ලන්ඩන් බහුජ්ජයෙක් මීක් කියයි. සුදු සර් පදිරි වෙයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    දැන් ඔය මූන හිරියටම කාගේද කියලා කොහොමද කියන්නේ ?
    Mahavir ත් ඔය වගේ 🥴

    ජෛන මහාවිර්

    vqi2Bec.jpg
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    man ethana umbe ekakata nemei uththara dila thiyenne.. wena unge ewata umbawa quote karala wadak nane.. man umba ahapu hama ekatama uththara dila thiyenawa..:yes::yes: machan.. umbanam godak man ahapu prashna maga hariya.. nirala set eka ekka discuss karala ewata uththara dala thiyanna hode.. :lol::lol:
    එහෙනම් අදාළ නැති ඒවා කියන්නේ හිර වෙලාද ඉන්නේ? :rofl:

    අනික් මිනිස්සුන්ට උන්ගේ freedoms පාවිච්චි කරන්න උඹෙන් අවසර ගන්න ඕනේ නෑ කියල තේරුම් ගන්න මට්ටම වැඩිහිටියෙක් වෙන්න බලපන් :lol:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    එහෙනම් අදාළ නැති ඒවා කියන්නේ හිර වෙලාද ඉන්නේ? :rofl:

    අනික් මිනිස්සුන්ට උන්ගේ freedoms පාවිච්චි කරන්න උඹෙන් අවසර ගන්න ඕනේ නෑ කියල තේරුම් ගන්න මට්ටම වැඩිහිටියෙක් වෙන්න බලපන් :lol:
    saharan kaleth uge freedom ekata thama.. ai ehenam ekata usawi gane rasthiyadu wenne waradi karayo hoyanna.. deviyan wahansege kamaththa kiyala hari.. eka uge freedom eka kiyala hari inna thibunane..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    saharan kaleth uge freedom ekata thama.. ai ehenam ekata usawi gane rasthiyadu wenne waradi karayo hoyanna.. deviyan wahansege kamaththa kiyala hari.. eka uge freedom eka kiyala hari inna thibunane..
    ඇයි බං උඹ මෙච්චර මෝඩ? කීය වසරට ඉස්කෝලේ ගිහින් තියනවද? :lol:

    බෝම්බ ගහන්න freedom එකක් තියනවා කියල කව්ද උඹට කියල දුන්නේ?

    ඊයා අයිසේ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    saharan kaleth uge freedom ekata thama.. ai ehenam ekata usawi gane rasthiyadu wenne waradi karayo hoyanna.. deviyan wahansege kamaththa kiyala hari.. eka uge freedom eka kiyala hari inna thibunane..
    මට කියපන් ඔය mahavir ද Buddha ද කියලා උබ කොහොමද හරියටම කියන්නේ කියලා මුලින්ම. කාගෙහරි තාප්පෙක තියන මැටි පිළිමයක් තමන්ගේ කරගෙන හිත රිද්දගන්න එකද බෞද්ධ කම කියන්නේ ? :rofl:
     
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මට කියපන් ඔය mahavir ද Buddha ද කියලා උබ කොහොමද හරියටම කියන්නේ කියලා මුලින්ම. කාගෙහරි තාප්පෙක තියන මැටි පිළිමයක් තමන්ගේ කරගෙන හිත රිද්දගන්න එකද බෞද්ධ කම කියන්නේ ? :rofl:
    මූ ඒක compare කරන්නෙත් බෝම්බ ගහන එකට :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මූ ඒක compare කරන්නෙත් බෝම්බ ගහන එකට :rofl:
    කලිනුත් බෞද්ධ කියාගන්න උන් නැවේ තියන සුක්කානම තමන්ගේ ධර්මචක්‍රය කරගෙන හිත රිද්දගෙන අනිත් උන්ට බැන බැන ගියා
    සංකේත වල ඇලිල හිත රිද්දගෙන රණ්ඩු කර කර ඉන්න එකද බන් කියලා තියෙන්නේ බුද්ධාගමේ. පට්ට මෝඩයි.
     
