ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

waligamaya

Well-known member
  • යහපාලනය ඇති කරන්න ඡන්දේ දීපු ටොයියන්ට සනීප ඇති.
    මහින්ද සමග නැගිටින්න ඡන්දේ දීපු බයියන්ට ගොඩාක් සනීප ඇති.


    :yes::yes:


    11745835_1072601882768179_2381207193087513190_n.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ටොයියොත් ලිඳේ බයියොත් ලිඳේ.වෙලාවට ජවිපෙට කතිරෙ ගැහුව.
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    දැන් වෙලා තියෙන්නේ,
    බස් එකේ ඩ්‍රයිවර් මාරු වෙච්ච එකයි.....,
    ඉස්සර තිබ්බ නොර්මල් බස් එක,ඩබල් ඩෙකර් එකක් වෙච්ච එකයි තමා....
    තව එකක්,
    ඉසසර සුක්කනම ලගට කවුරුත් අවෙ නැ, එ නිස වෙඩිය කරඩරයක් නැතුව ගමන ගිය....
    දැන් බර සෙට් එකක් සුක්කානම ලග වට වෙලා ඉන්නේ... මොනා වෙයිද දන්නේ නැ....

    මොක උනත්
    රියදුරු දැතට බුදු සරණයි, දෙවි පිහිටයි.....!

    මොකද මේක අපි හැමොගෙම රට, මෙකට මුකුත් වෙනවට අපි කැමති නැ

    images
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    අවංකවම ලැජ්ජයි බන්... අපි කොච්චර ආසද බන් මේ රට හොරු නැති නෙදර්ලන්තය වගේ සාමකාමි රටක් වෙනවා දකින්න... ඇත්තටම මේ ඔක්කොම එකයි බන්..බෙදාගෙන කනවා.. මෛත්‍රී පඹයාගේ වචන විතරයි... මට නම් කැරි මල උගෙත් එක්ක. පරාද වෙච්ච ඔක්කොටම පට්ටම්. කුඩු එතනෝල් එවුන්ටත් පට්ටම්...

    රනිල් පොන්නයට බැරි උනා අච්චර දර දිය ඇදපු බුද්ධිකට තනතුරක් දෙන්න... සාගල මංගල වගේ පොන්න කොළු සීන් එවුන්ට රටේ නැති පට්ටම්.

    අනේ අම්මපා රටේ හරි හමන් බලවේගයක් නැති උනානේ. ජේවී පී උන්ගේ කට විතරයි... ඔය කොලේ මහ ලොකුවට .ඒ එක සොන්නයෝ සෙට් එකක්...


    JVP එකට බැනලා වැඩක් තියේද යකෝ.... උන් 6 දෙනෙක් පාර්ලිමෙන්තු යවලා උන්ට කියනවා මේවා නතර කරන්නලු

     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63


    ඔය මහින්ද ලොක්කට පණ දීගෙන හිටපු කට්ටිය‍ෙනේ....

    හෙට වෙද්දි ඔය ජාතික ආණ්ඩුවට මහින්දයත් නොගියොත් තමයි පුදුමේ....

    බයියන්ටයි ටොයියන්ටයි දැන් සනීප ඇති
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    මට දුක මෙර්වින් සිල්වා ගැන. උටත් ජාතික ලැයිස්තුවෙන් ගෙනෙල්ල දුන්නනම් මේක සම්පුර්ණවෙන්න තිබ්බ :lol::lol::rofl::P

    :lol::lol::lol:
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    පිළිකුලෙන් හෙළා දකිනවා

    ඇමැති මණ්‌ඩලය පත්කරන ආකාරය
    පිළිකුලෙන් හෙළා දකිනවා
    - මාදුළුවාවේ සෝභිත හිමි

    ජයසූරිය උඩුකුඹුර

    1-5.jpg
    නව රජයේ අමාත්‍ය මණ්‌ඩලය පත්කරන ආකාරය ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයෙන් පසු ඇති කර ගත් සම්මුතියටත් 19 වන ව්‍යවස්‌ථාවටත් පටහැනිව සිදුවන බැවින් තමන් වහන්සේ එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කරති.

    මේ රටේ ජනතාව නව රජයට පක්‌ෂව ඡන්දය දුන්නේ අමාත්‍ය මණ්‌ඩලය 30 කට සීමා කරන බවට කරන ලද ප්‍රකාශය අනුවයි.නමුත් අද ඇමැතිවරුන් පත්කරන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව පිටතින්ද පුද්ගලයන් කැඳවා ඇමැතිකම් ලබාදීමට සිදුවේවී කියලයි හිතන්නේ.

