ඒ වගේම නෝට් කරේ නැද්ද දැන් ගම් වල ඉන්න අම්මලා ළමයින්ට දුවේ පුතේ කියන්නේ නෑ. "බබා" කියල කියන්නේ. මොන්ටිසෝරිය ගාව ඉන්න එක ගෑනියෙක් ළමයට බබා කියනවා දැක්ක ගමන් වටේ උනුත් "බබා" කියන්න පටන් ගන්නවා. ඒක පොෂ් කියල හිතන්නේ.
Dara bayyan dan convert venawa wage ekath ajutha pakshyakyak LOL TOYYOA
Ah එහෙමද. එකෙක් කියනවා මන් toyyek ලු තව එකෙක් කියනවා bayyek ලු තව එකෙක් කියනවා jeppek ලු.
ප්‍රශ්නෙට උත්තර නැති උනාම කියන්න දෙයක් තියෙන්නත් ඕනේ නේ. ඉස්සර වගේ rep කපන්න ත් බැ නේ දැන් කුණුහරප දාලා . එල එල
එකෙ අවුලක් තියෙනවා, අඩුගානේ සර් මැඩම් කියන්න බැරිනම් මිස්ටර් හෝ මිසිස් කියන්නවත් ඉගෙනගන්න ඕනේ. සේවාවක් හෝ භාණ්ඩයක් මිලදී ගන්න එන මනුස්සයට ගරු කරන්න ඕනේ. එහෙම නතු ඔෆිස් අස්සෙනම් මේ ගොන් කබ්බ ගෑනු මිනිස්සු නළලේ තියන් හිටියට කියන්න ඕනේ නෑ.
ලංකාවෙ බහුතරය නාගරික ,අර්ධනාගරික මුඩුක්කු සහ ග්‍රාමීය පැති.
ඔය පැති වල උන් තමා මල්ලි ගාගෙන එන්නෙ.
අම්මාගෙ වයසෙ ඉන්න ගැණුත් තාත්තාගෙ වයසෙ ඉන්න පිරිමිත් සමහරක් විට අපිට මල්ලි ගානවා, පුතෙ කියන්න ඔනි එවුන් මෙ.
මන් උන්ට ඇන්ටි අන්කල් .
අපෙ කලා කෙෂෙත්‍රෙත් බලපන් ,ඇන්ටිලා ,අංකල් ලා නැහැ .
අයියලා මල්ලිලා
.
මාලනි අක්කා, ගාමිණි අයියා, විජෙ අයියා,සබීතා අක්කා .
ඉතිං ඔය වගෙ තැන් වලත් ඔහොමනම් අනික් තැන් වල කවර කතාද ?
එහෙමත් නැත්තම් බයිබොස් එකෙන් "ඔයා " කියන ආමන්ත්‍රණය
මට දිරවන්නෙම නැත්තේ ඒක බන් .
එක සැරයක් ඩොකියෙක් ඔහොම කතා කරන්න ඇවිත් මාත් ඩොක්ටර් කියන එක නවත්තලා ඔයා ගන්න ගත්තා .
ගම් වල ,මුඩුක්කු වල උන්
තර්ඩ් ක්ලාස් ගතිය යවන්න බැහැ .
ඔයා නැතුව උබට මහත්තයා සර් කියන්න ද යකෝ ඒ මනුස්සයා?
උබ නිකං මේ පෙට්ටි කඩේ පේමන්ට් එකේ උන් උබට කතා කරන විදියට ඒ මිනිස්සු කතා කරයි කියල හිතන්න එපා. එහෙම කතා කරන්න උබ කවුද බං.
උබට තියා මොරටුවෙන් අවුට් උන ඉංජෙකුටවත් එහෙම කතා කරන එකක් නෑ ඒකි.
අනික මම නම් ඩොක්ට ඩොක්ට ගගා හැමිනෙන්නෙ නෑ වචනයක් ගානෙ.මම කතා කරන්න යන්නේ ම ඔයා කියල තමයි
මම නම් දෙවියන් වහන්සේ ආවත් ඔයා කියල මිසක් දෙකට තුනට නැවිල කතා කරන්නෙ නම් නැහැ.
මට පේන්න බැරි වයස පේන්නෙ නැති නිසා හැම එකාම මල්ලි මල්ලි ගාගෆන එන එක තමයි.2000න් පස්සෙ පොන්නයො තමයි වැඩි හරිය මල්ලි ගාන්නෙ
aiya malli kiyana eken wenne un boru level ekak hadaganna eka. Etakota malli kiyana eka aiya kiyana ekata balla wage nakuta wanagena inna one. Oya mukut pukawal one na nama kiyala katha karanan iwarai ne.අයිය මල්ලි කියල කිව්වම මොකෝ වෙන්නෙ ඉතිං![]()
මොකද්ද උබට දාපු ඩස්පින් පාට් එක?හැම ඩොක්ටර්ම අවුලක් නැහැ.
මන් කිව්වෙ මට හම්බ වෙච්ච ඩස්පින් ඩොකියක් ගැන.
සමහර පරිණත කන්සල්ටන් ලෙවල් එකෙ දොස්තරලා " පුතෙ " කියලා අමතලා තියෙනවා.
නැත්තම් නම හො සර් නේම් එක කියලා අමතනවා.
ඔයා කියලත් කියනවා වැදගත් ස්වරයෙන්
සර් මැඩම් ,මහත්තයා නෝනා ගොන් ආතල් නම් වැඩක් නැහැ මට බොක්කෙන්ම.
මන් එව්වාට අකමැති කෙනෙක් .
මන් කැමති මගෙ දෙමාපියොන්ගෙ වයසෙ මිනිස්සු පුතෙ කියනවාට.
එත් සමහරක් උන් මල්ලි ගාගෙන එනවා .ගොඩක්ම ඔය මුඩුක්කු ටයිප් ,ගමෙ ටයිප් උන් තමා.
අනික දොස්තරලා කියලාත් අලි පු*න් පහත් වෙලා නැහැ නෙ ?
පිනට ඉගෙන ගන්නෙ ෆ්‍රී එඩියුකෙෂන් එකෙන් ,
බදු වලින් යැපෙන්නෙ .
අපි බදු ගෙවන්නෙ .
ඔව් මන් හිතන්නෙ ඒ මට්ටමෙන් .
වෙන මට්ටම් වලින් හිතන අය ඇති.එත් මෙ මගෙ ක්‍රමෙ.
අනිවා ඒක නම් වෙනස් වෙන්න ඕන.aiya malli kiyana eken wenne un boru level ekak hadaganna eka. Etakota malli kiyana eka aiya kiyana ekata balla wage nakuta wanagena inna one. Oya mukut pukawal one na nama kiyala katha karanan iwarai ne.