ලන්කාවෙ අය කතා කරන හැටි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    1,140
    675
    113
    එක එක ඔෆිස් වල උපසංස්කෘතිය තමා ඉතිං එකක් හරි අනික වැරදි කියල එකක් නෑ නෙ. ලොක්කම ඇවිත් හලෝ මචං මටත් මචං කියපන් කිවොත් මොකෝ කරන්නෙ ඒකට හැඩගැහෙන්න එපයි.
    Upa sanskruthiya nemeyi.lankawe bahuthare mehemane.ow oka ayathaneyen ayathanayata adu wadi wenawa. Eth anith paththata ehema kiyanna baha.
    ලංකාවෙ බහුතරය නාගරික ,අර්ධනාගරික මුඩුක්කු සහ ග්‍රාමීය පැති.
    ඔය පැති වල උන් තමා මල්ලි ගාගෙන එන්නෙ.
    අම්මාගෙ වයසෙ ඉන්න ගැණුත් තාත්තාගෙ වයසෙ ඉන්න පිරිමිත් සමහරක් විට අපිට මල්ලි ගානවා, පුතෙ කියන්න ඔනි එවුන් මෙ.
    මන් උන්ට ඇන්ටි අන්කල් .
    අපෙ කලා කෙෂෙත්‍රෙත් බලපන් ,ඇන්ටිලා ,අංකල් ලා නැහැ .
    අයියලා මල්ලිලා
    .
    මාලනි අක්කා, ගාමිණි අයියා, විජෙ අයියා,සබීතා අක්කා .
    ඉතිං ඔය වගෙ තැන් වලත් ඔහොමනම් අනික් තැන් වල කවර කතාද ?

    එහෙමත් නැත්තම් බයිබොස් එකෙන් "ඔයා " කියන ආමන්ත්‍රණය
    මට දිරවන්නෙම නැත්තේ ඒක බන් .

    එක සැරයක් ඩොකියෙක් ඔහොම කතා කරන්න ඇවිත් මාත් ඩොක්ටර් කියන එක නවත්තලා ඔයා ගන්න ගත්තා .

    ගම් වල ,මුඩුක්කු වල උන්
    තර්ඩ් ක්ලාස් ගතිය යවන්න බැහැ .
    Nagarika kiya webasak naha .samaharu innawa habayi eka kohoma enawada danna background eka thamayi balapanne godakma.aneka danuwath wima.
    Doctor s la nam ohoma kiyanne hina maneta .e ganu kenaka lajja athi mahaththaya sir wage kiyanna.mokada doctor kiyanne aye patta job ekakne lankawe minissunta.
    mama katavath aiyya malli ganne na. mata kawruth aiyya kiyanneth na mama katath malli kiyanneth na. danna ekekta vunath aiyya, malli kiyana kota nikan mata awl vena mokak vath nemai
    Mama wage.aneka mama pawule nemeyi nam nanda mama uncle anuty kiyanneth naha.matath huru naha ehema katha karala.
    පුහු මාන්නෙ තමයි සිංහල්ලුන්ගෙ තියෙන ලොකුම unprofessional ගතිය.
    Hmm ow , tamanta mudal dila sewawak ganna ena manussayekta kata karannawat baha.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,539
    4,730
    113
    Gotham City
    Nagarika kiya webasak naha .samaharu innawa habayi eka kohoma enawada danna background eka thamayi balapanne godakma.aneka danuwath wima.
    Doctor s la nam ohoma kiyanne hina maneta .e ganu kenaka lajja athi mahaththaya sir wage kiyanna.mokada doctor kiyanne aye patta job ekakne lankawe minissunta.
    ඔයා කිව්වාට කමක් නැහැ බන් .
    අර නිකන් බයිබොස් පාර්ට් එකෙන් කියද්දි තමා අවුල.
    ඒකට තමා මට මලපනින්නෙ.
    මහත්තයා ,සර් නම් වැඩක් නැහැ මට නම් .එව්ව ගොන් ආතල් .
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,140
    675
    113
    ඔයා කිව්වාට කමක් නැහැ බන් .
    අර නිකන් බයිබොස් පාර්ට් එකෙන් කියද්දි තමා අවුල.
    ඒකට තමා මට මලපනින්නෙ.
    මහත්තයා ,සර් නම් වැඩක් නැහැ මට නම් .එව්ව ගොන් ආතල් .
    Eka thamayi oya lankawe health care system eke thama oya lakshana wadima.
    Ita passe aneka government ewa.
    Matath dawasak ohoma deyak una .campus eke dean ta letter ekak dunna.ethana secretary wage inna gani liyuma gatta mama satiyakin giya wade balanna tama etana letter eka.
    Mama ahuwama kiyanawa.oya letter eka address karala thiyenne dear professor kiyala eka eyage rassawalu.dear madam kiyala dannalu. Nath nam eyata baniwilu.
    Mama wada nokara wenas karala dunna itin.
     