    මේ අමාත්‍ය මණ්‌ඩලය මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ අමාත්‍ය මණ්‌ඩලයට නොදෙවැනි බවද සෝභිත හිමියෝ තවදුරටත් පෙන්වා දුන්හ.

    මේ විදියට අමාත්‍යවරුන් පත් කළාම ඒ අයගේ කාර්ය මණ්‌ඩල හා අනෙකුත් පහසුකම් ලබාදෙන්න විශාල මුදලක්‌ වැය වෙනවා. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ රජය වෙනස්‌ කරලා යහපාලනයකට රට භාර දුන්නේ එවැනි මුදල් නාස්‌ති නැතිකර ගන්නයි. මේ සිදුවන දේ අනුව ආණ්‌ඩුවේ ඉදිරි ගමන අවිනිශ්චිත බවද තමන් මේවා පිළිකුලෙන් හෙළා දකින බවද උන්වහන්සේ සඳහන් කළහ.



    මේක තමයි සත්‍ය

    දැන් සෝබිත හිමියන්ට මොනවද කරන්න පුලුවන්

    ගිය ආන්ඩුව කරපු වැරදි පුන පුනා කීමෙන් පලක් නෑ

    දැන් මොනවද කරන්නේ මොකද වෙන්නේ

    ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම පාඩුව / වංචාව

    බැදුම්කර සිද්දිය මොකද ඒ කට වෙන්නේ

    එයත් හොරෙක් නැති හොරකමක් ද

    එයින් රටට පාඩුවක් වුනේ නැත්ද

    වුනානම් කවුද ඒකෙ වගකේම ගන්නෙ

    ඉදිරියට එය දරන්නේ රටේ මහජනතාව නොවේද

    බඩු කීපයක ආනයන බද්ද වැඩිකරලා

    පාලන මිලේ වෙනසක් නෑ කියලා ආන්ඩුව කියනවා
    නමුත් මෙන්න වෙලෙන්දා කියන කතාව




    සීනි, අර්තාපල් බදු නගී

    බදු වැඩි කිරීම හා රුපියලේ අගය පහළ යැම හේතු කර ගෙන මෙතෙක්‌ රුපියල් 65 ක්‌ වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 85 දක්‌වා වැඩි කළ බව පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.



     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    JVP එකට බැනලා වැඩක් තියේද යකෝ.... උන් 6 දෙනෙක් පාර්ලිමෙන්තු යවලා උන්ට කියනවා මේවා නතර කරන්නලු



    :lol: pissu ban munta... 225n 6k yawala wedak tiyanawada?
    6 dena ohoma hari owata katha karana ekath athi..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මටනම් දුක්වෙන දෙයක් නැ. කොහොමත් ඕක වෙනවා කියල තේරුනා. අපි චන්දෙ දුන්නනේ ජවිපෙට:):):):)


    Ammoo ow dan niwi sanasille inna puluwan
    nattam mung dellonwa parliament ekata yawwa kiyala hamadama raata hinen penna gaththoth :shocked:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.

    :rofl:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේ ආන්ඩුව තව වසර දෙකක් යනකොට මරාටත් අන්ත වෙන සයිස් එකක් තියෙන්නේ.මරාට වඩ පිරිහීමේ ලක්ෂන පෙන්නුම් කරනවා.කැබිනට් එක හොඳට වැඩී.ඇමතිවරු 25ක් හිටියනම් ඉවරයි.යූන්පි 15ක් සහ සන්ධානේ 10. නියෝජ්‍ය ඇමතිලා 10ක් විතරයි.අනිත් ඇමතිවරු එපා.යහපාලනය කියන්නේ මේකයි:dull:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෛත්‍රීටයි රනිල්ටයි රෙදි නැතුව කඩේ ගිහින් දැන් කියනව ජවිපෙට ගැහුවලු කතිරේ :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Miami-Vice

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අද ලිබියාවේ මිනිස්සු කීදෙනෙකුට හිතෙනවා ඇද්ද "අයියෝ ගඩාෆි හිටියානම්" කියලා?

    පටන් ගන්න කොටම ඡන්දෙ දුන්න උන්ම අපේක්ෂාභංගත්වයට පත් කරමින් මේ කැදහැළිය ඉස්සරහට මොනවා කරයිද?

    දැක්කද සමහර දේවල් වමාර වමාර මෙතන පෝස්ට් දැම්ම ගොන් පැටව් දුක්ගී ගයන ශෝකජනක අවස්තාවක්.