කරුමෙට අවත් පෙර ආණ්ඩු සහ පාලකයින්ගේ වැරදි සහ පව් හින්දාලංකාවට අර්ත් ක්වේක් එන්න?
අපි ඉන්නකන් අර්ත් ක්වේක් එන්න දෙන්නේ නෑ!
විශ්වාසය තබන්න!
- AKD
නුවරට වගේ ආවොත් ?

හැප්පිලා බලමු!ලංකාවට අර්ත් ක්වේක් එන්න?
අපි ඉන්නකන් අර්ත් ක්වේක් එන්න දෙන්නේ නෑ!
විශ්වාසය තබන්න!
- AKD
magnitude 8 ekak lankawata enna aluthen plate hadenna onaකොළඹ අලුතින් හදපු හදන ගොඩක් බිල්ඩින්ග් magnitude 8 වගේ ඒවට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.ඒත් ඉතින් අපෙ ගෙවල් වලටනම් සොරි තමයි