ලන්කාවෙ එහෙම ක්‍රමයක් නෑ. ඒකනෙ අව්ල. හමුදාවට බැදෙනව කියන්නෙ මරනය ලන්කා රජයට ලියල දෙන එක වගේ. ඒකත් සොච්චම් පඩියකට
ඔස්ට්‍රේලියාවෙ ඉන්න හමුදාවෙ අයට කාලෙන් කාලෙට එක එක ට්‍රේනින් දෙනව, ඩිග්රි පවා දෙනව, එතකොට ඒව නොමිලේ කරන්නෙ. ඒව නොමිලේ අරන් යන එක වලක්වන්න ඕනෙ නිසා, යන්න ඕනෙ කෙනෙක්ගෙන් පොඩි ගානක් ගන්නව වියදම් කවර් වෙන්න. ඒත් මනුස්සයව බලෙන් තියාගන්නව වගේ අමානුශික දේවල් කරන්නෙ නෑ වහලුන්ට වගේ. අනිත් එක එයාලට දෙන පඩියෙන් ඒ ගාන නිකන් මාස දෙක තුනක පඩිය දෙනව වගේ තමයි. ඒකත් ඉතින් තමන් රජයේ වියදමින් ගොඩක් දේවල් කරගෙන තියෙනවනම්. ඒක සාදාරනයි එහෙම හරි අරන් යන්න දෙන එක.
ඔස්ට්‍රේලියාවෙ, මිනිස්සුන්ව සහ රටක් බේරගන්න ඉදිරිපත් උනු මිනිස්සු කරන්නෙ රස්සාවක් උනත්, එහෙම ඉදිරිපත් වීමට නිසි ගවුරවේකුත් දෙන්න ඕනෙ නිසා, බල්ලන්ට සහ වහලුන්ට වගේ සලකන්නෙ නෑ. එයාල ආව වගේම අයින් වෙන්නත් එයාලට අයිතියක් හදල තියෙන්නෙ.