පිලියම් යෙදුවා නම් මෙච්චර දරුණු තත්ත්වයකට නොවැටීමට ඉඩ තිබුනා.
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබලා වගෙ කටපාඩාම් මොඩයො වැඩි නිසයි ලන්කාවට කෙල උනෙ,

    උබට උඩ කියලා තියෙන දෙ දසමයක්වත් තෙරිලා නැ උබ හිතන් ඉන්න පුකක් කියවනවා ගොන් වස්සා,
    උබට රටක ආර්ථිකය ගැන උකුණු පුකක් තරන්වත් තේරුමක් නැති පාටක් පෙන්නේ , එකයි මේ වගේ වෙලාවක imf එක ඕන කියල අහන්නේ. එකයි පොඩ්ඩක් හොයල බලලා ඉගෙන ගනින් කියන්නේ . වචලය වගේ කියෙව්වට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැ

    මේකේ මේ රතු පාටින් පෙන්නලා තියෙන හිග මුදල හොයාගන්න තමා imf එක ඕන වෙන්නේ දැන් තේරුනාද මයේ බුරු පුතාට
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලංකාව කියන්නෙ පාලනයෙන් මිදුන වල්වැදුන රටක්. ආදායම් හොයන වුන් නැති වුන් වෙන්කරගන්න බෑ, හොරු වංචා කරුවො අල්ලන්න දඬුවම් කරන්න බෑ, මත්ද්‍රව්‍ය ගේන එවුන් විකුණන එවුන් නවත්තන්න බෑ, හිතෙන හිතෙන අසාධාරණ ගනන්වලට බඩු විකුණනඵක නවත්තන්න බෑ, හොඳ මිනිස්සුන්ට දේශපාලනයට එන්නත් බෑ, රටේ සේවා සහ කර්මාන්ත පාඩු නැතුව පවත්වගෙන යන්නත් බෑ, නීති රීති හරියට ක්‍රියාත්මක කරවන්නත් බෑ ආනයනයට වඩා අපනයනය කරන්නත් බෑ ඔය වගේ ගොඩක් කරුණු නිසා IMF ණය නැතුව බෑ.
    මොඩයො වැඩි ලන්කාවෙ, හිතන්න බැ හැකියාව තියන උන්ට තැන නැ, මාතෘ මුලික සාමාජ, කලු කැත ජාන පාරම්පාරාවල්,

    උබට රටක ආර්ථිකය ගැන උකුණු පුකක් තරන්වත් තේරුමක් නැති පාටක් පෙන්නේ , එකයි මේ වගේ වෙලාවක imf එක ඕන කියල අහන්නේ. එකයි පොඩ්ඩක් හොයල බලලා ඉගෙන ගනින් කියන්නේ . වචලය වගේ කියෙව්වට ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැ

    මේකේ මේ රතු පාටින් පෙන්නලා තියෙන හිග මුදල හොයාගන්න තමා imf එක ඕන වෙන්නේ දැන් තේරුනාද මයේ බුරු පුතාට
    අම්මගෙ ආසාවට ඉගෙන ගත්ත උබලා වගෙ ගොන් පුකාලා වැඩි ලන්කාව්, හිග මුදල රටින් බඩු ගෙන්න බුරුවො, නය වෙවි ඩොලර් අරන් රටින් බඩු ගෙනවාහාම හරියනවද, තොපිලා වගෙ ගොන් පැටවුන්ට මොනවා තෙරෙනවද, බිලියන කියක ඉම්පොට්ස්ද බලපන්, කාලම කන්නියෙක් තො මෙ එලකිරි ඒකෙ දැකපු, මොඩ බල්ලා, පුක දිපන් imf එකෙ උන්ට,
    ------ Post added on Dec 31, 2023 at 3:44 PM
     
