ලන්කාවෙ බඩු (ඉලෙක්ට්‍රොනික්ස් ) කඩ වල මිල වැඩි ඇයි!

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔව් නෙද? සහියකට කලින් ගෙනපු එකෙක්,, හරිම ලාබයි කියල යුස් එකක් ගෙන්නලා, උ මෙ අද අද උදෙ?

    View attachment 206148

    මම දන්න තරමට ලන්කාවෙ උන්ට එහෙම වැඩි පුර එන්නෙ නැහැ, සුවර් නැහැ, උන් මෙහෙ හදනවා, හදන්න බැරිනම් කම්පැනි එකට දැනුම් දුන්නම උන් එකට විස්දුමක් කියනවා
    used ewa ganna widiyak thiyenawa ebay wage site ekakin seller rating balala ehema. eka poddak experience hadagena, research karala karanna one. ali wage chinese site eken genalla nam ithin illan kaamak thama.
    lankawe unath used ewata 3 months wage warranty denawa but e period eke kadunath customer ge fault ekak kiyala reject karana eka thama wenne.

    brand new gannawanam direct amazon, wallmart, bhphoto or manufacture site eken owage issues na. awath ewata RMA process thiyenawa. ekanisa wadiya experience nathi kenek nam e kiwwa site walin brand new parts ganna eka thama hoda. passe used ewatath online puluwan. example mama ryzen 5 3500x eka gaththe used ebay eken. kisi awulak na me wenakan. dan over 2 years i guess.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    used ewa ganna widiyak thiyenawa seller rating balala ehema. brand new gannawanam direct amazon, wallmart, bhphoto or manufacture site eken owage issues na. awath ewata RMA process thiyenawa

    lankawe unath used ewata 3 months wage warranty denawa but e period eke kadunath customer ge fault ekak kiyala reject karana eka thama wenne.
    උබට පිස්සුද, අපො කොයි තරම් වොර්න්ටි දෙනොද යුස් බඩු වලට, එක බොර්ඩ් එකට 2පාර 3න්පාර වොරන්ටි දෙනවා, මම නම් එහෙම එකාගෙන්ම ගොඩක් වොරන්ටි ආවොත් ගෙදෙට්ට ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් යවලා ගෙදර පවර් ලයින් චෙක් කරවනවා,

    උබ බඩු ගන්න ඇත්තෙ මොකෙක් හරි ආදෙක්ගෙ කඩෙකින්,, මම නම් මගෙ වොරන්ටිය අනිවා දෙනවා, අතින් කයිට් උනත් දෙනවා, මගෙ යුස් බිල්ඩ් වලට මාස 6 වොරන්ටි දෙනවා මම, මොක්ද මට අනිවා සුවර් බඩු,
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,464
    113
    අඩුවට ඔන්ල්‍යින් බඩු හොයන උන් පූකෙ බෙට්ටක් හිර උන ගමන් - ඉල්ලන ගානක් දිලා ස්පෙශලිස්ට්ලා චැනල් කරනවා. එකත් ඔන්ලයින්ම් කරගනිල්ලකො
    ------ Post added on May 27, 2023 at 11:05 AM
    උඹේ පුකේනම් බෙට්ටක් හිර වෙලාද කොහෙද මොලේට වදිනවා ඇති කඩෙන් බඩුවක් ගන්න එකයි ලෙඩකට බෙහෙත් ගන්න එකයි සමාන කරන්නේ... :(

    එක තමා විවුර්ත ආර්ත්කෙ කියන්නෙ, උබට ඔන දෙයක් කරපම්!
    උඹට පුලුවන්ද අපි මොනව හරි පර්සනලි ගෙන්නන්න යන cost එක price match කරලා දෙන්න podi markup ekak hari thiyagena??
    ------ Post added on May 27, 2023 at 11:56 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    උබට පිස්සුද, අපො කොයි තරම් වොර්න්ටි දෙනොද යුස් බඩු වලට, එක බොර්ඩ් එකට 2පාර 3න්පාර වොරන්ටි දෙනවා, මම නම් එහෙම එකාගෙන්ම ගොඩක් වොරන්ටි ආවොත් ගෙදෙට්ට ඉලෙක්ට්‍රිශියන් කෙනෙක් යවලා ගෙදර පවර් ලයින් චෙක් කරවනවා,

    උබ බඩු ගන්න ඇත්තෙ මොකෙක් හරි ආදෙක්ගෙ කඩෙකින්,, මම නම් මගෙ වොරන්ටිය අනිවා දෙනවා, අතින් කයිට් උනත් දෙනවා, මගෙ යුස් බිල්ඩ් වලට මාස 6 වොරන්ටි දෙනවා මම, මොක්ද මට අනිවා සුවර් බඩු,
    ehenam uba hoda porak machan. respect. but mama danata use karala thiyena nanotek, barclays ekai arenna anith pot okkoma owage gubbayam thama.
    but local shop wala price difference eka ratin genath 1 year gihin kadunath aye online gena eka labai mehen eka gannawata wada.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ambo ow machan, mama lagadi baluwa 4070 wala prices ratin gena eken over 200,000 wage saving ekak thiyenawa. shipping tax wadunath eka labai.
    but samahara aya bayai ne warranty nathi nisa kadunoth kiyala. ekai wadiya danne nathi ayata cpu, ram, ssd wage ewa mulin karala comfortable wena eka hodai. wade allagaththama gpu, moboth amazon, wallmart, target wage gennna eka labai.

