ලන්කාවෙ සෙබලෙක් කියන්නෙ මරනය රජයට ලියාදීමක්

vito

Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    ලන්කාවෙ එහෙම ක්‍රමයක් නෑ. ඒකනෙ අව්ල. හමුදාවට බැදෙනව කියන්නෙ මරනය ලන්කා රජයට ලියල දෙන එක වගේ. ඒකත් සොච්චම් පඩියකට 🤦‍♂️

    ඔස්ට්‍රේලියාවෙ ඉන්න හමුදාවෙ අයට කාලෙන් කාලෙට එක එක ට්‍රේනින් දෙනව, ඩිග්‍රි පවා දෙනව, එතකොට ඒව නොමිලේ කරන්නෙ. ඒව නොමිලේ අරන් යන එක වලක්වන්න ඕනෙ නිසා, යන්න ඕනෙ කෙනෙක්ගෙන් පොඩි ගානක් ගන්නව වියදම් කවර් වෙන්න. ඒත් මනුස්සයව බලෙන් තියාගන්නව වගේ අමානුශික දේවල් කරන්නෙ නෑ වහලුන්ට වගේ. අනිත් එක එයාලට දෙන පඩියෙන් ඒ ගාන නිකන් මාස දෙක තුනක පඩිය දෙනව වගේ තමයි. ඒකත් ඉතින් තමන් රජයේ වියදමින් ගොඩක් දේවල් කරගෙන තියෙනවනම්. ඒක සාදාරනයි එහෙම හරි අරන් යන්න දෙන එක.

    ඔස්ට්‍රේලියාවෙ, මිනිස්සුන්ව සහ රටක් බේරගන්න ඉදිරිපත් උනු මිනිස්සු කරන්නෙ රස්සාවක් උනත්, එහෙම ඉදිරිපත් වීමට නිසි ගවුරවේකුත් දෙන්න ඕනෙ නිසා, බල්ලන්ට සහ වහලුන්ට වගේ සලකන්නෙ නෑ. එයාල ආව වගේම අයින් වෙන්නත් එයාලට අයිතියක් හදල තියෙන්නෙ.
    ඉතිං ඕස්ට්‍රේලියාවේ හමුදාවට ගිහින් බැඳියන්කො. ප්‍රස්නෙ ඉවරනෙ එතකොට :rolleyes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    අනේ ටාසන් http වෙන රටකට ගියානන් PhD එක කරගත්තනන් ඔහෙට වෙලා කඹුර කඹුර හිටපන්. අපිට මෙහෙ හොඳයි උඹ කරදර වෙන්න එපා මෙහෙ උන් ගැන.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ බැරැක්ක අස්සෙ යන්නේ පොන්න කමට නෙමෙයිද එතකොට
    බැරැක්ක අස්සෙ යන්නේ uba wenna athi, ekane adanne hallu unai kyagena
     
    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    423
    63
    ලන්කාවෙ එහෙම ක්‍රමයක් නෑ. ඒකනෙ අව්ල. හමුදාවට බැදෙනව කියන්නෙ මරනය ලන්කා රජයට ලියල දෙන එක වගේ. ඒකත් සොච්චම් පඩියකට 🤦‍♂️

    ඔස්ට්‍රේලියාවෙ ඉන්න හමුදාවෙ අයට කාලෙන් කාලෙට එක එක ට්‍රේනින් දෙනව, ඩිග්‍රි පවා දෙනව, එතකොට ඒව නොමිලේ කරන්නෙ. ඒව නොමිලේ අරන් යන එක වලක්වන්න ඕනෙ නිසා, යන්න ඕනෙ කෙනෙක්ගෙන් පොඩි ගානක් ගන්නව වියදම් කවර් වෙන්න. ඒත් මනුස්සයව බලෙන් තියාගන්නව වගේ අමානුශික දේවල් කරන්නෙ නෑ වහලුන්ට වගේ. අනිත් එක එයාලට දෙන පඩියෙන් ඒ ගාන නිකන් මාස දෙක තුනක පඩිය දෙනව වගේ තමයි. ඒකත් ඉතින් තමන් රජයේ වියදමින් ගොඩක් දේවල් කරගෙන තියෙනවනම්. ඒක සාදාරනයි එහෙම හරි අරන් යන්න දෙන එක.