    • Haha
    Reactions: BruceWayne92

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    3,617
    1,196
    113
    kandy
    මට නම් හැම එකාටම මිස් කියලා එක දවසක් සාස්තර අහන්න ආපු ගෑණු කෙනෙක්ටත් මිස් කියවුණ.
    හෙන සාපයක යකෝ :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,539
    4,730
    113
    Gotham City
    Eka thamayi oya lankawe health care system eke thama oya lakshana wadima.
    Ita passe aneka government ewa.
    Matath dawasak ohoma deyak una .campus eke dean ta letter ekak dunna.ethana secretary wage inna gani liyuma gatta mama satiyakin giya wade balanna tama etana letter eka.
    Mama ahuwama kiyanawa.oya letter eka address karala thiyenne dear professor kiyala eka eyage rassawalu.dear madam kiyala dannalu. Nath nam eyata baniwilu.
    Mama wada nokara wenas karala dunna itin.
    පොඩි කාලෙ සමාජෙන් ලොකු කැපී පෙනිමක් නැති උනහම තැනකට ආපුවහම බලනවා අනික් අයව යට කරගන්න .
    පරපීඩක මානසිකත්වය ඕකට කියන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    1,140
    675
    113
    මට නම් හැම එකාටම මිස් කියලා එක දවසක් සාස්තර අහන්න ආපු ගෑණු කෙනෙක්ටත් මිස් කියවුණ.
    හෙන සාපයක යකෝ :baffled:
    GF miss kiyalada kiyanne.
    පොඩි කාලෙ සමාජෙන් ලොකු කැපී පෙනිමක් නැති උනහම තැනකට ආපුවහම බලනවා අනික් අයව යට කරගන්න .
    පරපීඩක මානසිකත්වය ඕකට කියන්නෙ.
    Hmm demapiyanne waradi.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    57,527
    9,349
    113
    5
    කටුකරෝලගම
    Upa sanskruthiya nemeyi.lankawe bahuthare mehemane.ow oka ayathaneyen ayathanayata adu wadi wenawa. Eth anith paththata ehema kiyanna baha.
    ලංකාවේ බහුතරය නොගැලපෙන වචන දාල පුතාගේ වයසෙ උන්ට මල්ලි කියන්නෙ නෑ නෙ පුතා, දුව, අයිය මල්ලි නැන්ද මාම ආච්චි සීය අන්කල් ආන්ටි කියල ගැලපෙන වචනේ පාවිච්චි කරන්නෙ. මටනං කවුරුත් වයසක උන්දල මල්ලි කියනව මතක නෑ පුතා කියල තමා කියන්නෙ.
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,227
    190
    63
    යටිපතුල් උඩ 👣
    දැන් පාරෙ යද්දි කෙනෙක් ට කතා කරල දෙයක් කියන්න ඕන උනොත් කොහොමද කියන්නේ. අපි හිතමු අපිට වඩා පහල කෙනෙක් නම්, ටිකක් ඇතින් නම් ඉන්නෙ. මොකක් කියලද කතා කරන්න හොද
     
    • Like
    Reactions: sakuntha1996

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    4,851
    3,190
    113
    මැදමහනුවර
    දැන් පාරෙ යද්දි කෙනෙක් ට කතා කරල දෙයක් කියන්න ඕන උනොත් කොහොමද කියන්නේ. අපි හිතමු අපිට වඩා පහල කෙනෙක් නම්, ටිකක් ඇතින් නම් ඉන්නෙ. මොකක් කියලද කතා කරන්න හොද
    Excuse me
     
    • Like
    Reactions: sakuntha1996

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,050
    492
    83
    Speed force
    A
    Gode bayyonta kamatidewal professional field eke level eke eun kamati ne.uba dara bayyek nisa eke wenasa terum ganna amarui :sorry:
    Ah එහෙමද :rofl:. එකෙක් කියනවා මන් toyyek ලු තව එකෙක් කියනවා bayyek ලු තව එකෙක් කියනවා jeppek ලු.
    ප්‍රශ්නෙට උත්තර නැති උනාම කියන්න දෙයක් තියෙන්නත් ඕනේ නේ. ඉස්සර වගේ rep කපන්න ත් බැ නේ දැන් කුණුහරප දාලා :P:lol:. එල එල
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    802
    826
    93
    මට හොඳ කතාවක් මතක් උනා. මම intern ගියා මුලින්ම පොඩි කම්පනි එකකට. US company එකක මෙහෙ තිබුන BPO එකක්. intern උනත් මට සාමාන්යෙන් සැලරි එකක ගාන ගෙව්වා. ඒ වගේම ඒ කම්පැනි එකේ වැඩ කරේ 40ක් වගේ. මිනිස්සු පට්ටම friendly. අඩෝ මචන් බන් කියාගෙන වැඩ කරේ. බහුතරෙකට 100,000+ salary තිබුනා. අදින්න dress code එකක් නෑ. ටීෂර්ට් එක ගහගෙන සෙරෙප්පු දෙක දාගෙන එන එවුන් හිටියේ. උන්ව දැක්කම නිකන් හොඳ පඩි ගන්න උන් කියන්නවත් බෑ.