    Last edited:
    • Haha
    Reactions: vibhashana

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    The restructured loans need to be paid, so if we don't have enough money to pay our lenders, it's an unavoidable second bankruptcy. So that's why the government needs to implement a tax structure. and privatize all state-owned enterprises, reduce government spending, reduce unwanted state service sectors, etc. I think next year will be difficult, but it is an essential part of the recovery process. There is no gain without pain unless you have massive natural resources like Saudi Arabia's. Even though Venezuela had the largest oil reserves, their policies caused bankruptcies, so it is required that tough monetary policies and leadership have the balls to do so.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අම්මගෙ ආසාවට ඉගෙන ගත්ත උබලා වගෙ ගොන් පුකාලා වැඩි ලන්කාව්, හිග මුදල රටින් බඩු ගෙන්න බුරුවො, නය වෙවි ඩොලර් අරන් රටින් බඩු ගෙනවාහාම හරියනවද, තොපිලා වගෙ ගොන් පැටවුන්ට මොනවා තෙරෙනවද, බිලියන කියක ඉම්පොට්ස්ද බලපන්, කාලම කන්නියෙක් තො මෙ එලකිරි ඒකෙ දැකපු, මොඩ බල්ලා, පුක දිපන් imf එකෙ උන්ට,
    ------ Post added on Dec 31, 2023 at 3:44 PM
    ඇයි බන් උබ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නම වෙන වැල් වටාරන් කියවන්නේ :ROFLMAO: imf එක නැති උනොත් අපිට අයේ පෝලිම් ගානේ ලගින්න වෙනවා කන්න බොන්න හොයාගන්න අමාරු වෙනවා , කරුවලේ ඉන්න වෙනවා . රටට සල්ල්ලි එනවා කිව්වට ඒ සල්ලි මදි තෙල් ගැස් , පෝර ගෙන්න ඉතින් ඉල්ලගන්න වෙනවා, ඉන්නේ imf එක විතරයි , වෙන කව්රුත් බංකොලොත් රටවල් වලට සල්ලි දෙන්නේ නැ
     
    • Like
    Reactions: Draco Malfoy

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇයි බන් උබ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නම වෙන වැල් වටාරන් කියවන්නේ :ROFLMAO: imf එක නැති උනොත් අපිට අයේ පෝලිම් ගානේ ලගින්න වෙනවා කන්න බොන්න හොයාගන්න අමාරු වෙනවා , කරුවලේ ඉන්න වෙනවා . රටට සල්ල්ලි එනවා කිව්වට ඒ සල්ලි මදි තෙල් ගැස් , පෝර ගෙන්න ඉතින් ඉල්ලගන්න වෙනවා, ඉන්නේ imf එක විතරයි , වෙන කව්රුත් බංකොලොත් රටවල් වලට සල්ලි දෙන්නේ නැ

    අම්මගෙ ආසාවට ඉස්කොලෙ ගිය ගොන් පැටියො, ඉම්පොට්ස් වලදි අත්‍යවශය නොවන එවා වලට ඩොලර් පුච්චනවා එවාට නය ගන්නවා, පොලිම් ආවෙ මිඩ්ල්යිස්ට් උන් කොරොනා වෙලාවෙ සල්ලි එවුවෙ නැ, අනිත් එක ලන්කාව චුන් එකෙ බඩු ඉම්පොට් කරනවා හිදෙනකන්, ඉන්කම් නැ ඉම්පොට් විතරයි, ඩොලර් අරන් නය වෙනවා, මහින්ද නය අරන් සිමෙන්ති වක්කරනවා, රනිල් නය අරන් වාහාන වැඩි කරනවා, නො ප්‍රඩක්ශන් නො ඩොලර් පාරවල් පුරොලා වාහාන එවාට තෙල්, පාරවල් පුරොලා කඩ එවාට බඩු, ඩොලර් පුච්චනවා නය ගන්නවා,

    උබලා වගෙ උන් කරුම බන්, පන තිබ්බට මල මිනි, හිතන්න බැරි කාලකන්නි සොරි,
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාසෙ අන්තිමට රට ඉන්න උන් කුට්ටිය එවනවා නම් මොකටද IMF කියන එවා කරන්නෙ, එවගෙම IMF උන්ගෙ සල්ලි වලින් නෙවෙයි රට දුවන්නෙ,

    මොකටද යකො ටැක්ස් වැඩි කරන් කරන්නෙ රජයෙ උන්ට පඩි ගෙවන්න සල්ලි නැ කියලා අනිත් උන් පලිද,

    රජයෙ උන්ව ගෙදර යවන්න බැරි නම් ප්‍රින්ට් කරලා හරි දිපාල්ලා ටැක්ස් නොගහා,

    අනිත් උන් දාහා දාහෙ එවා විසිදාහෙ එවා වැඩි කරන්න ඉල්ලන ජෙවිපි කාලකන්නි, අනුරයගෙ කටෙ තියෙන්නෙම රජයෙ සෙවකයො කාලකන්නියා,

