ඕන් එළකිරි කෝල්ලනේ අපේ ලන්කාවේ හදපු GAME එක කොහොමද හොදයි නේද? මේ දවස් වල අපෙ ලංකාවේ ක්රිකට් වල ඇහෙන දකින දේවල් නිසා අපි කලකිරිමේ ඉන්න වෙලාවේ මේ වගේ දෙයක් අපේ ලංකාවේ කරපු එක ගැන ආඩම්බර වෙන්න ඕන
september ne release kerenewa kiwwe.steam eke tiyenewa danuth.Trailor eka thama eliyata dala thiyene lagadima release karai