    අවුරුද්දකට පස්සේ මම ඒකෙන් අයින් වෙලා ලන්කවේ ලොකුම කම්පැනි එකකට set උනා. ඒකෙ ඉන්න උන්ගේ බහුතරේකට පඩිය 50,000ට අඩුයි. ගොඩක් උන්ට 35000ක් වගේ තමයි. හැමෝම office dress එක අඳින්න ඕනේ. කොල්ලෝ රැවුල කොන්ඩේ කපන්න ඕනේ කේස් ගොඩයි. සතියට එක දවසයි නිවාඩු (කලින් එකේ දෙකයි) ඒ උනාට මුන්ගේ පට්ටම සෝබනයක් තිබුනේ. උන්ට බං කිව්වොත් එහෙම නිකන් ලෝකේ තියෙන ලොකුම අපරාදේ කරා වගේ මුණ දිහා බලන්නේ. කෙල්ලෝ එහෙම ඉන්නේ නිකන් උන් කේම්බ්‍රිජ් ගිහින් බැස්සා වගේ. උන්ගේ ඔෆිස් මේසවල ක්‍රීම් අනන් මනං පුරවලා. ඒ මදිවට ඒකෙ ඉන්න උන් බහුතරයක් අවුරුදු ගානක් කම්පැනියට පුක දීලා උඩට ගිය උන් මිසක් එකෙක්වත් ඉගෙනගෙනත් නෑ. බොරු පොෂ් එක පේන්න Uber eats ගෙන්නගන්නේ. මාසේ අන්තිමට සත පහක් ඉතුරු නෑ එකෙක්ටවත්. මට තේරුනා දේ තමයි උන් මේ අරගෙන ඉන්නේ කම්පැනි එකේ නමේ තියෙන ලොකුකම කියන එක. අපි හෙන කම්පනි එකක වැඩ කරන්නේ කියලා අලි පුකෙන් තමයි මුන් ඉන්නේ. ඉතින් management එක මේක දන්නවා. උන් ඉතින් පොඩි පඩියකට අරුන්ගෙන් වැඩ අරන් අරුන්ට අවස්තාව දෙනවා ලොකු ටෝක් දෙන්න. Typical middle class bullshit. Status over real value. සෝබනේ ලොකුයි උන්ට පඩියට වඩා. :lol: :lol: :lol: :lol:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,085
    1,132
    113
    127.0.0.1
    හරි දැන් උබ කියන්නෙ උබට Mr. or Sir කියලා කතා කරන්න කියලද ?
    උබේ හීන මානයක් තියෙන්නෙ, මටනම් අන්කල් ටයිප් උන් මල්ලි කියන්නෙ නෑ, එහම කියනවානම් මං අයියා කියන්නෙ නෑ අන්කල් කියලා කට ඇරලා කතා කරනවා, එතකොට මල්ලි කියන්නෙ නෑ පුතේ කියනවා
    ඔෆිස් වල නම් සංස්තිය අනුව වෙනස් වෙනවා ගොඩක් වෙලාවට pvt office වල නම්තියෙන්නෙ අයියා මල්ලි / මචං සීන් එකතමා.IT field එකේතමා දරුනුවට තියෙන්නෙ ...

    අයියා මල්ලි කිව්වම මොක්කද වෙන්නෙ ඉතින් ...

    බොඩි ලැන්ගුවේජ් නම් කතා කරලා වැඩක් නෑ සිංහල උන්ගේඒවා නැති කරන්නෙ පොඩි කාලෙදිමයි. කොන්ද කැඩුවට පස්සෙආයේ කොහේ ගියත් ඇඹරෙනවා, වැඩක් කරගන්නතැනකට ගියාම වැඩේ වෙන්නෙ නැත්නම් මැනේ්ජරයට කතා කරන්න යන්නෙ කීයෙන් කීයද? පොඩි එකාට රෙස්පෙක්ට් ලොකු එකාට බයයි. කෙලින් මූන බලලා කත කරන්නදන්නෙ නෑ එකෙක් වත්
     
    • Like
    Reactions: DGN

    මම මේ කිව්වෙ තමන් එක්ක වැඩ කරන අයත් එක්ක කතා කරන විදිය නෙමෙයි. තමන් වැඩ කරන තැනට සේවාවක් ලබාගන්න එන මිනිස්සු එක්කත් ඒ විඩියටම හැසිරෙනව නම් එතන අවුල් කියලා.