ලන්කාවේ හදපු NERO GAME TRAILOR එක

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    ඕන් එළකිරි කෝල්ලනේ අපේ ලන්කාවේ හදපු GAME එක කොහොමද හොදයි නේද? මේ දවස් වල අපෙ ලංකාවේ ක්‍රිකට් වල ඇහෙන දකින දේවල් නිසා අපි කලකිරිමේ ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් අපේ ලංකාවේ කරපු එක ගැන ආඩම්බර වෙන්න ඕන






    index.jpg