ලන්කාවේ FM චැනල්
ලන්කාවේ දැන් FM චැනල් හැට හුට හමාරක් විතර තියෙන හින්ද
ඕනෙ වෙලාවකට ඕනෙ එක අල්ල ගන්ඩ පට්ට ගේමක් දෙන්ඩ වෙන්නෙ ,මේකෙ ලන්කාවෙ තියෙන ඔක්කොම වගේ FM චැනල් ටිකයි එව්වට අදාල frequancy තියේ ඕනෙ අය image එකක් විදිහට save කරගන්ඩ .phone එකේ image එකක් විදිහට save කර ගත්තනම් වාහනෙක යද්දි phone එකෙන් පාරක් අහද්දි උදව්වක් ගන්ඩ පුලුවන්
REP++ දුන්නට කිසිම අමනාපයක් හෙම නෑ

.Rep නැතත් bump එකක් වත් දාපල්ල ඉතින්

Last edited: