ලපයා බය වෙලා

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මොඩ ලපයා දෑන් හොදටම බය වෙලා වගෙ. කලින් කිව්වෙ IMF එක ජෙප්පො දාන කොන්දෙසි වලට එකග වෙන්න ඔනෙ කියල.දෑන් කියනව IMF එක යන විදිය හොදයිලු. බොරු කියල කියල මිනිස්සු බහුතරය රවටන්න බෑ කියල තෙරිලද කොහෙද :D .

    IMF හොදයි කියලා තෙරෙන්න ජෙප්පොන්ට අවුරුදු 2ක් ගියා. ඉතින් කොහොම්ද රටක අනගතයක් පෙන්නෙ .

    1725499235567.png




    1725499277706.png



    1725499210023.png
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු...😹😹😹😹

    ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට😹😹😹

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,413
    86,668
    113
    ආශ්චර්යමත් රටක
    ලපයා නෙවෙයි පොන්නයො පොනිලා බයවෙලා තියෙන්නෙ 😹

    ඒකනෙ මේ හොරාකාපු සල්ලි තොග පිටින් විසි කර කර පච වපුරන්නෙ 🙈


    කැම්පේන් බයියන්ගේ පච වලින් නොමඟ යන්න ඉඩ තියෙන 3%ක් පමණ වූ බයියන් වෙත :

    1. අනුර වත් NPP වත් මේ මොහොතේ යන IMF වැඩසටහන නවත්තනව කියලා නැත.

    2. කොන්දේසි/කෙරෙන විදිය වෙනස් කරගන්න විතරක් සාකච්චා කරන බව විතරක් කියා ඇත.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජෙප්පන්ගේ ආතල් කුඩු වෙන්න ඕකුන් දිනන්නම ඕනේ . මාස හයෙන් ඔය අදෝනාවත් ඉවරයි . හැබැයි බංගලාදේශයේ පාර්ට් 2 නොවී තිබුනොත් ලොකු දෙයක් .
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ලපයා නෙවෙයි පොන්නයො පොනිලා බයවෙලා තියෙන්නෙ 😹

    ඒකනෙ මේ හොරාකාපු සල්ලි තොග පිටින් විසි කර කර පච වපුරන්නෙ 🙈
    එකනෙ නෙද bung , හිතපන්කො රට බන්කොලොත් උන්ට වෙලවෙ ජෙප්පො ගත්තානන්. උබල ලපයාත් ගෙදර යවලා.එහෙනන් support කරන්නත් කවුරුත් නෑ උබලට.වෙලවට රනිලා රට ගොඩ දෑම්මෙ. මෙ බලපන්, දුප්පත් නාට්ටාමිලත් කියන්නෙ රනිල් හොදයි කියල. එ කියන්නෙ රටම රනිල්ට. :D

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එකනෙ නෙද bung , හිතපන්කො රට බන්කොලොත් උන්ට වෙලවෙ ජෙප්පො ගත්තානන්. උබල ලපයාත් ගෙදර යවලා.එහෙනන් support කරන්නත් කවුරුත් නෑ උබලට.වෙලවට රනිලා රට ගොඩ දෑම්මෙ. මෙ බලපන්, දුප්පත් නාට්ටාමිලත් කියන්නෙ රනිල් හොදයි කියල. එ කියන්නෙ රටම රනිල්ට. :D



    ජෙප්පොන්ට රට බාර දුන්නනම් අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් රාජපක්ෂ පවුලයි , විරුද්ධ පක්ෂ වල උනුයි මරණ ඵක විතරයි උන් කරන්නේ...රටේ පෝලිම් ඵහෙමමයි😹😹
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    ජෙප්පොන්ට රට බාර දුන්නනම් රාජපක්ෂ පවුල මරන ඵක විතරයි උන් කරන්නේ..😹😹
    5000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2-jpg.235815



    Approved ✅

    මල්ලි පර්ෆෝමන්ස් නම් මදී. ඔහොම මදී. තව දවස් කීපයයි. ටිකක් ඔටී කරමු. ⚠️
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ජෙප්පෝ මොනා හරි මේකේ කිව්වොත් FREE අපිට විතරයි ගෙවන්නේ😹😹😹😹

    ඒකෙන්ම පේනනවනේ අඩු කුලේ ත්‍රස්තවාදී බලු ජෙප්පොන්ගේ ගතිය..අනුන්ගේ මතයක් ඉවසන්න බෑ..ජෙප්පො විතරයි රටේ ඉන්න පුළුවන්..😹😹😹

    මුන් බලේ අරන් විරුද්ධ පක්ෂ වල උන්වත් මරල දායි.කොමියුනිස්ට් මිලේච්ච බල්ලො.😹😹😹
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,738
    18,503
    113
    අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා
    බිබී උන්න වතුර එකත් කටෙන් පැන්න ඕයි කැත වැඩ කරන්න එපා.. ඕව හෙන පරණ ටැග් ලයින් බං.. 🤣😅
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බිබී උන්න වතුර එකත් කටෙන් පැන්න ඕයි කැත වැඩ කරන්න එපා.. ඕව හෙන පරණ ටැග් ලයින් බං.. 🤣😅

    ජෙප්පට වමනෙත් ගිහින් වගේ යුද්දේ මතක් කරහම😹😹
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,166
    7,698
    113
    ජෙප්පන්ගේ ආතල් කුඩු වෙන්න ඕකුන් දිනන්නම ඕනේ . මාස හයෙන් ඔය අදෝනාවත් ඉවරයි . හැබැයි බංගලාදේශයේ පාර්ට් 2 නොවී තිබුනොත් ලොකු දෙයක් .


     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඕවත් හෙන outdated කොල්ලො.. හපෝ උඹලද මාකටින් ටීම් ඉන්නෙ.. 🤣🤣🤣

    හනේ.. හිඟන ජෙප්ප free ද මේකේ කියවන්නේ?😹😹

    තව කොහොමද අපි ත්‍රෙඩ් ඵහෙම දැම්මනම්..😹😹😹😹😹😹😹

    අැගේ වෙෙර ජෙප්පෝ..මාලිමා වේසෙන් හිටියට තොපි මිනීමරු ජෙප්පෝ කියලා ලෝකෙම දන්නවා😹😹😹😹