    • Like
    Reactions: Edward Kenway

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මූ ඒක compare කරන්නෙත් බෝම්බ ගහන එකට :rofl:
    ha ha ha hari hina.. udawwata kattiya ekkan awada...:lol::lol: echcharatama ridila bomba kathawata.. deviyan wahansege kamaththa kiyala hithapan eka..ethakota ridenne na .. :lol: :lol: mata ehema udawata enna kaurth na bn meke..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    ha ha ha hari hina.. udawwata kattiya ekkan awada...:lol::lol: echcharatama ridila bomba kathawata.. deviyan wahansege kamaththa kiyala hithapan eka..ethakota ridenne na .. :lol: :lol: mata ehema udawata enna kaurth na bn meke..
    ඇයි බං චාටර් වෙච්ච එක මග ඇරලා මේ? :lol:

    බෝම්බ ගැසීමේ අයිතිය කියල එකක් උඹ ඉන්න රටේ තියනවද? :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    හ්ම්ම්.. "Religious beliefs are personal beliefs. People need to keep them to themselves & should not try to rub them on someone’s face."
    මේ කතාව දෙපැත්තටම අදාලයි.. දකින කෙනා කුපිත නොවී ඉන්න දැනගන්න ඔනේ.. ර්‍රට කලින්.. විශ්වාස නොකරන.. ගරු නොකරන කෙනා එකට අවමන් වෙන විදියට වැඩ නොකර ඉන්න ඔනේ.. අවේ මරියා ස්ට්‍රිප් ක්ලුබ් නැ මෙ ලොකෙ.. මොහම්මත් බාර් නෑ මෙ ලොකේ.. ශිව මීට් ශොප් නෑ මේ ලෝකේ..හැබැයි බුද්දා බාර් තියන්ව.. හැබයි අර මුලින් දකිව්ව ජාතියෙ ව්‍යාපාරයක් කවුරුහරි පටන් ගත්තොත් එයලත් හැසිරෙන්නෙ ඔය විඩියෝ එකෙ මිනිහ වගේ තමා..

    මේක නිරාගමිකයෙක් කරනවනම් : එයල කියන්නෙ ආගමක් ඔනේ නෑ ජිවත් වෙන්න.. ආගම් අදහන්නෙ වහල්ලු කියලනෙ.. එහෙනම් එ මිනිහ ඊට වඩා වහලෙක්.. උ එක ආගමක් අදහගෙන ඉන්නෙ නතුව.. ඔක්කොම ටිකට අපහස කරන්න බැදිලා ඉන්නව.. එක අගමක් අදහන එකෙනෙක් ට එක බැදීමයි තියෙන්නෙ.. නිරා ට බැදීම් කියද?
    නිරා කියන්නෙ ආගම්වලට් බනින අගමේ එකෙක් බොහෝ විට.
    නිරයා හැමවෙලවෙම ඉන්නෙ මලපැනල.

    අමතරව...
    එහෙම එවුන් තව වර් ග කිපයක් ඉන්නව .

    රැඩිකල් වගේ ඉන්න පක්ශ වහල්ලු.
    කොයිවෙලාවෙත් කුනුහරුප කියාගන කුපිතවෙලා ඉන්නෙ.
    කොයිවෙලේ බලහන් පක්ශෙකට, චන්ද දායකයන්ට බනිනවා.
    හැබැයි ඌගේ විශ්වාසය නායකයා හොද උසස් රටක් හදනව කියන එක.
    නිකමටමෙහෙම හිතමු: අනිත් මිනිස්සුත් ඌ වගෙ (ඊටවඩා හෝ) කුපිතවෙල කුනුහරුප කියාගන ගේම කොල් කරගන රණ්ඩුවෙවි හිටියොත් හැදෙන දිවුණු රට මොකක්ද?
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    ඇයි බං චාටර් වෙච්ච එක මග ඇරලා මේ? :lol:

    බෝම්බ ගැසීමේ අයිතිය කියල එකක් උඹ ඉන්න රටේ තියනවද? :rofl:
    koi rate constitution ekeda agam criticise karanna.. desrespect karanna awasara dila thiyenne.. man e example eka use kale umba oya gon kathawa kiyana nisa... nathnam umba freedon ganama kiyawa kiyawa innawane.. dan ahanna epa constitution ekei awasarei athara sambande mokakda kiyala.. :lol: :lol: udawwata apu ekataheta beer ekakwath aran dipan :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    koi rate constitution ekeda agam criticise karanna.. desrespect karanna awasara dila thiyenne.. man e example eka use kale umba oya gon kathawa kiyana nisa... nathnam umba freedon ganama kiyawa kiyawa innawane.. dan ahanna epa constitution ekei awasarei athara sambande mokakda kiyala.. :lol: :lol: udawwata apu ekataheta beer ekakwath aran dipan :lol::lol:
    උඹ freedom of expression ගැන අහල නැද්ද? ඊයා යකෝ ලොකු ටෝක් දෙන්න කලින් ඒවා ඉගන ගනින් ඉතින් :rofl:

    උදාහරණයක් ඕනේ නම් US First Amendment එක බලපන් :lol:

    @jusi අඩෝ දිව්වද? :rofl:
    ------ Post added on Sep 25, 2023 at 2:08 AM