ලන්ඩන් බහුජ්ජයෙක් මීක් කියයි. සුදු සර් පදිරි වෙයි

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    හ්ම්ම්.. "Religious beliefs are personal beliefs. People need to keep them to themselves & should not try to rub them on someone’s face."
    මේ කතාව දෙපැත්තටම අදාලයි.. දකින කෙනා කුපිත නොවී ඉන්න දැනගන්න ඔනේ.. ර්‍රට කලින්.. විශ්වාස නොකරන.. ගරු නොකරන කෙනා එකට අවමන් වෙන විදියට වැඩ නොකර ඉන්න ඔනේ.. අවේ මරියා ස්ට්‍රිප් ක්ලුබ් නැ මෙ ලොකෙ.. මොහම්මත් බාර් නෑ මෙ ලොකේ.. ශිව මීට් ශොප් නෑ මේ ලෝකේ..හැබැයි බුද්දා බාර් තියන්ව.. හැබයි අර මුලින් දකිව්ව ජාතියෙ ව්‍යාපාරයක් කවුරුහරි පටන් ගත්තොත් එයලත් හැසිරෙන්නෙ ඔය විඩියෝ එකෙ මිනිහ වගේ තමා..

    මේක නිරාගමිකයෙක් කරනවනම් : එයල කියන්නෙ ආගමක් ඔනේ නෑ ජිවත් වෙන්න.. ආගම් අදහන්නෙ වහල්ලු කියලනෙ.. එහෙනම් එ මිනිහ ඊට වඩා වහලෙක්.. උ එක ආගමක් අදහගෙන ඉන්නෙ නතුව.. ඔක්කොම ටිකට අපහස කරන්න බැදිලා ඉන්නව.. එක අගමක් අදහන එකෙනෙක් ට එක බැදීමයි තියෙන්නෙ.. නිරා ට බැදීම් කියද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    තායිලන්තේ අනන්තරා Bangkok හෝටලේ room washroom එකේ බුදු පින්තූරයක් තිබිලා මම කම්ප්ලේන් කළා මැනේජ්මන්ට් එකට. උන් කියනවා කවෘත් පැමිණිලි කලේ නැහැලු. බෞද්ධයෝ මේ වගේ ලක්ශරි හොටෙල් වලට එන්නේ නැහැලු. මම කිව්වා තායිලන්ඩ් රජාට කම්ප්ලේන් කළොත් උඹලා පෝළව යට කියලා. උන් සෑහෙන්න බැගෑපත් වුණා. මට ලෝයල්ටි කාර්ඩ් එකකුත් දුන්නා. ආයේ යන්න ඕනේ, පට්ට හොටෙල් එක.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    මිනිහෙක් තමුන්ගෙ පෞද්ගලික අවකාශයට මොකක් හරි සංකේතයක් ගන්නෙ ඒකට ගොඩක් ආස නිසා
    ගරු කරන නිසා
    ආදරේ නිසා
    මොකද මිනිහෙක් තමුන් පාවිච්චි කරන ඇඳුමකට, පච්චයකට, ගෙදර පේන්න තියා ගන්න තමුන් අකමැති දේවල් ගන්නෙ නෑ

    ලංකාවෙ ඔය වගේ පච්චයක් ගහ ගන්න එක , පින්තූරයක් තියෙන ඇදුමක් අඳින එක අපහසයක් විදිහට ගන්න එක වැරදියි
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අහුන්ගල්ල riu එක දැම්ම දවස් වල මුන් beach එකත් අහු වෙන්න වැටවල් ගහගෙන :frown:.

    පන්සලේ හැමදුරුවෝයි ගමේ මිනිස්සුයි ඇවිත් වැට ගලවල , හොටෙල් එක ඇතුලේ තැන් තැන් වල decoration එකට තියල තිබුන සේරම බුදු පිළිම ටිකයි අරන් ගියා :rofl: කවුරුත් මීක් මීක් වත් කිව්වේ නැහැ .

    අනිත් එක ඔය කලාකාරයෝ හදපු පිළිම ඒ අයගේ පිළිම සම්ප්‍රධයේ තිබුන මුද්‍රා දාල , ඔය බුදු හැමදුරුවෝ නෙමේ ,
    එත් දැන් කට්ටිය හේතු මවනවා මේ බුදු හාමුදුරුවෝ කියන්න .

