ලපයා බය වෙලා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    @dxx අඩුම තරමෙ මොන්සොන් තරම් creative වත් වෙයන් ටිකක්. මූ කියන ඒවගෙ ආතල් එකක් හරි තියනව. උඹ හෙන ගොන්නෙ බං. උඹ කියන ඒවගෙන්ම උඹටම ආයෙ ගහන්න පුලුවන්නෙ. කවුද බං උඹල වහේ උන්ව කැම්පේන් වලට hire කරන්නෙ?

    මචං @monson මෙන්න මූව රිප්පොට් කරපන් මූ උඹලෑ ලොක්කව කනව

    මේකයි උඹලගේ වහල් අඩු කුලේ කොමියුන්ස්ට් ජෙප්පෝ වගේ අනුරගේ බෙට්ට රත්තරං කිව්වොත් හැමෝටම රත්තරං වගේ උන් නම් නෙමෙයි..මගේ අදහස් වෙනස් මොන්සූන් හරි වෙන අයගේ හරි අදහස් වෙනස්..😹😹😹😹
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    5000-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රාජපක්ශව පැන්නුවෙ අරගලෙන්නෙ

    දැන් උඹ කිව්වෙ මෙහෙමනෙ

    එතකොට අරගලේ කරල හොදට තිබ්බ රට බංකොලොත් කලේ රනිල් ද?

    කවුද කිව්වේ අරගලය කරේ රට හොඳට තියෙද්දි කියලා..මම කිවිවෙ අරගලය කරනකොට උඹලගේ පච කොටා ඵතනට ලකුණු දාගන්න අැවිත් ගහන්න කලින් දිව්වා කියලා😹😹😹

    ජෙප්පො අනුරයට කඩේ යන්නේ ගංජ කූරට😹😹
    ------ Post added on Sep 5, 2024 at 8:50 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    මේකයි උඹලගේ වහල් අඩු කුලේ කොමියුන්ස්ට් ජෙප්පෝ වගේ අනුරගේ බෙට්ට රත්තරං කිව්වොත් හැමෝටම රත්තරං වගේ උන් නම් නෙමෙයි..මගේ අදහස් වෙනස් මොන්සූන් හරි වෙන අයගේ හරි අදහස් වෙනස්..😹😹😹😹
    එගෙම උඹට හිතෙන විදිහට කැම්පේන් කරන්න රනිල් අවසර දෙන්න උඹ සාගල වත් ද ? 🤔
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,335
    113
    @dxx අඩුම තරමෙ මොන්සොන් තරම් creative වත් වෙයන් ටිකක්. මූ කියන ඒවගෙ ආතල් එකක් හරි තියනව. උඹ හෙන ගොන්නෙ බං. උඹ කියන ඒවගෙන්ම උඹටම ආයෙ ගහන්න පුලුවන්නෙ. කවුද බං උඹල වහේ උන්ව කැම්පේන් වලට hire කරන්නෙ?

    මචං @monson මෙන්න මූව රිප්පොට් කරපන් මූ උඹලෑ ලොක්කව කනව
    තමන්ගේ මතයට විරුද්ධ නම් campaign කියන්න එපා එතකොට හෙන ගොන් බන් :lol:.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    කවුද කිව්වේ අරගලය කරේ රට හොඳට තියෙද්දි කියලා..මම කිවිවෙ අරගලය කරනකොට උඹලගේ පච කොටා ඵතනට ලකුණු දාගන්න අැවිත් ගහන්න කලින් දිව්වා කියලා😹😹😹
    නෑ නෑ රාජපක්ශව පැන්නුවෙ රනිල් කියලනෙ උඹ කිව්වෙ. අපි නම් දන්නෙ අරගලෙන් තමා පැන්නුවෙ කියල

    එතකොට අරගලේ කලේ රනිල් කියලනෙ උඹ කියන්නෙ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එගෙම උඹට හිතෙන විදිහට කැම්පේන් කරන්න රනිල් අවසර දෙන්න උඹ සාගල වත් ද ? 🤔

    කවුද ඕයි මේකේ කැම්පේන් කරන්නේ තමුසෙට පිස්සුද?😹😹

    නිකන් මෝ‍ඩ කථා කියන්නෙ නැතුව හිටපං අර තඹුත්‍තෙගම ලපයා වගේ..😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මෙ බලපන් ලපය්ගෙ වෑඩ.බය වෙලා දෙන්න පුලුවන් ඔක්කොම දෙනවලු.
    1725506507805.png
     
    Attachments

    • 1725506154108.png
      1725506154108.png
      652.2 KB · Views: 34

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    තමන්ගේ මතයට විරුද්ධ නම් campaign කියන්න එපා එතකොට හෙන ගොන් බන් :lol:.
    එහෙනම් මම උඹ එක්කත් එල්ලෙන්න එපායැ. මූ මේ පිස්සෙක්නෙ බං 🤣🤣🤣

    ඔහේ දොඩෝනව
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    නෑ නෑ රාජපක්ශව පැන්නුවෙ රනිල් කියලනෙ උඹ කිව්වෙ. අපි නම් දන්නෙ අරගලෙන් තමා පැන්නුවෙ කියල

    එතකොට අරගලේ කලේ රනිල් කියලනෙ උඹ කියන්නෙ?