    ඔස්ට්‍රේලියාවෙ, මිනිස්සුන්ව සහ රටක් බේරගන්න ඉදිරිපත් උනු මිනිස්සු කරන්නෙ රස්සාවක් උනත්, එහෙම ඉදිරිපත් වීමට නිසි ගවුරවේකුත් දෙන්න ඕනෙ නිසා, බල්ලන්ට සහ වහලුන්ට වගේ සලකන්නෙ නෑ. එයාල ආව වගේම අයින් වෙන්නත් එයාලට අයිතියක් හදල තියෙන්නෙ.
    අවුරුදු පහ දහයක් වැඩ කරල Retire වෙන උන් ඉන්නව නේ බං?
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අනේ ටාසන් http වෙන රටකට ගියානන් PhD එක කරගත්තනන් ඔහෙට වෙලා කඹුර කඹුර හිටපන්. අපිට මෙහෙ හොඳයි උඹ කරදර වෙන්න එපා මෙහෙ උන් ගැන.
    හොරණ ටාසන් ද?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඉස්සර කොටි ගහන කාලේ , මට මාරම ගරුත්වයක් තිබුනේ. ඒ මිනිස්සු ගැන. පුදුම කැපකිරිමක්. පව් බන් ..ඒ මිනිස්සු හෙලපු වේදනාව සමහර විට අපි දන්නෙවත් නැතුව ඇති. පොලවට පස්වෙලත් ඇති (ඒක තමයි ඇත්ත) හුගක් උසස් නිලධාරින් කමාන්ඩ් දුන්නට , ඇත්තටම ෆේස් කරන්න් ඒ අහිංසක මිනිස්සු

    ඉතින් මම 05 වසරේ වගේ වැති ඉස්සර. ඒකාලේ මම හමුදා නිලධාරියෙක්ගෙන් ඇහුවා. කෝමද අපි බැදෙන්න ඕන ෆෝසස් වලට කියලා. ඒ මනුස්සයා හිනා වෙලා කිව්වා. පුතා ඉස්සල්ලා ඉගෙන්ගන්න. මේවට එන්න කලින් . මට ඒක තාම මතකයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    බැරැක්ක අස්සෙ යන්නේ uba wenna athi, ekane adanne hallu unai kyagena
    බැරැක්ක ප්‍රොෆෙශනල් උබ උබ තරම් බැරැක්ක පෝලිම් පිලිබද දුශ්ඨි වෙසේස එකෙක් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බැරැක්ක ප්‍රොෆෙශනල් උබ උබ තරම් බැරැක්ක පෝලිම් පිලිබද දුශ්ඨි වෙසේස එකෙක් නෑ

    hallu une uba misak mn newei, ekane hema thread ekema uba hallu unai kiyagena nahinne
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබ තමා ආරක්ශක අංශ හෑල්ලු කරන එකා . වෙන එකදු ත්‍රෙඩ් එකක් දාන් නෑ ආරක්ශක අංශ පමණයි

    koheda huththige putho mn hallu kare, pennapanko hallu una eka nikan boruwata adanawa witharai ponaya
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ ත්‍රෙඩ් එක ගන්න කල්පනාකරල බලන්න්න්

    mata kalpana karanna deyak naha,
    ubai hallu unai kiyagena hema thread ekema adane, habai ubata kondak naha a hallu unai kiyala tika copy karala danna,
    nikan adanne nathuwa hitapan ban ponnayk wage
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    mata kalpana karanna deyak naha,
    ubai hallu unai kiyagena hema thread ekema adane, habai ubata kondak naha a hallu unai kiyala tika copy karala danna,
    nikan adanne nathuwa hitapan ban ponnayk wage
    ඉතින් අමුතුවෙන් දාන්න දෙයක් නෑනේ ත්‍රෙඩ් එකම හෑල්ලු කිරීමක්. උබට දෙමල නිසා මම කියන එක තේරෙන් නෑ . උබට අන්ඩර දෙමල වගේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතින් අමුතුවෙන් දාන්න දෙයක් නෑනේ ත්‍රෙඩ් එකම හෑල්ලු කිරීමක්. උබට දෙමල නිසා මම කියන එක තේරෙන් නෑ . උබට අන්ඩර දෙමල වගේ

    ne ne, mata sinhala therenenawa, tamil therenne naha,
    amuthuwen dana deyak thiyenwa, moko uba kiyana widiyata kisima halluwak wela naha, anna ekai pennanna kiyanne, ubath ara balla marichha balli wage hallu una, halu una, hallu una kiyala buranawa witharai

    anika me thread eka mn dapu ekakda oi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    ne ne, mata sinhala therenenawa, tamil therenne naha,
    amuthuwen dana deyak thiyenwa, moko uba kiyana widiyata kisima halluwak wela naha, anna ekai pennanna kiyanne, ubath ara balla marichha balli wage hallu una, halu una, hallu una kiyala buranawa witharai

    anika me thread eka mn dapu ekakda oi
    දෙමල කිව්වා නේද් උබ දෙමලෙක් . උබට තේරෙන් නෑ