ලන්කාවෙ දිග නම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    මෙකෙ නම් ගැන ත්‍රෙඩ් දෙක තුනක් ගියා. එක නිසා කුයන්නෙ බබලාට නම් දානව නම් firstname, middle name, last name එකට වඩා දාන්න එපා හදිසියෙ වත් පිට රටක ජීවත් වෙන්න චාන්ස් එකක් හම්බුනාම මාර කට්ටක් කන්නෙ. සමහර එවුන් කටු කනවා උන්ගෙ නම් 4ක් හො ඊට වැඩියෙන් තියෙන නිසා. පිටරට සිස්ටම්ස් වල ඔවා දාගන්න ගියාම මල වාතෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    දිග නම් සිංහල සංස්කෘතියෙ කොටසක්. ඊලඟට කියාවි, දුඹුරු හම පිටරටවල් වල ගියාම අවුල්, ඒ නිසා සුද්දෙක්ව අරගෙන බ්‍රීඩ් කරන්න කියයි. මේවා තමයි විමල් වීරවංශ කියන විදේශීය කුමන්ත්‍රණ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    මෙකෙ නම් ගැන ත්‍රෙඩ් දෙක තුනක් ගියා. එක නිසා කුයන්නෙ බබලාට නම් දානව නම් firstname, middle name, last name එකට වඩා දාන්න එපා හදිසියෙ වත් පිට රටක ජීවත් වෙන්න චාන්ස් එකක් හම්බුනාම මාර කට්ටක් කන්නෙ. සමහර එවුන් කටු කනවා උන්ගෙ නම් 4ක් හො ඊට වැඩියෙන් තියෙන නිසා. පිටරට සිස්ටම්ස් වල ඔවා දාගන්න ගියාම මල වාතෙ.

    ඒකනේ රන්‍ජන් ලංකාවේ ඉන්නේ..🤗

    Sadda Vidda Rajapakse Palanga Pathira Ambakumarage Ranjan Leo Sylvester Alfonso (born 11 March 1963) (රන්ජන් රාමනායක), popularly known as Super Star Ranjan Ramanayake, is a Sri Lankan actor, film director, singer, script writer and retired politician[1] who appeared in a number of Sinhala language films. He is a former Member of the Parliament.
     
