යහපාලනය ඇති කරන්න ඡන්දේ දීපු ටොයියන්ට සනීප ඇති.
මහින්ද සමග නැගිටින්න ඡන්දේ දීපු බයියන්ට ගොඩාක් සනීප ඇති.


යහපාලනය ඇති කරන්න ඡන්දේ දීපු ටොයියන්ට සනීප ඇති.
මහින්ද සමග නැගිටින්න ඡන්දේ දීපු බයියන්ට ගොඩාක් සනීප ඇති.


දැන් වෙලා තියෙන්නේ,
බස් එකේ ඩ්රයිවර් මාරු වෙච්ච එකයි.....,
ඉස්සර තිබ්බ නොර්මල් බස් එක,ඩබල් ඩෙකර් එකක් වෙච්ච එකයි තමා....
තව එකක්,
ඉසසර සුක්කනම ලගට කවුරුත් අවෙ නැ, එ නිස වෙඩිය කරඩරයක් නැතුව ගමන ගිය....
දැන් බර සෙට් එකක් සුක්කානම ලග වට වෙලා ඉන්නේ... මොනා වෙයිද දන්නේ නැ....
මොක උනත්
රියදුරු දැතට බුදු සරණයි, දෙවි පිහිටයි.....!
මොකද මේක අපි හැමොගෙම රට, මෙකට මුකුත් වෙනවට අපි කැමති නැ
අවංකවම ලැජ්ජයි බන්... අපි කොච්චර ආසද බන් මේ රට හොරු නැති නෙදර්ලන්තය වගේ සාමකාමි රටක් වෙනවා දකින්න... ඇත්තටම මේ ඔක්කොම එකයි බන්..බෙදාගෙන කනවා.. මෛත්රී පඹයාගේ වචන විතරයි... මට නම් කැරි මල උගෙත් එක්ක. පරාද වෙච්ච ඔක්කොටම පට්ටම්. කුඩු එතනෝල් එවුන්ටත් පට්ටම්...
රනිල් පොන්නයට බැරි උනා අච්චර දර දිය ඇදපු බුද්ධිකට තනතුරක් දෙන්න... සාගල මංගල වගේ පොන්න කොළු සීන් එවුන්ට රටේ නැති පට්ටම්.
අනේ අම්මපා රටේ හරි හමන් බලවේගයක් නැති උනානේ. ජේවී පී උන්ගේ කට විතරයි... ඔය කොලේ මහ ලොකුවට .ඒ එක සොන්නයෝ සෙට් එකක්...
මටනම් දුක්වෙන දෙයක් නැ. කොහොමත් ඕක වෙනවා කියල තේරුනා. අපි චන්දෙ දුන්නනේ ජවිපෙට![]()
ටොයියොත් ලිඳේ බයියොත් ලිඳේ.වෙලාවට ජවිපෙට කතිරෙ ගැහුව.





මට දුක මෙර්වින් සිල්වා ගැන. උටත් ජාතික ලැයිස්තුවෙන් ගෙනෙල්ල දුන්නනම් මේක සම්පුර්ණවෙන්න තිබ්බ![]()



JVP එකට බැනලා වැඩක් තියේද යකෝ.... උන් 6 දෙනෙක් පාර්ලිමෙන්තු යවලා උන්ට කියනවා මේවා නතර කරන්නලු
pissu ban munta... 225n 6k yawala wedak tiyanawada?මටනම් දුක්වෙන දෙයක් නැ. කොහොමත් ඕක වෙනවා කියල තේරුනා. අපි චන්දෙ දුන්නනේ ජවිපෙට![]()

ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
.
ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.


මටනම් දුක්වෙන දෙයක් නැ. කොහොමත් ඕක වෙනවා කියල තේරුනා. අපි චන්දෙ දුන්නනේ ජවිපෙට![]()

මෛත්රීටයි රනිල්ටයි රෙදි නැතුව කඩේ ගිහින් දැන් කියනව ජවිපෙට ගැහුවලු කතිරේ![]()
