ලපයට votes අඩුවෙලානේ

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මදි හොදටොම. යකො ලපාය පඩි ගෙවන්නෙ උබලට මෙවා දකින්නද? ජෙපොන්නි මොකද මෙ? බොට් ලා දාපන්

    1726109226152.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,538
    28,383
    113
    රැල්ලට යන මෝඩ නූගත් අඳ බාලයෙක් ඇරුනහම JVP එකට වැදගත් මිනිහෙක් ඡන්දේ දෙයිද ?
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න






     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඕව ඉංග්ලිෂ් වලින් දැම්මම ලපයගෙ ෆෑන් බේස් එකට තේරෙන්නේ නැහැ. උට චන්දෙ දෙන්නේ ගමේ ගොඩේ බුලත් විටක් හපාගෙන ඉන්න හිගන සෙට් එකයි ත්‍රීවිල් සෙට් එකයි. එකනේ උන් හිගමනම මාකට් කරන්න හදන්නේ. වෙන රටවල් වල ඉන්න උගේ ෆෑන්ස්ලා තමයි ඕන දෙකට අතින් පයින් රෙඩ් අඩුකුලේ සෙට් එක.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,153
    113
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,223
    166,390
    113
    එකමත් එක රටක


    මේ ලංකාවේ සෝෂල් මිඩියා වල උන්ගේ තව පොරක් කරගෙන ඉන්න පිස්සෙක් තමයි මේ . :lol:
    මූ නම් අර අරගලේ දවස් වල කොටි පෝස්ටරයක් උස්සන් යනකොටම මට තේරුණා මොකක් හරි කරල හයිලයිට් වෙන්න යන බුරුවෙක් කියලා ...

    අරගලේ පටන් ගන්න කාලේ හිගන්නා වගේ හිටිය එකා දැන් video කරන විදිය බැලුවම පෙන්වා සෑහෙන දියුණු වෙලා කියලා කරන තැනේ ඉදන් .. මුන්ගේ හම්බ කිරීම තියෙන්නේ එළියේ ප්‍රශ්න වැඩිවෙන තරමට . ඉතින් මිනිස්සුන්ට නැති ප්‍රශ්න හරි ඔලුවට දාල එළියේ ප්‍රශ්න වැඩි කියලා පෙන්නල ඒවා ගැන කියවන එක තමයි මුන්ගේ ආදායම . එකට එළියේ හැමතිස්සෙම ප්‍රශ්න තියෙන්න ඕනේ . මිනිස්සු පාරේ ඉන්න ඕනේ .
     
    • Haha
    Reactions: tharakaf