    මහින්දලා රනිල්ලා අනුරලා කන්න එකෙක් නැ ලන්කාවෙ,

    rata inna ewun wediyennam danne undiyal, moko wedi rate ekak hamba wena nisai.

    undiyal karanna kiuweth basil rajapaksha thamai.

    ehema neda @netudara @2osama
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අම්මගෙ ආසාවට ඉස්කොලෙ ගිය ගොන් පැටියො, ඉම්පොට්ස් වලදි අත්‍යවශය නොවන එවා වලට ඩොලර් පුච්චනවා එවාට නය ගන්නවා, පොලිම් ආවෙ මිඩ්ල්යිස්ට් උන් කොරොනා වෙලාවෙ සල්ලි එවුවෙ නැ, අනිත් එක ලන්කාව චුන් එකෙ බඩු ඉම්පොට් කරනවා හිදෙනකන්, ඉන්කම් නැ ඉම්පොට් විතරයි, ඩොලර් අරන් නය වෙනවා, මහින්ද නය අරන් සිමෙන්ති වක්කරනවා, රනිල් නය අරන් වාහාන වැඩි කරනවා, නො ප්‍රඩක්ශන් නො ඩොලර් පාරවල් පුරොලා වාහාන එවාට තෙල්, පාරවල් පුරොලා කඩ එවාට බඩු, ඩොලර් පුච්චනවා නය ගන්නවා,

    උබලා වගෙ උන් කරුම බන්, පන තිබ්බට මල මිනි, හිතන්න බැරි කාලකන්නි සොරි,
    මෙච්චර මොලේ තියෙන එකේ නරකද ඊලග ජනාදිපති වරණයට ඉල්ලුවොත් :P උබල වගේ ආර්ථිකය ගැන හසල බුද්දියක් තියෙන උන් තමා ඉදිරියට එන්න ඕන :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය බැසිල් කියන එකා මාහාම මාහා කාලම කන්නියෙක්,

    okunawa api ghanan ganneth neha, apita wedakuth naha ban,

    wedi rate eka undiyal eke denawanam echcharai
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,191
    46,969
    113
    උන් ණයට දෙන්නේ පිනට නෙමෙයිනේ පොළියට..උන්ට උන් දෙන ගාණ පොළියත් එක්ක වෙලාවට ආපහු දෙන්න ක්‍රමයක් තමා ඕන නැතුව උන්ට වැඩක් නැහැ ලංකාවේ උන් කාලා බීලා ඉන්න එක ගැන..ඒක තමයි ඔය TAX වැඩි කරන්නේ..
     
    • Like
    Reactions: mastech

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මෙච්චර මොලේ තියෙන එකේ නරකද ඊලග ජනාදිපති වරණයට ඉල්ලුවොත් :P උබල වගේ ආර්ථිකය ගැන හසල බුද්දියක් තියෙන උන් තමා ඉදිරියට එන්න ඕන :yes:
    උබලා වගෙ උන් කියන විදියට කොහෙන් හරි කමක් නැ නයට ඩොලර් අරන් ඔන එකයි එපා එකයි ඔක්කොම රටින් ඉම්පොට් කරලා රුපියල් හොයලා තමන්ගෙ මඩිය තර කරගන්න උන්ට හොදයි,

    ලන්කාවට උහුලන්නෙ නැති වාහාන කන්දරාව, වාහාන ගත්තනත් තෙලුත් ඔන, නො ඩොලර් ඉන්කම්, ඩොලර් නය, පාර දෙපැත්තෙ තියෙන රටින් ගෙනාපු බඩු විකුනන කඩවල්,

    ලන්කාව ඉතුරු වෙයිද යකො,

    උන් ණයට දෙන්නේ පිනට නෙමෙයිනේ පොළියට..උන්ට උන් දෙන ගාණ පොළියත් එක්ක ආපහු දෙන්න ක්‍රමයක් තමා ඔය TAX වැඩි කරන එක..
    හරි, රනිල් කරන්නෙ නය ගෙවන්න පුලුවන් විදියට ගන්න එක, ලන්කාව ඇතුලෙ රුපියල් පාවිච්චිය අඩු කරලා,
    ------ Post added on Dec 31, 2023 at 4:21 PM