    බුදු හාමුදුරුවෝ හිස මුඩු කරා ,වයසට යද්දී හම රැලි වැටුනා
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මිනිහෙක් තමුන්ගෙ පෞද්ගලික අවකාශයට මොකක් හරි සංකේතයක් ගන්නෙ ඒකට ගොඩක් ආස නිසා
    ගරු කරන නිසා
    ආදරේ නිසා
    මොකද මිනිහෙක් තමුන් පාවිච්චි කරන ඇඳුමකට, පච්චයකට, ගෙදර පේන්න තියා ගන්න තමුන් අකමැති දේවල් ගන්නෙ නෑ

    ලංකාවෙ ඔය වගේ පච්චයක් ගහ ගන්න එක , පින්තූරයක් තියෙන ඇදුමක් අඳින එක අපහසයක් විදිහට ගන්න එක වැරදියි
    ඔයා කියන දේ හරි.. නමුත් එහෙම ඇත්තට කරන කෙනා අගෞරවයක් වෙන විදිය්ට වෑඩ කරන්නෙ නෑනේ.. අනික එ මිනිස්සු අනිත් ආගම් වල එව ගන්නෙ ඇයි බන් එහෙනම්.. තමුන්ගේ ආගමේ එව ගන්න පුලුවන්නේ.. ජෙසුට වඩා බුදුන් ට කැමති නම්.. ඉරිදා පල්ලි යන්නෙ ඇයි??සිකුරාදා පල්ලි යන්නෙ ඇයි.. එහෙම නෙමෙයිනම්.. ජෙසුගෙ මූන.. මරියා තුමියගේ මූන.. හින්දු ආගමේ රූප ඇයි බිකිනි වලට දාන්නේ නැත්තේ.. ඒ ශාස්තෘ වරුන්ට අකමැති නිසාද??

    තමුන්ට කැමති දේ කරන්න පුලුවන්.. එක ගෞරවාන්විත ක්‍රියාවක්නම්.. අපහාසාත්මක නෙමෙයිනම්.. ඔයා කියන දේ කරන්න පුලුවන්.. ආගමික ශාස්තෘ වරයෙක් කියන්නෙ.. ගෙදර අලන්කාරයට පවිච්චි කරන දෙයක් නෙමෙයි.. අද්‍යාත්මක සුවය වෙනුවෙන් පාවිච්චි කරන දෙයක්.. පල්ලි වල ඉටිපන්දම් ඔනා තරම් පත්තු කරනවා.. ජෙසුගෙ රුපය හැඩය තියෙන ඉටිපන්දම් දැකල නෑ මන්.. හැබයි බුදුන් ගෙ හිස වගෙ අලන්කාරය කරපු ඉටිපන්දන් ඔන තරම් තියෙනව.. පුදුම ආසාවක් නේ බෞධ්ද නොවන අයට තියෙන්නෙ බුදුන් ගැන..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    දැන් උඹලට තේරෙනවා නේද සුද්දෝ දුඹුරු එවුන් උන්ගේ රටවල් වලට එනවට අකමැති හේතුව?

    හ්ම්ම්.. "Religious beliefs are personal beliefs. People need to keep them to themselves & should not try to rub them on someone’s face."
    මේ කතාව දෙපැත්තටම අදාලයි.. දකින කෙනා කුපිත නොවී ඉන්න දැනගන්න ඔනේ.. ර්‍රට කලින්.. විශ්වාස නොකරන.. ගරු නොකරන කෙනා එකට අවමන් වෙන විදියට වැඩ නොකර ඉන්න ඔනේ.. අවේ මරියා ස්ට්‍රිප් ක්ලුබ් නැ මෙ ලොකෙ.. මොහම්මත් බාර් නෑ මෙ ලොකේ.. ශිව මීට් ශොප් නෑ මේ ලෝකේ..හැබැයි බුද්දා බාර් තියන්ව.. හැබයි අර මුලින් දකිව්ව ජාතියෙ ව්‍යාපාරයක් කවුරුහරි පටන් ගත්තොත් එයලත් හැසිරෙන්නෙ ඔය විඩියෝ එකෙ මිනිහ වගේ තමා..

    මේක නිරාගමිකයෙක් කරනවනම් : එයල කියන්නෙ ආගමක් ඔනේ නෑ ජිවත් වෙන්න.. ආගම් අදහන්නෙ වහල්ලු කියලනෙ.. එහෙනම් එ මිනිහ ඊට වඩා වහලෙක්.. උ එක ආගමක් අදහගෙන ඉන්නෙ නතුව.. ඔක්කොම ටිකට අපහස කරන්න බැදිලා ඉන්නව.. එක අගමක් අදහන එකෙනෙක් ට එක බැදීමයි තියෙන්නෙ.. නිරා ට බැදීම් කියද?

