අපේ ගෑණිත් ඔය වගේ තමයි මචන් ගෙදර ඉන්න වෙලාවට ගේට්ටුවයි ප්‍රධාන දොරයි ලොක් කරගෙන මගේ ටී ශර්ට් එකක් විතරමයි ඇඳගෙන ඉන්නෙ, යන්තම් තට්ටම විතරයි වැහෙන්නෙ හිටගෙන ඉඳෙද්දි, ටී ශර්ට් බේරගන්න එක තමයි අමාරුම වැඩේ, කිව්වට අහන්නෙ නෑ එහෙම ඉන්න එක පහසුයිලු... පව් නේ ගෙදරනේ කියල මමත් ඉන්නව ඉතින් මොකුත් නොකියා. ඒ කෙල්ලොන්ගෙ හැටි..