    btw: psu ekath ratin gaththa eka labada? shipping godak wadi nadda weight eka nisa?
    gena eka patta laabayi bn. mata 60-80$ wage giye shipping + tax. matath oya warranty case eka thamayi awulakata tibbe. one magulak wenna kiyala genawa. product eka unge site eke register karahama hari. awulak awoth Taiwan yawla warranty claim karanna one.

    psu price nam tikak wadi. mehe mama balapu psu eka tibbe nathi hinda genawe. 60k wage giye. 80+ platinum ekak.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    authorized agent, sellers lata manufacturer extra units ewanawa (RMA Process) returns, failures awoth denna. example mobo 1000k order kaloth 10, 15 mobos ewanawa warranty claims walata but mehe shop wala un e tikath wikunala profit hoyanawa. eita passe mobo ekak kadila genichchama customerge fault kiyala reject karanawa or dan e model iwarai, thawa 5000k denna eita hoda ekak dennam kiyala thawa ganak kapa gannawa.

    weight adu, kadenna extreme probability ekak nathi or legal scene nathi ewa puluwan tharam online ganna.
    cpu, ram, ssd wage ewa ratin ganna eka pattama labai.
    mobo, gpu wage nam kadenna puluwan podi chance ekak thiyenawa but mamanam next time e deka ganneth online.
    drone, mobile wage ewanam legal process thiyena nisa kohomada danne na.
    සිරාවටම, රට යවලා තමයි warranty claim කරන්නේ කියලා මාස ගානක් අදිනවා, එක්කෝ model එක නැ කියලා ගානක් කපනවා. අනික ලෝකේ අනික් රටවලත් trasnport, shipping, warehouse cost එකක් යනවනේ. ඒවටත් උඩින් ගිහින් පාත් වෙන්නේ නැනේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උඹේ පුකේනම් බෙට්ටක් හිර වෙලාද කොහෙද මොලේට වදිනවා ඇති කඩෙන් බඩුවක් ගන්න එකයි ලෙඩකට බෙහෙත් ගන්න එකයි සමාන කරන්නේ... :(

    උඹට පුලුවන්ද අපි මොනව හරි පර්සනලි ගෙන්නන්න යන cost එක price match කරලා දෙන්න podi markup ekak hari thiyagena??
    ------ Post added on May 27, 2023 at 11:56 AM
    එහෙම දෙන්න පුලුවන්, කඩ රෙන්ට් - බිල් -ටැක්ස් නැත්නම්. එත් පොඩි කඩෙකට උනත් දැන් 20000ක් වගෙ රෙන්ට් ගෙවන්න ඔන, එකත් අල්ලන්නෙ විකුනන බඩු වලින් නෙ,! එකට මොක්ද කියන්නෙ?

    මචන් බිස්නස් කරන්නෙ ලාබ ගන්න මිසක් චැරිටි කරන්න නෙවි, බස් එකෙ ගිහින්, නොමල් ලයිෆ් එකක් ගෙනියන්න ඔන නම් බිස්නස් නොකර රජයෙ රස්සාවක් කරන්න පුලුවන් නෙ,

    උබ හිතන්නෙ වැලි-ගල්-ලි වගෙ රටින් ගෙන්න බැරි අයිටම් වලින් මුන් කොහොම ලාබ තියනවා ඇති කියලාද? උබලා එවාට මීක් නෑ, කියන ගාන ගෙවල ගෙවල් හදනවා, නැත්නම් ගැනු තොපෙ ඔලු පලනවා!

    කියුබ් 3.5 ලොරිය බාල පොඩි කියුබ් ලොරි 5ක් පටවනවා, මුලු ලන්කාවෙම ලොකුම පිසි කඩ කාරෙයා, ලන්කාවෙ ලොකු ටවුමක ලොකු හාර්වෙයා එකකට වඩා පොඩි.

    රුපියල් 8000ට විතර ගන්න ගිනුකුරු ගහෙන් කපන් යට ලි අඩිය 4000 ගානෙ වගෙ යන්නෙ, එවාට මික් නෑ, මුදලාලි මෙන්න සල්ලි, ගෙන්න,

    ඇදන් මෙට්ට - එවා ගැන මොක්ද කියන්නෙ- වාහන සහ ලිසින් කම්පැනි? ආ අම්මෙ මෙන්න මෙන්න මල්ලි ගන්න, ලිසින් එක දාල දෙන්න,

    ලන්කාවෙ උන් සැහෙන්න කුහකයි, එකයි ලොකුම අවුල,
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උඹේ පුකේනම් බෙට්ටක් හිර වෙලාද කොහෙද මොලේට වදිනවා ඇති කඩෙන් බඩුවක් ගන්න එකයි ලෙඩකට බෙහෙත් ගන්න එකයි සමාන කරන්නේ... :(

