ලන්ඩන් ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්
නැගෙනහිර ලන්ඩන් ප්රදේශයේ ෂරියා නීතිය පැනවීමට අන්තවාදී මුස්ලිම් ජාතිකයෝ උත්සාහ කරති
නැගෙනහිර ලන්ඩන් ප්රදේශයේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන් ෂරියා නීතිය ක්රියාත්මක කිරීමට දරන උත්සාහය ගැන ජනතාවගේ දැඩි විරෝධය මතුවී ඇත.
මෙම ප්රදේශයේ මත්පැන් අලෙවි කළහොත් කස පහරවල් 40 ක් දෙන බවට මුස්ලිම් අන්තවාදීහු ප්රකාශ කර තිබේ.
අල් මුජාරොස් කණ්ඩායමේ නායක අජරම් චෞද්රි නියෝගයක් නිකුත් කරමින් කිසිදු අවහන්හලක මත්පැන් අලෙවි නොකළ යුතු යෑයි දන්වා ඇත.
මෙම අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ගේ නියෝගය ගැන ඉංග්රිලිස් ඩිපෙප්ස් ලිග් සංවිධානය දැඩි විරෝධය දක්වා තිබේ.
උපුටා ගැනීම දිවයින
හොඳ වැඩේ සුද්දන්ට මුන්ව උඩ තියා ගත්තට ,හොඳ විශ්වාසයක් තියෙනවා එංගලන්තේ මුස්ලිම් රටක් වෙන දවස වැඩි ඇතක නෙමේ