ලන්ඩන් ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්‌ලිම් ජාතිකයෝ උත්සාහ කරති

    නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය ගැන ජනතාවගේ දැඩි විරෝධය මතුවී ඇත.

    මෙම ප්‍රදේශයේ මත්පැන් අලෙවි කළහොත් කස පහරවල් 40 ක්‌ දෙන බවට මුස්‌ලිම් අන්තවාදීහු ප්‍රකාශ කර තිබේ.

    අල් මුජාරොස්‌ කණ්‌ඩායමේ නායක අජරම් චෞද්රි නියෝගයක්‌ නිකුත් කරමින් කිසිදු අවහන්හලක මත්පැන් අලෙවි නොකළ යුතු යෑයි දන්වා ඇත.

    මෙම අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන්ගේ නියෝගය ගැන ඉංග්‍රිලිස්‌ ඩිපෙප්ස්‌ ලිග් සංවිධානය දැඩි විරෝධය දක්‌වා තිබේ.

    උපුටා ගැනීම දිවයින

    හොඳ වැඩේ සුද්දන්ට මුන්ව උඩ තියා ගත්තට ,හොඳ විශ්වාසයක් තියෙනවා එංගලන්තේ මුස්ලිම් රටක් වෙන දවස වැඩි ඇතක නෙමේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හොඳ වැඩේ සුද්දන්ට මුන්ව උඩ තියා ගත්තට ,හොඳ විශ්වාසයක් තියෙනවා එංගලන්තේ මුස්ලිම් රටක් වෙන දවස වැඩි ඇතක නෙමේ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    යුරෝපයේ වැඩිම මුස්ලිම් ප්‍රමාණයක් ඉන්නේ ප්‍රංශයේ උනාට වැඩිම ඉස්ලාම් අන්තවාදීන් ඉන්නෙත් යුරෝපයේ ඉස්ලාම් අන්තවාදී මුලස්ථානය ත් එංගලන්තේ තමයි.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    original news proof ?

    නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්‌ලිම් ජාතිකයෝ උත්සාහ කරති

    නැගෙනහිර ලන්ඩන් ප්‍රදේශයේ අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය ගැන ජනතාවගේ දැඩි විරෝධය මතුවී ඇත.

    මෙම ප්‍රදේශයේ මත්පැන් අලෙවි කළහොත් කස පහරවල් 40 ක්‌ දෙන බවට මුස්‌ලිම් අන්තවාදීහු ප්‍රකාශ කර තිබේ.

    අල් මුජාරොස්‌ කණ්‌ඩායමේ නායක අජරම් චෞද්රි නියෝගයක්‌ නිකුත් කරමින් කිසිදු අවහන්හලක මත්පැන් අලෙවි නොකළ යුතු යෑයි දන්වා ඇත.

    මෙම අන්තවාදී මුස්‌ලිම් ජාතිකයන්ගේ නියෝගය ගැන ඉංග්‍රිලිස්‌ ඩිපෙප්ස්‌ ලිග් සංවිධානය දැඩි විරෝධය දක්‌වා තිබේ.

    උපුටා ගැනීම දිවයින

    හොඳ වැඩේ සුද්දන්ට මුන්ව උඩ තියා ගත්තට ,හොඳ විශ්වාසයක් තියෙනවා එංගලන්තේ මුස්ලිම් රටක් වෙන දවස වැඩි ඇතක නෙමේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඔන්න ඔහේ ඕකුන්ව මරල දැම්ම නම් හරි. අපි මානවහිමිකම් කඩනවා කියල මුකුත් කියන්න යන්නේ නෑ.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔන්න ඔහේ ඕකුන්ව මරල දැම්ම නම් හරි. අපි මානවහිමිකම් කඩනවා කියල මුකුත් කියන්න යන්නේ නෑ.

    he he he he he
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    umbata nam ledakda koheda ,uputaganima divaina kiyala daala thiyenne
    ]http://www.divaina.com/2013/12/18/forign04.html

    ඌ ඔය ත්‍රෙඩ් වල පොර වෙන්න දඟලන එකෙක් ගණන් ගන්න එපා. ;)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒකනේ බන් ,හිතලු මෙතන type කරන්න අපිට පිස්සුවක් ඇතැයි