හොද වැඩේ ටොයියන්ට... රටට කරපු දේට තොපිට *** ගහලත් මදි බොලවු....
ඕක කියපන් ළමයෙකුට

හොද වැඩේ ටොයියන්ට... රටට කරපු දේට තොපිට *** ගහලත් මදි බොලවු....

මයාදුන්න මහත්මයා ඉල්ලා අස් වුන එක ගැන රුදාව හැදිලා තියෙන්නෙ JVP එකේ උන්ට වඩා
මහින්දටයි රනිල්ටක් චන්දෙ දීපු උන්ටනේ...
බයියොයි ටොයියොයි දැන් විලි ලැජ්ජාව වහ ගන්න පැත්තක ඉන්න JVP එකට බැනලා වැඩක් නෑ
රනිල් මහින්දගේ පව්ලටම තියන නඩු එක එක යට ගහනවා
KP ට චෝදනා නැතිලු
මානසික ලෙඩ්ඩුන්ට ජාතික ආණ්ඩුවේ ඇමතිකම් දෙනවා
ඩොලර් එක 139 ගිහින්
ගොවියො වී ටික විකුණ ගන්න බැරුව දුක් විදිනවා
ජනතාවගේ ප්‍රශ්න පැටව් ගහනවා
රනිල්ගෙයි මහින්දගෙයි මෛත්‍රිගෙයි ප්‍රශ්න විසදෙනවා
තොපි ඉදගෙන JVP එකේ කේන්දරේ බලනවා
මයාදුන්න මහත්තයා කියනදේත් අහලාම JVP එකට බැනපල්ලා


හොරා පරාද වෙච්ච් දුක
තියෙන්නෙ
වනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් නං වෙන්න එපා 
ජවිපෙට කෙලවල මුතුහෙට්ටිගමට ඇමතිකම් ලැබුන එක ගැන සතුටුයි වගෙදුක නැති උනා බං ජේවීපී එක කාපු කෑම දැක්කහම...වනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් නං වෙන්න එපා
![]()

දුක නැති උනා බං ජේවීපී එක කාපු කෑම දැක්කහම...වනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් නං වෙන්න එපා
![]()
list eekn agamathi kam gannada ban sampakaren balamuහොද වැඩේ ටොයියන්ට... රටට කරපු දේට තොපිට *** ගහලත් මදි බොලවු....
වඩ කරන කොම්පනියෙ ගනන් වලට සබ් දෙන්නෙ නද්ද දැන් බය වෙන්න් එපා පුතෙ. රනිලුත් මහින්ද්මයි හරි යයි ඉස්ස්‍රහට. හරියට තාජුඩුන්ගෙ මරනෙ වගෙ
ජවිපෙට කෙලවල මුතුහෙට්ටිගමට ඇමතිකම් ලැබුන එක ගැන සතුටුයි වගෙ![]()

අනේ නෑ බං මම නං කියන්නෙ වනේ වන හතුරෙකුටවත් එහෙම දෙයක් වෙන්න එපා කියල![]()


පි නම් එක මන්ත්‍රිකම්නුත් හිටියෙ බන්
. එත් උබලට කො බන් දෙයියෙක් රජෙක් කො බන්
api nam ethin jathika layisthwen hari yava gaththalist eekn agamathi kam gannada ban sampakaren balamu

ලොකු දෙයක් බං උඹල එහෙමවත් හිත හදාගන්න එක... අපිට බැහැනෙ...![]()

අපිටත් දුකයි තමයි බන් අපිට් ආසන් හිතපු තරම් ගන්න බැර් උනා. එත් උබලට![]()
ෂික්...
ටොයියෝ බයියෝ කියන්නේ මේ ලඟදි ආපු සංකල්පයක් නේ බන් .ඒ පහුගිය ජනාධිපතිවරණේ ඉඳන් .
ඒ වගේම මේ රට හැදෙන රටක් නෙමේ කවදාවත් .ඒත් කාලෙට සාපේක්ෂව පත්වෙන පාලනය හා ඒ හරහා වෙනස් වෙන සමාජ රටාව තුළින් කිහිප දෙනෙක් කුඩා කණ්ඩායම් පිරිසක් සාර්ථකත්වයට පත්වේවි .අන්න ඒ සාර්ථක වෙන එවුන් ජනමාධ්‍ය හරහා රටේ මතය හදනවා රටම සාර්ථකයි කියලා .අන්තිමට හැම එකාම rAwatichcha එක වෙලා තියෙන්නේ .


UNP th horu hitiya thamai.
kamba horu godak hitiya SLPF eke.
JVP ekata dan puluwan unaada ee SLPF ekata giyapu chanda kadala ganna?
JVP ekata dan puluwan unaada ee "horunta" giyapu chanda kadala ganna?
JVP ekata dan puluwan unaada ee "yaha paalaneeta wiruddawa" giyapu chanda kadala ganna?
bari una ne?
dan kaa gahala wadak na ne?
api "yahapalane" kiuwe, "ee kaale" MY3 "yaha paalane" kiuwe, dan oya "karapu" ekata newe. wena ekakata.
api X dunne eekata misak meekata newe.
Mahinda mula indalama karanna haduwe "MY3 dan karapu" eka!
chandeta kalin,
api dannawa Mahinda karanna hiti eka.
api danan hitiye na MY3 "karana yana" eka.
ithin ehema weddith JVP ekata "Mahindata" giya chanda kadanna bari unaa neda?
"api kiuweeee ooka thamai" kiyala wadak na dan.
UNP chanda galawanna JVP ekata leesi na. (mee chandedi)
habai,
SLPF chanda galawanna thibbaa.
ko ithin eeka kara gaththa da?
dan kaa gahala wadak thiyanawada?![]()
