ලන්කාවට earthquake එකක් ආවොත්

-333-

Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankawe num earthquake walata yam taramkata daranna puluwan widiyata foundation structures witharayi aprove karanne hari widiyata num.
    oka awe koti bomba gahana kale.Building eka aethule ho laga bombayak blast unoth Bomben ena pidanaya building ekakta dara ganna puluwan wenna ona kiyana mathayata.

    Oya HNB tower eka hadala tiyenne sampurenen loku onama deyak daraganna puluwan widiyata.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    ලංකාවට අර්ත් ක්වේක් එන්න?
    අපි ඉන්නකන් අර්ත් ක්වේක් එන්න දෙන්නේ නෑ!
    විශ්වාසය තබන්න!

    - AKD
    කරුමෙට අවත් පෙර ආණ්ඩු සහ පාලකයින්ගේ වැරදි සහ පව් හින්දා
    -B Rathnayaka
     
    • Haha
    Reactions: Absolute Zero

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිවාර්යයෙන් ඔකත් මහින්ද රාජපක්ෂගේ වැඩක් කියනවා පච කොටා ජාතිය අමතලා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    කොළඹ අලුතින් හදපු හදන ගොඩක් බිල්ඩින්ග් magnitude 8 වගේ ඒවට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.ඒත් ඉතින් අපෙ ගෙවල් වලටනම් සොරි තමයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,158
    6,616
    113
    East Blue (Goa Kingdom)
    පොඩි ඒවා ආවත් එන්නේ

    කොළඹ අලුතින් හදපු හදන ගොඩක් බිල්ඩින්ග් magnitude 8 වගේ ඒවට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.ඒත් ඉතින් අපෙ ගෙවල් වලටනම් සොරි තමයි
    magnitude 8 ekak lankawata enna aluthen plate hadenna ona
    ------ Post added on Mar 30, 2025 at 4:29 PM