ලපයා මේ පාරත් පැරදුණාම

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,482
    8,968
    113
    JVP එකේ නායකත්වයට සුදුසු කවුද? මගෙ මතේ නම් ලාල් කාන්ත. අඩියක් ගහලා ජොලියක් දාගෙන ඉන්න ආතල් පොරක්
    Ado ubanan mepara raniltane. Kollo ghnnath legally puluwan neda? @hirashgeff @monson :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඊබ්‍රහම් නානා..ඵයාලා උගත් මුස්ලිම් දරුවෝ නේ..😹😹

    • Like
    Reactions: PollokSilva

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    JVP එකේ නායකත්වයට සුදුසු කවුද? මගෙ මතේ නම් ලාල් කාන්ත. අඩියක් ගහලා ජොලියක් දාගෙන ඉන්න ආතල් පොරක්

    lalkantha kolu seen okay da >
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,671
    113
    38

    මුන්ට රටක් කරන්න බෑ මිනිස්සු ජන්දේ දුන්නොත් මුන් නොන්ඩි වෙනවා කරගන්න බැරිව එකට බයේ ඔය ජන්දේ දෙන්න එපා කියල කියනවා ඇත්තේ , ජනාධිපති කම් දෙන්න කතා කරනකොට ගත්තේ නැත්තේ එකයි
     
    • Like
    Reactions: PollokSilva

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,968
    113
    මුන්ට රටක් කරන්න බෑ මිනිස්සු ජන්දේ දුන්නොත් මුන් නොන්ඩි වෙනවා කරගන්න බැරිව එකට බයේ ඔය ජන්දේ දෙන්න එපා කියල කියනවා ඇත්තේ , ජනාධිපති කම් දෙන්න කතා කරනකොට ගත්තේ නැත්තේ එකයි
    😭
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ලපයා කියන්නේ JVP කියන බිස්නස් එකේ CEO
    ඌ තමයි ඔය බිස්නස් එක සැහෙන්න ලාබ ලබන තැනට දියුණු කලේ
    ඊලග CEO කවුද කියල ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කරයි.
     
    • Like
    Reactions: ruka!