ලන්කාවෙ අය කතා කරන හැටි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ලන්කාවෙ අපිට කතා කරන විදියක් නැහැ නේද කොච්චර අපේ සන්ස්කෘතිය රිච් කිව්වත්.
    මට නම් හෙන අවුල් මේ ඒ අයගෙ මුනුපුරොත් අපිට වඩා වැඩිමල් ඒත් මල්ලි කියලා කතා කරන කොට.
    ඇයි රටේම ඉන්න මිනිස්සුන්ට අය්යෙ, අක්කෙ ,නංගි ,මල්ලි කියන්නෙ.
    කැශුවල් ටෝක් නම් කමක් නැහැ.මේ වෘර්තිකයොත් කතා කරන්නෙ ඒ වගේනෙ එතනින් එහාට ගිහින් උබ බාන් බොලන් මචං ලෙවල් එකටත් එන අය ඉන්නවා.
    බොඩි ලැන්වේජ් එක උනත් අවුල් සමහරුන්ගෙ. කෙලින් මනුස්සයෙක්ගෙ මූන දිහා බලලා කතා කරන්නෙ නැහැ.කතාවක් කරන වෙලාවට ගෙවල් වල අයටයි යාලුවන්ටයි කෝල්ස් ගන්නවා,මේ එහාපැත්තෙ ඉන්න අයත් එක්ක ඕප කතා අර ආපු මනුස්සයා පැත්තකින් තියලා.
    සමහර තැන් වල ගෑනු කෙනෙක් ආවම ඔක්කොම අමතකයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    When every girl in the country calls you “Aiyaaa“ 😅
    Ekane kasada badapu ayath ayiya payiya ganawane minihata katha karaddi.ayiyala nangila kasada badinawada.
    අයිය මල්ලි කියල කිව්වම මොකෝ වෙන්නෙ ඉතිං :baffled:
    Oka ithin hama thanatama hariyanne nane.tikak tharuna kenek malli kiwwata awulak naha.paredi wage.eth me office walayi hamathanama. Ohoma katha karana eka awul.
     
    • Like
    Reactions: dayt0na

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    sinhala kiyanne waddo set ekak echharay
    Hmm bohoma tika denayi berila inne.mamath ohoma wenna thibuna me site eka hoya gatte natnam

    උඔ කොල්ලෙක් වෙන්න බෑ නාකින්ට තමයි තව නාකියෙක් මල්ලි කිව්වම දිරවන්නැත්තෙ
    Ehema kiyanna bane .mata nam allanne naha oya wage talk.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නමින් කතා කරන එක professional අයියා මල්ලී කියන එක unprofessional කියලා තීරනය කරන්නෙ කොහොමද?
    Gode bayyonta kamatidewal professional field eke level eke eun kamati ne.uba dara bayyek nisa eke wenasa terum ganna amarui :sorry:
     
    • Like
    Reactions: sakuntha1996

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oka ithin hama thanatama hariyanne nane.tikak tharuna kenek malli kiwwata awulak naha.paredi wage.eth me office walayi hamathanama. Ohoma katha karana eka awul.
    එක එක ඔෆිස් වල උපසංස්කෘතිය තමා ඉතිං එකක් හරි අනික වැරදි කියල එකක් නෑ නෙ. ලොක්කම ඇවිත් හලෝ මචං මටත් මචං කියපන් කිවොත් මොකෝ කරන්නෙ ඒකට හැඩගැහෙන්න එපයි.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ලංකාවෙ බහුතරය නාගරික ,අර්ධනාගරික මුඩුක්කු සහ ග්‍රාමීය පැති.
    ඔය පැති වල උන් තමා මල්ලි ගාගෙන එන්නෙ.
    අම්මාගෙ වයසෙ ඉන්න ගැණුත් තාත්තාගෙ වයසෙ ඉන්න පිරිමිත් සමහරක් විට අපිට මල්ලි ගානවා, පුතෙ කියන්න ඔනි එවුන් මෙ.
    මන් උන්ට ඇන්ටි අන්කල් .
    අපෙ කලා කෙෂෙත්‍රෙත් බලපන් ,ඇන්ටිලා ,අංකල් ලා නැහැ .
    අයියලා මල්ලිලා
    .
    මාලනි අක්කා, ගාමිණි අයියා, විජෙ අයියා,සබීතා අක්කා .
    ඉතිං ඔය වගෙ තැන් වලත් ඔහොමනම් අනික් තැන් වල කවර කතාද ?

    එහෙමත් නැත්තම් බයිබොස් එකෙන් "ඔයා " කියන ආමන්ත්‍රණය
    මට දිරවන්නෙම නැත්තේ ඒක බන් .

    එක සැරයක් ඩොකියෙක් ඔහොම කතා කරන්න ඇවිත් මාත් ඩොක්ටර් කියන එක නවත්තලා ඔයා ගන්න ගත්තා .

    ගම් වල ,මුඩුක්කු වල උන්
    තර්ඩ් ක්ලාස් ගතිය යවන්න බැහැ .

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    ඔය ලංකාවේ හැටි බං. ලංකාවේ ඉන්න බැරි උන් ඉන්නවනං ඔසී පලයල්ලා. බැරිනම් කැනඩා පලයල්ලා. ඒත් බැරිනම් ඇමෙරිකා යුරෝප් පලයල්ලා
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔය ලංකාවේ හැටි බං. ලංකාවේ ඉන්න බැරි උන් ඉන්නවනං ඔසී පලයල්ලා. බැරිනම් කැනඩා පලයල්ලා. ඒත් බැරිනම් ඇමෙරිකා යුරෝප් පලයල්ලා
    ලංකාවේ kiwwata passe mona ratada ban visa denna. sinhalunta ekama phita bottu pamani