    උඹට පුලුවන්ද අපි මොනව හරි පර්සනලි ගෙන්නන්න යන cost එක price match කරලා දෙන්න podi markup ekak hari thiyagena??
    ------ Post added on May 27, 2023 at 11:56 AM
    උබ 1ක් ගෙනාවාම කස්ටම් එකෙන් ටැක්ස් ගහලා එක දුන්නාට, කැලි 10ක් ගෙන්නපු ගමන් කස්ටම් එකෙ කතාන්තරෙ වෙනස් වෙනවා,! ගෙන්න ලාම, ඉට පස්සෙ බලපම්!

    rachana liyala wedak na nakiyo lankawe hema huttama ganan wadi. 1kg piti packet ekak lankawe 3200i australia wala 2000i :rofl:
    ඔසි වල පර්සනල් ටැක්ස් එක කියද? ඔසි ආන්ඩුව ඔසී පුකකට ටැක්ස් කියක් ගහනවාද? ලන්කාවෙ අපි හැමොම පර්සනල් ටැක්ස් ගෙවනවාද? නෑ නෙද?

    එහෙන ලන්කාව අතැර්ලා පලෙයන්! ඉවරයි නෙ, ගිහින් හම්බ කර්ලා හම්බ කර්ලා එ රටෙ ආන්ඩුවට ටැක්ස් ගෙවපම්, ඉට පස්සෙ රනිල් සර් එ ආන්ඩුවෙන් පස්ස්සෙ කාලෙක දෙන්නම් කියලා උබ ගෙවපු ටැක්ස් ඉල්ලන් ඇවිල්ල මෙකෙ ඉන්න උන්ට කන්න බොන්න දෙයි!

    ------ Post added on May 27, 2023 at 12:10 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උබ 1ක් ගෙනාවාම කස්ටම් එකෙන් ටැක්ස් ගහලා එක දුන්නාට, කැලි 10ක් ගෙන්නපු ගමන් කස්ටම් එකෙ කතාන්තරෙ වෙනස් වෙනවා,! ගෙන්න ලාම, ඉට පස්සෙ බලපම්!

    ඔසි වල පර්සනල් ටැක්ස් එක කියද? ඔසි ආන්ඩුව ඔසී පුකකට ටැක්ස් කියක් ගහනවාද? ලන්කාවෙ අපි හැමොම පර්සනල් ටැක්ස් ගෙවනවාද? නෑ නෙද?
    ------ Post added on May 27, 2023 at 12:10 PM
    ow ithin australia walath eda wela pirimahaganna yanthan puluwan level eke higana padiyak gattoth tax gahanne na :rofl:
    lankaweth loku padiyak gattoth australiawata wada tax gahanawa dan :rofl:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    rachana liyala wedak na nakiyo lankawe hema huttama ganan wadi. 1kg piti packet ekak lankawe 3200i australia wala 2000

    ow ithin australia walath eda wela pirimahaganna yanthan puluwan level eke higana padiyak gattoth tax gahanne na :rofl:
    lankaweth loku padiyak gattoth australiawata wada tax gahanawa dan :rofl:
    හිගන්නෙක් විදිය්ට ජිවත් වෙන එක වාසි එහෙනම්!
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    gpu nam direct amazon daana eka laabayi mama hithanne. mama genapu eka DHL awe. kisi damage ekak na. box ekatawath.
    PSU eka genapu eka nam cardboard box eka poddak eliyen bend wela tibba. eka nam DHL newyi da kohda
    lankawata ship krna stores hoyaganne kohomd machn?
    Natnm shiping forward krld gennanne ubla
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    pradana hethuwa lankawe normal ewunta mother company eken dealership na, lankawe dealership gaththa unta retail wikunana mahansi wenne na, un honda margin thiyan cooperate karanne.. ungen distribution ganna puluwan ona nam..
    ewagema un aththata custom duty badu yam pramanekata gewanawa, samaharu company loku nisa vat pawa gewanawa..
    unuth badu yam pramanekata custom jalthara karanawa..

    normal shop karana ewun wena rataka dealer kenek gen discount ekak aran genath mehe puluwan tharam custom jalthara karala eliyata ganne..
     
    • Like
    Reactions: scorpion MW

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,156
    690
    113
    mama amazon eken sell karana ewwa withrayi genath tiyenne machan. anith un sure karanna ba.
    shipping kareth amazon ekenma thamayi.
    eka tamai machan mageth prashne.amazon eke lankawata ship krna stores aduine. mn perfume ekak gennanna baluwa hoygnna bari una lankawata ship krna ekak. ubla kohmd hoygnne
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    eka tamai machan mageth prashne.amazon eke lankawata ship krna stores aduine. mn perfume ekak gennanna baluwa hoygnna bari una lankawata ship krna ekak. ubla kohmd hoygnne

    BUY now kiyana button ekata yatin athi "ship from" , "sold by" kiyala note dekak. e dekama amazon nam hari.
    03.JPG