ලන්කාවේ FM චැනල්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ලන්කාවේ FM චැනල්

    ලන්කාවේ දැන් FM චැනල් හැට හුට හමාරක් විතර තියෙන හින්ද:lol::lol: ඕනෙ වෙලාවකට ඕනෙ එක අල්ල ගන්ඩ පට්ට ගේමක් දෙන්ඩ වෙන්නෙ ,මේකෙ ලන්කාවෙ තියෙන ඔක්කොම වගේ FM චැනල් ටිකයි එව්වට අදාල frequancy තියේ ඕනෙ අය image එකක් විදිහට save කරගන්ඩ .phone එකේ image එකක් විදිහට save කර ගත්තනම් වාහනෙක යද්දි phone එකෙන් පාරක් අහද්දි උදව්වක් ගන්ඩ පුලුවන්

    zsu7t.png



    REP++ දුන්නට කිසිම අමනාපයක් හෙම නෑ:):):).Rep නැතත් bump එකක් වත් දාපල්ල ඉතින්
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජිවිතෙට අහලා නැති එව්වත් තියනවා.. VIP කියන්නේ වෙන්ඩොල් බුවාගේ එක නේද?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113

    thanks machan

    ජිවිතෙට අහලා නැති එව්වත් තියනවා.. VIP කියන්නේ වෙන්ඩොල් බුවාගේ එක නේද?

    ඔව් බන් වැඩි හරියක් අහලවත් නැති එව්ව:lol::lol: .VIP කියන්නේ වෙන්ඩොල් එකේ එකක් තමා