ලන්කාවේ ආධාර නේපාලය ගිහිල්ලා

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලන්කාවේ ආධාර නේපාලය ගිහිල්ලා

_82573734_82573733.jpg
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ගිය ආණ්ඩුවෙන් කොහෙටද ආධාර යවලා අම්බානක නොන්ඩි උනා නේද?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Kalin government eken Palastine walata yawwama thama kattiyata amaruwa hadune :D
    wahal bawa ,
    terum ganin ,nepale kiyanne asl wasi ratk ,සාර්ක් රටක්
    එකට අනිවා උදව් කරන්න ඕනේ

    පල්ස්තිනෙට උදව් කලාට අවුලක් නැ ,අපිට පුළුවං කමක් තියේනම් ,
    අනික බන් උන් ඉස්රයෙල්ත් එක්ක ගේම .අනිවා අපිට කෙලිනවා ,ඇමෙරිකාව එක්ක තින මලට ඕක කලේ ,,ගොන් බය්යෝ
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :shocked:
    අඩේ උඹ ඩොනේට් කලාද ? :D
    එලනෙ :D
    ඔව් බන්. මෙන්න එක: https://give.wfp.org/5279/?step=country&lead_source=2015-wfp-nepal-emergency&form_tag=2015-wfp-nepal-emergency

    නේපාල කියන්න හොද මිනිස්සු ඉන්න රටක් බන්. ඉන්දියාවේ ඉදන් නේපාල් යනකොට land cross කරනවානම් නේපාල් border එකෙන් පස්සේ පොඩි පොඩි වාහන වල යන්න තියෙන්නේ. එකෙක් මාවත් අරගෙන ගියා jeep එකක මට ඉස්සරහ seat එක දීල ඒ මනුස්සය පිටිපස්සේ දූවිලි එක්ක. මගෙන් රුපියලක් වත් ගත්තේ නැහැ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    wahal bawa ,
    terum ganin ,nepale kiyanne asl wasi ratk ,සාර්ක් රටක්
    එකට අනිවා උදව් කරන්න ඕනේ

    පල්ස්තිනෙට උදව් කලාට අවුලක් නැ ,අපිට පුළුවං කමක් තියේනම් ,
    අනික බන් උන් ඉස්රයෙල්ත් එක්ක ගේම .අනිවා අපිට කෙලිනවා ,ඇමෙරිකාව එක්ක තින මලට ඕක කලේ ,,ගොන් බය්යෝ
    :yes::yes:
     
    • Like
    Reactions: dhananjaya2007