ලන්කාවට earthquake එකක් ආවොත්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,206
    113
    ඒව අවුල් වෙන්න විදියක් නෑ. බිමල් තියරිය අනුව තට්ටු ගෙවල් කියන්නෙ ඉහල පන්තියෙ ඒව. එවට ස්වාභාවික ආපදා නෑ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    tectonic-plates--812085686-6fa6768e183f48089901c347962241ff.jpg


    Lankawa Earthquake safe county ekak ban. ekama awula Indonesian plate eken athi wena Tsunamiyk awoth arenna.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    කොළඹ අලුතින් හදපු හදන ගොඩක් බිල්ඩින්ග් magnitude 8 වගේ ඒවට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ.ඒත් ඉතින් අපෙ ගෙවල් වලටනම් සොරි තමයි
    සිරාවට? විස්තර දැනගන්න තැනක් කියලන්කො මචන්
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,675
    6,003
    113
    @ගෙදර
    සුමාත්‍රා වල ආපහු භූමිකම්පාවක් වෙලා අදත්
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මධ්‍යම කඳුකරේ මහවැලි ජලාශ වේලි බිඳ වැටුනොත් ශ්‍රී ලංකාව ඉවරයි