    ඉතිං මම කියන්නෙත් ඔය අනිත් උන් කියන දේ තමා..අැයි ඉතිං රාජපක්ෂ පන්නපු ඵකත් වැරදිද දැන් උඹට?😹😹

    එහෙනම් මම උඹ එක්කත් එල්ලෙන්න එපායැ. මූ මේ පිස්සෙක්නෙ බං 🤣🤣🤣

    ඔහේ දොඩෝනව

    උඹනේ මාත් ඵක්ක ඵල්ලුනේ😹😹😹😹😹
    ------ Post added on Sep 5, 2024 at 8:53 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    කවුද ඕයි මේකේ කැම්පේන් කරන්නේ පිස්සුද?

    මම දාන දාන ඒවට රිප්ලයි කරන්නේ තමුසේ පිනටද?
    එනයින් පෙනී යන්නෙ ඔබතුමා සල්ලි වලට කැම්පේන් එකක් කරන බවය

    ඉතිං මම කියන්නෙත් ඔය අනිත් උන් කියන දේ තමා..
    ඒ කියන්නෙ කතාව හරි?

    එතකොට අරගලේ කලේ රනිල් කියලනෙ උඹ කියන්නෙ?
    ------ Post added on Sep 5, 2024 at 8:56 AM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එනයින් පෙනී යන්නෙ ඔබතුමා සල්ලි වලට කැම්පේන් එකක් කරන බවය

    තමුසේ පිස්සෙක් ඕයි..ගිහින් බෙහෙත් ගන්නවා😹😹😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    රාජ්‍ය පාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න විරෝධය විතරක් දේශපාලනය කරගත්තු ජෙප්පො දන්න imf . රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙවත් මුන් තේරුම් අරන් නෑ. හොරු අල්ලනව කියන සටන් පාඨෙ වටා තමයි මුන් මිනිස්සු එකතු කරන්නෙ රනිල් හැමතිස්සෙම කතා කරන්නෙ ආර්තිකය ගැන කොහොමද නැවත ආර්ථිකය ස්ථායී කරන්නෙ කියන එක. රටේ මිනිස්සුන්ට පුලුවන් තීරණය කරන්ඩ නැවතත් ගෝට වගේ මෙලෝ අලබෝලයක් නොදන්න එකෙකුට ඡන්දෙ දීල ආපහු කෙලවගන්නවද නැත්තන් පාට පක්ෂ අතහැරල වැඩේ දන්න මිනිහට දීල ගොඩදාගන්නවද
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,594
    113
    එක තැනක නෑ
    ජෙප්පෝ මොනා හරි මේකේ කිව්වොත් FREE අපිට විතරයි ගෙවන්නේ😹😹😹😹

    ඒකෙන්ම පේනනවනේ අඩු කුලේ ත්‍රස්තවාදී බලු ජෙප්පොන්ගේ ගතිය..අනුන්ගේ මතයක් ඉවසන්න බෑ..ජෙප්පො විතරයි රටේ ඉන්න පුළුවන්..😹😹😹

    මුන් බලේ අරන් විරුද්ධ පක්ෂ වල උන්වත් මරල දායි.කොමියුනිස්ට් මිලේච්ච බල්ලො.😹😹😹
    මේක තියාගනින් හිගන්නා.
    IMG_6337.jpeg
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    jeppo ookoma free wada karanne. Anith paksa wala un 5000ta lu. Noddakin maha ekage wagemai mole kaladak na 😂

    දැන් අනුර ඉක්මන්
    ධවල පත්‍රිකාව හරි කියන්න මාලිමාව අවුරුදු 40ක් පරක්කු වුනාට IMF වැඩසටහන හරි කියන්න ගියේ අවුරුදු 2යි.. :lol:
    oya okkoma mun bale gannakam witharai. ita passe opposition ekak nathi karalama danawa.
    ------ Post added on Sep 5, 2024 at 9:37 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    ලප මැට්ටා..මාස 6යි දින්නත්..ලියල තියාගන්න😹😹😹
    දැම්ම දිනල ත් ඉවරයි වගේ හැසිරෙන්න එපා බං.. කැම්පේන් ෆේල් එතකොට