    එහෙම එකක් නෑ. උඹට ඒක අවමන් කිරීමක් කියල හිතෙන එක උගේ ප්‍රශ්නයක් නෙවෙයි
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    දැන් උඹලට තේරෙනවා නේද සුද්දෝ දුඹුරු එවුන් උන්ගේ රටවල් වලට එනවට අකමැති හේතුව?

    එහෙම එකක් නෑ. උඹට ඒක අවමන් කිරීමක් කියල හිතෙන එක උගේ ප්‍රශ්නයක් නෙවෙයි
    umba machan chu kalama zip eka udata danne nathuwa washroom eken eliyata awilla pare yanna puluwan machan.. e kiyala umba eka purposely karanne nane..freedom ekata karana hama wadema hari naa.. anith ayta badawak wenne na kiyala hithuwata.. ethics kiyala deyak thiyenawne me loke. genarally wena religion ekak criticise karanna one na.. evata disrespect karanna one na..

    man machan apparel field eke lankawe htye.. quality assuarance wala thiyenawa.. "the defect that my eye sees may not be appeared as defect to you" kiyala.. eka pitipasse thiyenne Awareness and intelligence kiyana de.. apita ona widiyata jiwath wenawa kiyana hamadema hari na..

    lankawe okkoma heta indhan buddhist widiyata jiwath wenna one kiyala ranil qwoth.. utath adala naa umba mokakda hithanne.. umbe religion eka mokakda kiyana eka.. ehema unata eka karanne nane.. eka karana kenata tyrent kenek kiyalane kiyanne.... freedom eka use karanna one wisley.. freedon eka use karanna karanna kattiya wade kagannawa..

    tharahakin nemei kiyanne.. :lol: :lol: mata kenthi ganna reason na.. just for share thoughts:rofl:

    palleha kathawen oya red color eken hightlight kale unata , man yellow walin highlight karapu eka oya karala balanawada..unta අවමන් කිරීමක් කියල හිතෙන එක oyage ප්‍රශ්නයක් නෙවෙයි. apita tharka karala dinanna puluwan.. practicle wena eka thama hoda e unata..

    හ්ම්ම්.. "Religious beliefs are personal beliefs. People need to keep them to themselves & should not try to rub them on someone’s face."
    මේ කතාව දෙපැත්තටම අදාලයි.. දකින කෙනා කුපිත නොවී ඉන්න දැනගන්න ඔනේ.. ර්‍රට කලින්.. විශ්වාස නොකරන.. ගරු නොකරන කෙනා එකට අවමන් වෙන විදියට වැඩ නොකර ඉන්න ඔනේ.. අවේ මරියා ස්ට්‍රිප් ක්ලුබ් නැ මෙ ලොකෙ.. මොහම්මත් බාර් නෑ මෙ ලොකේ.. ශිව මීට් ශොප් නෑ මේ ලෝකේ..හැබැයි බුද්දා බාර් තියන්ව.. හැබයි අර මුලින් දකිව්ව ජාතියෙ ව්‍යාපාරයක් කවුරුහරි පටන් ගත්තොත් එයලත් හැසිරෙන්නෙ ඔය විඩියෝ එකෙ මිනිහ වගේ තමා..

    මේක නිරාගමිකයෙක් කරනවනම් : එයල කියන්නෙ ආගමක් ඔනේ නෑ ජිවත් වෙන්න.. ආගම් අදහන්නෙ වහල්ලු කියලනෙ.. එහෙනම් එ මිනිහ ඊට වඩා වහලෙක්.. උ එක ආගමක් අදහගෙන ඉන්නෙ නතුව.. ඔක්කොම ටිකට අපහස කරන්න බැදිලා ඉන්නව.. එක අගමක් අදහන එකෙනෙක් ට එක බැදීමයි තියෙන්නෙ.. නිරා ට බැදීම් කියද?
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    සුද්දා previous owner hindu කියනව නේ බන් ? :baffled:
    hindu wenna ba machan.. mokadha vishnu deviyange dasa avathara wala ekak widiyata budun wa salakanne.. ekane eyala buddagayawa kovil ekakwidiyata pawathwagena giye.. hindu aya budun salakanne dewathwayen..
    dashavatara-10-avatars-of-vishnu.jpg