    • Haha
    Reactions: Jihadi john

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    දිග නම් සිංහල සංස්කෘතියෙ කොටසක්. ඊලඟට කියාවි, දුඹුරු හම පිටරටවල් වල ගියාම අවුල්, ඒ නිසා සුද්දෙක්ව අරගෙන බ්‍රීඩ් කරන්න කියයි. මේවා තමයි විමල් වීරවංශ කියන විදේශීය කුමන්ත්‍රණ.
    එ කියන්නෙ අපි අපෙ සන්ස්කෘතිය ආරක්ශා කරන්න ඔනෙ පිටරට ගියාත්, එකනෙ තම්බි පිට රට ගියාම හො ලන්කාවෙ ඉන්නකොට තම්බි සන්ස්කෘතියා තියන් ඉන්නෙ. අවුලක් නැ නෙ එහෙම
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,654
    25,656
    113
    එ කියන්නෙ අපි අපෙ සන්ස්කෘතිය ආරක්ශා කරන්න ඔනෙ පිටරට ගියාත්, එකනෙ තම්බි පිට රට ගියාම හො ලන්කාවෙ ඉන්නකොට තම්බි සන්ස්කෘතියා තියන් ඉන්නෙ. අවුලක් නැ නෙ එහෙම
    යේක ශරි, අපිලට රට මොකක්ද අදාල නෑ, රටේ නීතිය මොකක්ද ආදාල නෑ. පොඩියට බෝම්බයක් ගාලා , බෙල්ලක් දෙකක් කපලා, පොඩි ළමයෙක් කෂාද බැඳන් අපේ ෂංෂ්කෘතිය ආරක්ෂා කරගන්න ඉඩ දෙන්න ඕනේ. මාශා අල්ලාහ්!
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    යේක ශරි, අපිලට රට මොකක්ද අදාල නෑ, රටේ නීතිය මොකක්ද ආදාල නෑ. පොඩියට බෝම්බයක් ගාලා , බෙල්ලක් දෙකක් කපලා, පොඩි ළමයෙක් කෂාද බැඳන් අපේ ෂංෂ්කෘතිය ආරක්ෂා කරගන්න ඉඩ දෙන්න ඕනේ. මාශා අල්ලාහ්!
    අන්න හරි, එහෙම කරාම එ රටෙ මහා ජාතිය නැට්ට කෙ ගහන් ඉන්නවා ගල් බිල්ලො වගෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,654
    25,656
    113
    අන්න හරි, එහෙම කරාම එ රටෙ මහා ජාතිය නැට්ට කෙ ගහන් ඉන්නවා ගල් බිල්ලො වගෙ
    අන්න ශරි, ඒම ඉඳලා ඉඳලා එති වෙලා ඕකුන්ට රතු කට්ට පෙනලා ඕක්කොම එකතු වෙලා අපිට පුකේ අරින්න ගත්තම යේ අල්ලාහ් තමා. ඒතකොට තව බෝම්බයක් දෙකක් ගාලා, වික්ටිම් කාඩ් එක ප්ලේ කරලා රෙෆියුජි අරන් වෙන රටකට පෙනලා ඒකත් කනවා. මාශා අල්ලාහ් බ්‍රදර්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    අන්න ශරි, ඒම ඉඳලා ඉඳලා එති වෙලා ඕකුන්ට රතු කට්ට පෙනලා ඕක්කොම එකතු වෙලා අපිට පුකේ අරින්න ගත්තම යේ අල්ලාහ් තමා. ඒතකොට තව බෝම්බයක් දෙකක් ගාලා, වික්ටිම් කාඩ් එක ප්ලේ කරලා රෙෆියුජි අරන් වෙන රටකට පෙනලා ඒකත් කනවා. මාශා අල්ලාහ් බ්‍රදර්.
    Allahu akbar brother!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    එ කියන්නෙ අපි අපෙ සන්ස්කෘතිය ආරක්ශා කරන්න ඔනෙ පිටරට ගියාත්, එකනෙ තම්බි පිට රට ගියාම හො ලන්කාවෙ ඉන්නකොට තම්බි සන්ස්කෘතියා තියන් ඉන්නෙ. අවුලක් නැ නෙ එහෙම
    අපේ සංස්කෘතිය වෙන රටක නීතියට බලපෑමක් නැත්නම්, අපි අනිවාර්යෙන්ම අපේ සංස්කෘතිය රැක ගන්න ඕනේ. ඒක මානව අයිතිවාසිකමක්. අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

    ඒ වගේම, අපේ සංස්කෘතියෙ දිග නම්, ඒ රටවල් වල නම් දෙකක් විතරක් තියෙන්න ඕනේ කියලා තියෙන නීතිය කඩවෙනවා නම්, අපි ඒ රටේ නීතියට ගරු කරලා වැඩ කරන්න ඕනේ. එක්කො දිග නම, කෙටි නමකට වෙනස් කරගන්න ඕනේ, නැත්නම් තමන්ට ගැලපෙන වෙන රටකට යන්න ඕනේ.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    එහෙම ලොකු අවුලක් නැහැ. මුල් නමයි අන්තිම නමයි යූස් කරහම හරි.

    දැන් රොබර්ට් බවුන්රිග් ලංකාවේ ආණුඩුකාරයා වෙලා ඇවිල්ලා 'අනේ මේ සිංහල කට්ටියට මගේ නම කියන්න අමාරුයි ඒ හින්දා මම රන් බණ්ඩා කියලා නම වෙනස් කර ගන්නවා' කියලා හිතුවද නෑනේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    එහෙම ලොකු අවුලක් නැහැ. මුල් නමයි අන්තිම නමයි යූස් කරහම හරි.
    අවුල වෙන්නෙ මෙහෙමයි, උදා, ලන්කාවෙ පාස්පොර්ට් එකෙ නම, ඊට පස්සෙ ඔස්ට්‍රෙලියන් ලයිසන් එකෙ නම, මෙඩිකෙයාර් කාර්ඩ් එකෙ නමයි, ප්‍රයිවෙට් හෙල්ත් ඉන්ශුරන්ස් එකෙ නමයි මිස් මැච් වෙද්දි, මම දන්නෙ වුන නිසා, වෙන එවුන්ටත් වුන නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,100
    113
    උබලගෙ ගෙවල් ඉස්සරහට ඇවිත් මොහොමඩ් මෙහෙ වරෙන් කිව්වම ගමම පිරෙනව නෙ ඇයි මට කතා කරේ කියාගෙන.
     
    • Haha
    Reactions: Little Hulk