දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ?
ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද![]()
කොරෝනා මරණ ගෙවල්වලට ගේන්න නෑදෑ අයට පෙන්නන්න බෑනේ මෝචරියෙන් ආදාහනාගාරෙට
දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ?
ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද![]()
සිද්ධිය තමන්ගේ වෙනකන් පිලිතුර දාර්ශනිකයි බන් ... ඔය මැරිලා ඉන්නේ උන්ගේ එකෙක් නෙවෙයිනේ ...දැන් උබලගේ ගෙවල් වල අය මැරුනාම කවරෙක ඔතලද ගෙවල් වලට ගේනත් නෑදෑ අයට පෙන්නන්නේ?
ආදාහනය හා බූමදානය කරන්නෙත් කවරේ දාලද![]()
Roll ecac camudadan oya minipettiya keeyak weyi da ?මටත් කිබුහුම් යනවා , තැබ්ලි බිව්වා අද , හන්දිය පැත්තේ ගියා හවස නැවා ,
අනිවා මමනං රජයේ වියදමින් මගේ මිනියට පෙට්ටි ඉල්ලන්නෙ නෑ , onna ohe puchanna kiyanawa , amuwenma
View attachment 103351
ටීවී එකේ මම දැක්ක කවුද කියනව පෙට්ටියට විස්සක් ඉල්ලනවලු ගන්න සල්ලි නෑ ලුHapoi, mama WhatsApp eke ape yaluwo set inna group ekaka demma wedda wage, dammata passe news site baladdi moke wath na, yaluwo unge gewal wala untath kiyala athi,meka boruwak unoth mama indala iwarai reddak andan inna wennne na

දැන් රජයෙන් දෙනව මදිද
වෛද්‍ය පහසුකම් රජයෙන් බෙහෙත් රජයෙන් PCR රජයෙන් නිරෝධායනය රජයෙන් ලීසිං ෆිනෑන්ස් ණය සහන වලින් වෙන පාඩුව රජයට 5000 ගානෙ මාසෙකට දෙන්නෙ රජයෙන් ලයිට් වතුර කොච්චර හිඟ මුදල් තිබ්බත් කපන්නෙ නැත්තෙ රජයෙන් රජයේ සේවකයො සෑහෙන පිරිසකට වැඩ නැතුවත් පඩි රජයෙන්
තව පෙට්ටියත් ඕන ලු

මළගෙයක් කරන්නෙත් නැත්තං දවස් ගානක් තියාගන්නෙත් නැත්තං ඉස්පිරිතාලේ ඉඳන් පුච්චන්න ගෙනියට විනාඩි ගානට දාස් ගනන් වියදන් කරල මිනී පෙට්ටි ගන්න එකත් හෙන අපරාදයක් එක අතකටටීවී එකේ මම දැක්ක කවුද කියනව පෙට්ටියට විස්සක් ඉල්ලනවලු ගන්න සල්ලි නෑ ලු
මළගෙයක් කරන්නෙත් නැත්තං දවස් ගානක් තියාගන්නෙත් නැත්තං ඉස්පිරිතාලේ ඉඳන් පුච්චන්න ගෙනියට විනාඩි ගානට දාස් ගනන් වියදන් කරල මිනී පෙට්ටි ගන්න එකත් හෙන අපරාදයක් එක අතකටටීවී එකේ මම දැක්ක කවුද කියනව පෙට්ටියට විස්සක් ඉල්ලනවලු ගන්න සල්ලි නෑ ලු
yako පෙට්ටියට විස්සක්![]()
නැ බන් ඇත්තHapoi, mama WhatsApp eke ape yaluwo set inna group ekaka demma wedda wage, dammata passe news site baladdi moke wath na, yaluwo unge gewal wala untath kiyala athi,meka boruwak unoth mama indala iwarai reddak andan inna wennne na
Ado sirawataJeppek tamayi meke election eke result dennath kalin thread ekak damme handunetti parliment select wela kiyala.mama hitanne uumada koheda me fake ekakin awilla inne![]()
කව්රු හරි කියපන්කො කොවිඩ් අරමුදල තියෙන්නේ මොකටද කියල
ඔකාගේ අම්මට තමා දීලා තියෙන්නේ. ඔයකියන කිසිම දෙයක් හම්බ වේලා නෑ. අපි ඉන්නේ වෙනරටකද බන්. මෙහේ pcr එකක් ගන්න මිනිස්සු සල්ලි එකතු කරනවා. Hospital වලින් හැකිනම් පරිත්‍යාග කරන්න කියලා post දානවා.කොරොනා ගෙනාවේ රජයනේ.රජය වගකියන්න ඔනේ
අනිවා පෙට්ටිය ගැන නන් වද වෙලා වැඩක් නෑ, දැන් රිසල්ට් එන්නෙ ටෙස්ට් කරන ගානට සාපේක්ෂව මෙතනින් එහාට වැඩි වෙන්න නන් එක්කො ටෙස්ට් ගාණ වැඩි වෙන්න ඕනි. කොහොමද කියන්නෙ පාලනයක් තියෙනව කියල. මට තේරෙන විදියට නන් රිසල්ට් එන එකේ පාලනයක් තියෙනව වගේ.වයසක් අය ට හෑදුනම ගොඩ යන්න හුගක් අමාරුයි. මේ පාර නම් කොළඹ සෙට් වෙච්ච හින්දා බඩුම වෙනවා. මගේත් අදහස නම් මලාට පස්සේ කෑටයම් වෑඩක් නෑ කියන එක. මෑරෙන්න නොදී රෑක ගන්න එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට උපරිම වියදම් කරන්න ඕනේ. කොරොනා ආයේ රට ඈතුලට ආව එකේ වගකීමටත් වඩා ඒක පෑතිරුණ එකේ වගකීම ආණ්ඩුව ගන්න ඕනේ. මොකද කවදා හරි දෙවෙනි රෑල්ල රට ඈතුලට එනවා කියලා හිතලා වෑඩ කරන්න තිබ්බා. දෑන් නම් යම් පාලනයක් තියෙනවා කියලා පේනවා. ඒකත් දිගටම තිබ්බොත් හරි